ඊ~ටයිප්_නොමිලේ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Maxxa Machan +5

    thanks mod



    maxxsa.......


    Good one....Thanx....

    උදව්වක් හෑටියට ඉදිරියට ගත්තා

    ස්තුතියි ත්‍රේඩ් එකට
    අදහසක් දක්වලා ඉදිරියට ගත්තාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    11.gif

    thanks machoo


    මමත් බාගත්තා.. ප්‍රයොජනවත් දෙයක් ස්තුතියි....


    පිස්සු කොරයි මචෝ... තැන්ක්ස්.:)

    එල කොල්ලෙක් නේ !

    :D බොහොම ස්තූතියි අයියේ... නියම භාණ්ඩයක්නෙ! :)

    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා

    බොහෝ දෙනෙක් මේ ත්‍රේඩ් එකෙන්
    ප්‍රයෝජනයක් අරන් ඇති කියලා මම හිතනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83

    නෙට් කනෙක්ෂන් එක නැතුවද ඉන්ස්ටොල් කරන්න ගියේ.. ?
    එහෙම ගියා නම් ඒ වගේ එරර් එකක් එනවා..
    නෑ බන් නෙට් එකේ ඉඳිද්දිම තමා install කරේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ බන් නෙට් එකේ ඉඳිද්දිම තමා install කරේ

    මේ වගේ ප්‍රශ්නයක් නම් කාටත් වුනේ නෑ මචන්..
    හ්ම්, ඔයා කොයි එකටත් ෆයර් ෆොක්ස් වලින් කිසිම සයිට් එකක් ලොග් වෙන්නේ නැතිව..
    ඉන්ස්ටොල් කරලා බලන්න..