ඊ බේ වල අවුලක් හෙල්ප් ?

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඊ බේ වල අවුලක් හෙල්ප් ?

    මචන්ලා මම ඊ බේ එකෙන් ගත්තා බඩු වගයක් මේක තාම ආවේ නෑ..ඊයෙන් ඉවරයි 16 යෙන් ඉවරයි ඩිලිවරි ටයිම් එක ...අද හරි නම් රිෆන්ඩ් හරි ඉල්ලන්න වැටෙන්න ඕනේ නේ... තාමත් මෙහෙම නේ එන්නේ... අද 17 නේ... මොකද මෙහෙම එන්නේ ??? :no:

    It looks like your item is on its way and should arrive by Nov 16, 2017. If you don’t receive it by then, please contact the seller or come back to us so we can help you.

    n3npjd.jpg
     
    i-tec

    Member
    Jul 27, 2011
    41
    2
    0

    Thawa dawasak balapan mokada time zone prashnayakda danne nane.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    35 to 40 Days ඉන්න.
    සෙලර්ට මැසේජ් එකක් දාපං.
    එක පාර කේස් ඕපන් කරන්න යන්න එපා..