ඊළඟ පාර මහත්තයා නැතුව තනියම යන්නකෝ!
එක්තරා නාරිවේද වෛද්‍යවරයෙක් හමුවීමට පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙක් තම තමන්ගේ වාරය එනතුරු සතුටු සාමීචියේ යෙදී සිටියා. මඳ වේලාවකින් දෙදෙනාගේ කතාබහ තමන්ගේ ලෙඩ රෝග වල යොමුවුණා.
මෙහිදී එක් කාන්තාවක් මෙහෙම කිව්වා. "මට දැන් මේ ලෝකෙ වැඩියෙන්ම ඕනා කරලා තියෙන්නෙ මගේම කියලා දරුවෙක් හදාගන්න. ඒත් කොච්චර උත්සාහ කළත් ඵලක් නෑ වගේ. මම හරි අවාසනාවන්තයි. ඒනිසා අපේ ගෙවල්වලත් හරියට ප්‍රශ්න"
"මටත් ඔහොම කාලයක් හිතුණා අනේ!" අනෙත් කාන්තාව පැවසූවා. "ඒත් හැමදේම වෙනස් වුණා. ඒකයි මම දැන් අද මෙතන ඉන්නෙ. මම දැන් මාස 3ක ගැබිණියක්"
"අනේ හරි සතුටුයි! ඔයා මට කියන්නෙ නැද්ද කොහොමද ඒ වෙනස වුණේ කියලා?" සතුටට පත් පළමු කාන්තාව යළිත් විමසූවා.
"ඒක එච්චර දෙයක් නෑ. මම අසවල් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන ස්වාමි ගාවට ගියා" දෙවැනි කාන්තාව බොහොම ආඩම්බරයෙන් කිව්වා.
"ඒත් මෙයා. මමයි මගේ මහත්තයයි ඒ ස්වාමි ගාවට දැන් අවුරුද්දක් තිස්සෙ යනවනේ. ඒත් මට කිසිම සහනයක් ලැබුණේ නැහැ. ඕවා බොරු කතා"
මෙහිදී දෙවැනි කාන්තාව සිනාසුනා, ඇය පළමු කාන්තාවගේ ළඟටම ඇවිත් කණ ට කරලා මෙහෙම කෙඳිරුවා.........
"මාව විශ්වාස කරලා ඊළඟ පාර මහත්තයා නැතුව තනියම යන්නකෝ!"