ඊළාම් රාජ්ය ඇති කිරීමට දිවි හිමියෙන් ක්‍
ඊළාම් රාජ්ය ඇති කිරීමට දිවි හිමියෙන් ක්රියා කරනවා-කරුණානිධි
Read more: http://www.**Please do not spam****...m**/2012/04/blog-post_8350.html#ixzz1talkr69e

කරුණානිධි ප්රමුඛ ද්රවිඩ මුන්නේත්ර කලහම් පක්ෂය යුධ සමයේ දී සිටම එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ලෙසයි ක්රියා කලේ.
වසර ගනනාවක් පුරා වෙනම ඊලාම් රාජ්යයක් වෙනුවෙන් කල යුද්ධය නිමා වුවත් කරුණානිධි පවසන්නේ ශ්රී ලංකාව තුල ඊලාම් රාජ්යයක් පිහිටුවීමේ ප්රයත්නය තවදුරටත් ඉදිරියට ගෙන යන අතර ඒ සඳහා තමන් දිවි හිමියෙන් කටයුතු කරන බවයි.
1980 දශකයේ දී දෙමළ ජාතිකයන් හට වෙනම ප්රාන්තයක් අවශ්ය බව කියමින් සටන් කලේ ද මෙම සංවිධානයයි.
ඔහු මෙලෙස පවසා තිබෙන්නේ පසුගියදා කොලතූර් හි පැවති මහජන හමුවක් අමතමින්. කරුණානිධි එක්සත් ප්රගතශීලී සංධාන රජයේ ප්රභල සාමාජිකයකු ද වනවා. එහිදී දෙමළ ඊලාම් රාජ්යයක් තැනීම සඳහා මහජන සහයෝගය ලබා දෙන ලෙස ආයාචනා කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඊළාම් රාජ්යයක් ඇති කිරීම සඳහ වන අරගලයේ, ශ්රී ලංකා ෆෙඩරල් පක්ෂයේ නිර්මාතෘ එස්.ජේ.වී. චෙල්වනායගම් විසින් අනුගමනය කල ආකාරයේ සාමකාමී ගමන් මඟක් විය යුතු බවයි ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබෙන්නේ.
ශ්රී ලංකා ජනාධිපති තුමන් ඊලාම් රාජ්යයක් පිළිබඳ මෙම අදහස ප්රතික්ශේප කිරීමට ඉඩ ඇති උවත් තමන් ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැප වන බවද ඔහු පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම අරගලය සාර්ථක කරගැනීමට නම් පක්ෂයේ නායක කේ. වීරමනි ගේ සහය ඇතිව කරුණානිධි ගේ පුරෝගාමීත්වයෙන් ක්රියාත්මක වූ දෙමළ ඊලාම් ආධාරකරුවන්ගේ සංවිධානය නැවත ගොඩනැංවීමට දෙමළ ජාතිකයින් සියළුදෙනාම සහයෝගය දිය යුතු බවයි ඔහු පවසා තිබෙන්නේ.
නමුත් කරුණානිධි ගේ මෙම ඊලාම් කතාව තරයේ ප්රතික්ෂේප කරන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කර ඇත්තේ ඔහුට අවශ්යය මෙම ඊලාම් රාජ්ය ලංකාවේ නැතිව තමිල්නාඩුවේ පිහිටුවා ගන්නා ලෙසයි