ඊළඟ අවුරුදු 3 ඇතුලත රට හදනවා

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    බැරි වෙච්චි 2 ක් ආපහු එපාලුද ඉතුරු 03 න් පුලුවන්ලුද කොරන්න
    අනේ එයා භාර ගන්න කලින් තිබ්බ ගානට රටේ බඩු මිළ ගෙනල්ල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් අලුතින් මොකුත් එපා
    අඩුම ගාන දැන් තියෙන ගානවත් බඩු මිළ තියගෙන යයිද මේ පුතයා ඊළඟ අවුරුදු 3 දිත්
    පුස් ටෝක් විතරයි
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අම්මෝ මුනෙන්ම පේනවා මේකා රැඩිකල් නිරගමික අමු ගවයෙක් කියල
    උබ කොයි පැත්තේ ද
    පූට්ටුවේ ද
    පොනිල්ස් ද
    බේබි හාමු සජබ පොන්සි ද
    ලප කුමරාද
    නාග හොරා ද