ඊ-බේ වගේ තව සයිට් මොනාද තියෙන්නෙ?

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
ඊ-බේ වගේ තව සයිට් මොනාද තියෙන්නෙ?

BuyinCoins / Ebay & ??
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    AhappyDeal.com එකේ බඩු එවන්නෙ පේපැල් ඇඩ්‍රස් එකට ලු නෙ බන්?

    එහෙම සීන් එකක් දන්නැහැ බන්. ඇයි පේපැල් ඇඩ්‍රස් එකට එව්වම අව්ල මොකක්ද බන්?

    මම ඕකෙන් බඩු අරන් තියනව, හොදයි බන්​
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    එහෙම සීන් එකක් දන්නැහැ බන්. ඇයි පේපැල් ඇඩ්‍රස් එකට එව්වම අව්ල මොකක්ද බන්?

    මම ඕකෙන් බඩු අරන් තියනව, හොදයි බන්​

    යකෝ මගේ තියෙන්නෙ මැලේසියන් එකක්:lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යකෝ මගේ තියෙන්නෙ මැලේසියන් එකක්:lol:

    අප්පා ඒනම් සීන් නේද?
    උබට තව PP එකක් හදාගන්න බැරිද?
    මගෙත් ලංකාවේ එකක් තියෙන්නෙ, ඒකට තමයි Credit කාඩ්ස් ඒම දාල තියෙන්නෙ.
    දැන් මචන් මම මැලේෂියන් එකක් හැදුවොත් 2ම Use karanna පුලුවන් වේයිද?​
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    අප්පා ඒනම් සීන් නේද?
    උබට තව PP එකක් හදාගන්න බැරිද?
    මගෙත් ලංකාවේ එකක් තියෙන්නෙ, ඒකට තමයි Credit කාඩ්ස් ඒම දාල තියෙන්නෙ.
    දැන් මචන් මම මැලේෂියන් එකක් හැදුවොත් 2ම Use karanna පුලුවන් වේයිද?​
    නම/ඇඩ්‍රස් ටිකක් වෙනස් කරලා හදපන් මැලේසියන් එකක් ! මට්ටු උනොත් බඩු තමා හැබැයි...
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නම/ඇඩ්‍රස් ටිකක් වෙනස් කරලා හදපන් මැලේසියන් එකක් ! මට්ටු උනොත් බඩු තමා හැබැයි...

    අර Download සීන් එකේ සල්ලි දෙන්නේ PP විතරද බන්?