ඊ~ටයිප්_නොමිලේ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ආයේ පිස්සුවක් ඇතැයි ඔව්ව නොතේරෙන්න :P
    :( මොඩ් කියලා රෙප් දෙනකන් මට තේරුනේ නෑනේ
    ඔප්පු කරාට කමක් නෑහෑ අච්චු නොකර :lol::lol:
    :lol: නෑ නෑ අච්චු කලත් වෙන නමක් දාලා තමයි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔප්පු කරාට කමක් නෑහෑ අච්චු නොකර :lol:

    මිනිහා කරන්නේ අච්චු ගහන එක විතරක් ම නෙවෙයි..
    බොරු කියන එකත් ප්‍රසිද්ධියේම කරනවා..:baffled:
    මිනිහා ඔප්පු කලා කියලා තියෙන්නේ කමෙන්ට් කරපු එකට...
    හි. හි.. නැතුව ඕය යාලුවා හිතන එකට නෙවෙයි.. :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මිනිහා කරන්නේ අච්චු ගහන එක විතරක් ම නෙවෙයි..
    බොරු කියන එකත් ප්‍රසිද්ධියේම කරනවා..:baffled:
    මිනිහා ඔප්පු කලා කියලා තියෙන්නේ කමෙන්ට් කරපු එකට...
    හි. හි.. නැතුව ඕය යාලුවා හිතන එකට නෙවෙයි.. :lol:
    :lol: දැන් ඔප්පු කලා කියලා ඔයාට මොනාද ඕනි. මම හිතුවේ කමෙන්ට් කරන එකට කියලා. වෙන මොනාද දැන් මේ කොල්ලට ඕනි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉල්ලන් ඔප්පු කරගන්නවා කියන්නේ එක තමයි.:lol:
    නෑ දන්නේ නැද්ද.. කොල්ලෝ..
    අපේ ත්‍රේඩ් හදපු යාලුවාගේ ත්‍රේඩ් එක වේලෙනවා දැකලා
    දුක හිතුනා.. ඒකයි මේ උදව්වක් හැටියට ත්‍රේඩ් එක ඉදිරියට ගත්තේ.. ;):lol:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    නෑ දන්නේ නැද්ද.. කොල්ලෝ..
    අපේ ත්‍රේඩ් හදපු යාලුවාගේ ත්‍රේඩ් එක වේලෙනවා දැකලා
    දුක හිතුනා.. ඒකයි මේ උදව්වක් හැටියට ත්‍රේඩ් එක ඉදිරියට ගත්තේ.. ;):lol:

    කූල් ගේ අවාසනාවේ ටර්නින්ග් පොයින්ට් එක :rofl:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මමත් බාගත්තා.. ප්‍රයොජනවත් දෙයක් ස්තුතියි....