ඊළම ගැන වව්නියාවේ පත්‍රිකාවක්

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
ඊළම ගැන වව්නියාවේ පත්‍රිකාවක්

ඊළම ගැන වව්නියාවේ පත්‍රිකාවක්
2015.11.21
========================

සෑම පාසලකම පහන් දල්වා අපේ රාජ්‍ය බිහි කිරීම වෙනුවෙන් මියගිය පිරිස සමරමු යනුවෙන් සඳහන් පත්‍රිකාවක් වවුනියාව නගරයේ ස්ථාන කිහිපයකම පසුගිය 19 දා අලවා තිබූ බව ප්‍රදේශවාසින් පවසයි.

එම පත්‍රකාවේ සදහන්ව ඇත්තේ අපේ පිපාසය දෙමළ ඊලම පමණයි - දෙමළ ඊලාම් රාජ්‍ය බිහිකිරීම වෙනුවෙන් මියගිය විරුවන් සිහිකරමු යන්නයි.

නොවැම්බර් 25 සිට 27 දින දක්වා මහවිරු සැමරුම පවත්වමු වෙනුවෙන් සඳහන් පත්‍රිකා වවුනියාව බස් නැවතුම්පල ඇතුළු නගරයේ ස්ථාන කිහිපයකම අලවා තිබූ බවද වැසියන් පවසයි.

අපේ සිහිනය වෙනුවෙන් මියගිය විරුවන් අපි සියළුදෙනා එක්ව සමරමු යනුවෙන්ද එහි සඳහන්ව තිබූ බවද වාර්තාවේ.

(වවුනියාව උතුර සමූහ - බන්දුල සෙනෙවිරත්න)


12115459_706178539484164_9069416102421461908_n.jpg