ඊ-බේ සෙලස්ලා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංහලු, ඊ බේ එකේ සෙලස්ලා පට්ට අඩුවට අයිටම්ස් ප්‍රයිස් කරලා ඕඩර්ස් අරං සතියකට විතර පස්සේ ආයේ රිෆන්ඩ් කරන ස්කෑම් එකක් තියෙනවද?

    1617101951704.png
    1617102041895.png

    1617102130349.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ එවුන් තමා
    South Asian ewungen khomat gattot awul
    Reddit ahapn un kiyai okkoma
    මට මතක්වුනේ අම්මගේ පෙන්ෂන් එකට වුන දේ. ඒ දවස්වල පෙන්ෂන් එක ආවේ සබ් පෝස්ට් ඔෆිස් එකකට. ඒකෙ පෝස්ට්මිස්ට්‍රස් පන දෙන්න යාලුයි අම්මා එක්ක. හැමදාම පෙන්ෂන් එක දවසට සල්ලි නෑ. තවම සල්ලි එව්වේ නෑ, මැඩම්ට කෝල් එකක් දෙන්නං සල්ලි ආපු ගමන් කියලා දවස් හතරක් පහක් විතර ඇදලා සල්ලි දෙනවා. පස්සේ ආරංචිවුනා ගෑනි ඔහොම මිනිස්සු ගොඩකගේ සල්ලි දවසට දෙකට බිස්නස් කාරයොන්ට පොලියට දෙනවා කියලා.

    මම දන්නේ නෑ ඊ බේ එකේ සල්ලි හම්බෙන්නේ කොහොමද කියල, හැබැයි මුනුත් එහෙම හරි ගේමක් ගහනවද මන්දා.
    මගෙත් ඕඩ එකක් සතියක් බලන් ඉඳලා බලෙන්ම රිෆන්ඩ් කළා :angry: :angry:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    මම දන්නේ නෑ ඊ බේ එකේ සල්ලි හම්බෙන්නේ කොහොමද කියල, හැබැයි මුනුත් එහෙම හරි ගේමක් ගහනවද මන්දා.
    මගෙත් ඕඩ එකක් සතියක් බලන් ඉඳලා බලෙන්ම රිෆන්ඩ් කළා :angry: :angry:
    මටත් දෙතුන් පාරක් ඕක උනා, හැබැයි ලංකාවේ උන් නම් නෙෙමේ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    HmNRazor

    Well-known member
  • දැන් ඊබේ බඩු එනවද බන්? ටැක්ස් එහෙම වදිනව ඇති නේද
    චීනෙන් එන ඒවා නම් එනවා (Drop shipping සීන් එකේ එහෙම), ඔස්ට්‍රේලියාවෙන් 1ක් ආවා අන්තිමට මම fish oil bulk එකක් ගෙන්නුවා ටැබ්ලට් 1000ක් card පැක් එකක ආවේ මට Tax වලට ගියේ රු 150 යි

    27106814-fish-oil-capsules-and-blister-pack-isolated-on-white-background.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    oke dan kaaleka idan wenawa. winit da mokakdo reddakin shipping ID ekak aran boruwata shipped kiyala mark karanawa. ehema wunama aaye refund ganna wenne maasa gaanakata passe.

    මේක තමයි සීන් එක. කාලෙක සල්ලි ටික හිරවෙනවා. එහෙමය කියලා එකෙක්ගෙන්වත් නෙගටිව් ෆීඩ්බැක් එකක් වැටෙන්නේ නෑ. සතියක් බලං ඉඳලා සල්ලි රිෆන්ඩ් කලාට මට 5* ෆීඩ්බැක් එකක් දාන්න කියලා මැසේජ් කරලා තිබුනා. 🤬🤬

    අක්වුන්ට් වල feedback වලින් ඕක අල්ලන්න පුලුවන් නේ? කොහොම කොහොම හරි සල්ලි ලොස් වෙන්නෙ නෑ buyer protection එක තියන නිසා
    බයර් ප්‍රොටෙක්ෂන් නිසා තමයි මාත් රිස්ක් ගන්නේ. 😊
    ------ Post added on Mar 31, 2021 at 1:36 AM
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මේක තමයි සීන් එක. කාලෙක සල්ලි ටික හිරවෙනවා. එහෙමය කියලා එකෙක්ගෙන්වත් නෙගටිව් ෆීඩ්බැක් එකක් වැටෙන්නේ නෑ. සතියක් බලං ඉඳලා සල්ලි රිෆන්ඩ් කලාට මට 5* ෆීඩ්බැක් එකක් දාන්න කියලා මැසේජ් කරලා තිබුනා. 🤬🤬

    බයර් ප්‍රොටෙක්ෂන් නිසා තමයි මාත් රිස්ක් ගන්නේ. 😊
    ------ Post added on Mar 31, 2021 at 1:36 AM
    sathiya hodai . maasa ganan salli hira wenne shipped kiyala mark karanan ehema. refund karata passe apita review karanna denne naane. ekai godakma case eka wenawa aththe. item eka awoth witharai review ekak denna enne mata mathaka widihata. ebay goda kalekin use kare na. digital license witharai hariyata purchase karanna set wune.
     
    HmNRazor

    Well-known member
  • බයර් ප්‍රොටෙක්ෂන් නිසා තමයි මාත් රිස්ක් ගන්නේ. 😊
    අපේ කැරියෝ බන් ali-express එක එහෙම කාලා තියෙන්නෙ ඔය buyer protection එක scam කරලා. සොච්චම් ගනන් වලට ගන්න තියන දේවල් 99%ක් ම දැන් free shipping එවන්නේ නෑ අපේ උන් ඔය buyer protection එක හරහා Delivery scam කරන නිසා.

    දුක තමා රංජනී! අපේ උන් රෙන්න ගියාම තැන නොතැන බලෙන්නෙ නෑ හත්මුතු පරම්පරාවටම රෙනවා! බොක වලවල් පිටින්... උපාසක හැත්ත!! ඕ යේ.....🥴:sick:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    මේක තමයි සීන් එක. කාලෙක සල්ලි ටික හිරවෙනවා. එහෙමය කියලා එකෙක්ගෙන්වත් නෙගටිව් ෆීඩ්බැක් එකක් වැටෙන්නේ නෑ. සතියක් බලං ඉඳලා සල්ලි රිෆන්ඩ් කලාට මට 5* ෆීඩ්බැක් එකක් දාන්න කියලා මැසේජ් කරලා තිබුනා. 🤬🤬

    බයර් ප්‍රොටෙක්ෂන් නිසා තමයි මාත් රිස්ක් ගන්නේ. 😊
    ------ Post added on Mar 31, 2021 at 1:36 AM
    නෑ බන්, exchange rates nisa paaduwak wenawa .
    500 - 700 withara loss ekak wenawa😐