Cult seen eka aththa ban.ඔතන පොඩි රදල කල්ට් සීන් එකක් තියෙනව බං. හොරා කනව කියන්නෙ සිස්ටම් එකෙන් ප්රිවිලෙජ් සෙට් එකක් ඉන්නවා ඒ සිස්ටම් එක තමයි රනිල්ල පවත්වගෙන යන්නෙ. ඒක ඇතුලෙ ඉතින් හොරකම රාජ්‍ය දේපල අවභාවිතය සේරම තියෙනව.
Company walath thiyenne. ape company eketh kawadawath Manger kiyala promote karanne na. Pitin thamai managerla enne.
inna un unge circle ekata wena department ekaka subordinate ekekwa danna denne na.