ඊ~ටයිප්_නොමිලේ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඊ~ටයිප්_නොමිලේ


    කාලයකට පස්සේ ත්‍රේඩ් එකක් දාන්න බැරි වුනා...
    ඉතින් අලුතින් ත්‍රේඩ් එකක් දාන්න ඕන කියලා හිතාගෙන ඉද්දි.. මට අහම්බෙන් හම්බ වුනා
    පොඩි සොෆ්ට්වයාර් කැල්ලක්.. ඒක පොඩි වුනාට ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය නම් ඒ තරම් පොඩි කියලා කියන්න නම් බෑ..


    මේ සොෆ්ට්වයාර් එකේ නම ඇවිත් "ඊ~ටයිප්" කියලායි හදුන්වන්නේ..
    මෙකෙන් වෙන්නේ මොකක් ද කියලා කියනවා නම්..
    අපි ඉංග්‍රිසියෙන් ටයිප් කිරිමේදි අපි ගහන වචන වලට අදාල මුල් අකුරු ගහද්දිම..
    ඒ වචනයට ආදාල අකුරු පෙන්නුම් කරනු ලැබෙනවා..
    ඉතින් අපිට මුලු අකුරුම ගහන්නේ නැතිව ඒ අකුරු සිලෙක්ට් කරලා ටයිප් කිරිමේ හැකියාව තියෙනවා..
    එකෙන් අපේ කාලය අඩුවිම වගේම වැරදිම් වුනත් අඩු කර ගන්න පුලුවන් කම තියෙනවා..

    අනික තවත් තියෙන විශේෂත්වය ඇවිත්.. ශබ්දකෝෂයක් ද අඩංගු වේලා තියෙනවා..
    අනික අපිට මේ සොෆ්ට්වයාර් එක ඉන්ස්ටොල් කිරිමෙන් ඕනෑම තැනක ටයිප් කිරිමක් කරද්දි මේ සොෆ්ට්වයාර් එකේ
    උපකාරය ලබා ගන්න පුලුවන් කම තියෙනවා..






    සොෆ්ට්වයාර් එක බාගත කිරිමේදි දකින්න ලැබෙන
    පියවර කිහිපයක්..



    70522899.jpg



    93398082.jpg



    33223904.jpg



    අපි මේ සොෆ්ට්වයාර් එක අපේ පරිගණකයට ස්ථාපනය කිරිමේදි අපි එෆ්.බි. ගිණුමක්
    භාවිතා කරනවා නම්.. ඒ අංශයෙන් මේ සොෆ්ට්වයාර් එක ගැන දැනුවත් කරන්න අපිට ඉඩ ලැබෙනවා..




    22574096.jpg



    අනික අපි එෆ්.බි. අඩවියේ චැට් කිරිමේදි වුනත් මේ සොෆ්ට්වයාර් එක භාවිතා කරන්න පුලුවන් කම ලැබෙනවා..
    ඇත්තටම පොඩි වුනාට ලොකු වැඩක් කරන්න මේ මෘදුකාංගයට පුලුවන් කම ලැබෙනවා..



    මේ මෘදුකාංගය අපේ පරිගණකයට ස්ථාපන කලාට පස්සේ..
    අපිට ඕන විදියට සෙට්න්ග්ස් වලට ගොස්.. වෙනස් කිරිම් කර ගන්න පුලුවන් කම තියෙනවා..


    89368834.jpg




    අපේ යාලුවන් මේ මෘදුකාංගය බාගත කරලා මේ මෘදුකාංගයේ
    වෙනස වටහා ගන්න..





    බීටා සංස්කරණයක්..


    මේ මෘදුකාංගය ස්ථාපනය කරගෙන වෙනස වටහා ගන්න..
    ඒ විතරක් නෙවෙයි මේ මෘදුකාංගය ගැන ඔගොල්ලන්ට හිතෙන දේවල් කියලා යන්න
    වේලාවක් වෙන් කර ගන්න..




     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා
    අපේ කොල්ලන්ට ගොඩක් ඕනි වෙයි මේ සොෆ්ට් වෙයාර් එක.
    ඔප්පු කලා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බොහොම වැදගත් ත්‍ර්ඩ් එකක් වෙන්න ඇති කොල්ලෝ.
    මම කැමති නැති හින්දා ඔප්පු කරන්න බෑ කොල්ලො

    උදව්වක් විදිහට ඉදිරියට ගත්ත කොල්ලො
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Re Post..

    මමත් මේක එළකිරි එකේ දැකල තමයි දාගත්තේ .....
    පට්ට මචෝ

    Thanks
    උනත්..නොදන්නා අයට ...හොදයි
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉස්තුති.
    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ස්තූතියි යාලුවා....... රෙපය දෙන්න බැලු ආපහු ඔයාට....... වෙන කාට හරි දීල එන්නලු.... මල හතිලව්වයි! උදව්ව කරපු එක්කෙනාට දෙන්නෙ නැතුව වෙන එකෙක්ට දෙන්නෙ කොහොමද? :oo::oo::oo:
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    නියමයි මචන් බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් මම සිංහල ටයිප් කරන්න ගූගල් ලගේ ඔය වගේ එකක් පාවිච්චි කරනවා දැන් ඉංගිරිසි වලටත් ඒ වැඩේම කරන්න පුළුවන් එළකිරි
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thankx
    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා

    ela software eka machoo... :yes::yes::yes:
    am already using this... :cool::cool::cool:

    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා

    ත්‍රේඩ් එක ඉදිරියට ගන්නට වචනයකින්
    හරි දායක වුනාට ස්තුතියි..
     
    • Like
    Reactions: T h u s h