ඔව් ඒක ඉතින් හරියටම වෙයිද කියන්න බෑ
ඒත් මේ ඡන්දෙ ප්‍රතිඵල වල 1 උනු පක්ශෙයි 2 උන එවූනුයි අතර
difference එක බැලුවම මිනිස්සුන්ට මේ ආණඩුව හොදටම එපා වෙලා කියල පේනවා
මේ වෙද්දි උඹලා හැමෝම ඡන්ද ප්‍රතිඵලේ ගැන දන්නවා ඇතිනේ
මම කියන්නද ඊළඟට මේ රටට වෙන දේ ?
ටිකක් හොයලා බලපල්ලා පොහොට්ටුවදැන් දිනුම්නේ
ඒකෙන් ඡන්දෙ ඉල්ලලා තියන ගම් නගර වල අපේක්ෂකයො ගැන
එකෙක් දෙන්නෙක් ඇරුණම ගොඩක් උන් හද්ද කුජීත ඩයල් බන්
උන් ඇත්තටම වැඩක් කරන්න මොළයක් තියන එවුන් නෙමේ
උන් පට්ට යන්න හොරකම් කරනවා
දැන් යූ.එන්.පී පැරදුනා වගේනේ
උන්ට ඊලග ඡන්දෙන් කෝමත් කෙලවෙනවා කියලා දන්නවා
උන් දැන් බලේ තියන කාලෙ කන තරමක් කන්න ඕන කියලා
උනුත් හොරකම් කරනවා
මිනිස්සුන්ට එතනිනුත් කෙළවෙනවා
මෛත්‍රීපාල ගැනයි ජවිපෙ ගැනයි මම කතා කරන් නෑ ඇත්තටම
වැඩක් නැති නිසා
උබල මොකද කියන්නෙ ?
මෙහෙම වෙන්න බැයිද ?
උඹ 2014 ප්‍රාදේශීය සභා චන්දෙ result එකයි 2015 මහා මැතිවරණ result එකයි compare කරලා බලපන්. ප්‍රාදේශීය සභා මැතිවරණය දිනන කියන්නේ ඊළඟ මැතිවරණය දිනනවා කියන එක නෙමෙයි. තව කැමති නම් 2000 මහා මැතිවරණයයි 2001 මහා මැතිවරණයයි compare කරලා බලන්නත් පුළුවන්
අමතක කරන්න එපා මේ පාර ඉදන් ප්‍රාදේශීය සභා වල නියෝජිතයො ගාන ඩබල් වෙනවා
උන්ගෙ පඩි දීමනා ගෙවන්න වෙන්නෙත් අහින්සක දුප්පත් ජනතාවටමයි
ටහුකන රටක් බන් මේක උක්ත![]()
Lankave Minissunge prasna solve vela naha. Hope ekak vitharai ithuru venne. Araya hodai, Meya hodai kiyala chandha denava. Eya nevei meya hodai. Meya neve Eya hodai. kiyala maruven maruvata chande denava. Namuth Minisunge prasna visadila naha.
PR aragena mehan yanna puluwan une palayalla ,Lankawa wadake na machanla![]()
![]()