උඔලාගේ යාලුවෝ හොඳද ?

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    දෙන්නෙක් ඉන්නවා බන්. එකෙක් කොල්ලෙක් අනිත් එක කෙල්ලෙක්. කොල්ල නම් අපේ ගෙදර වැඩිපුර ඉන්නේ. ඌ මීටත් වැඩිය හොද යාලුවෙක් වෙන්න තිබුන මම උට හැම තිස්සෙම බනින්නේ නැත්තන්. දැන් නම් ටික ටික අවුල් වේගන යනවා වගේ. මට නොකියා business එකක් එහෙම පටන් ගන්න යනවා. එකට නම් ඉතින් අවුල් මට. කියන්න තිබුන මොනවා උනත්.:oo: මාත් ඉතින් උට කියන්නේ නැතුව වැඩ කරලා නම් තියනවා.:rofl: හැබැයි මිනියක් මරන්න උනත් එනවා කතා කරොත්. කෙල්ල දැන් වැඩිය ආශ්‍රයක් නෑ ජොබ් එකට busy නිසා. බදින්න ඉදපු කොල්ලත් පොඩි අවුලක් දල තිබුන. දැන් එක නම් ඉවරයි.
    තව ඉතින් ඉන්නවා හොද යාලුවෝ. හැබැයි හැමතිස්සෙම ලග නෑ. ඕන උනාම තමයි. එකියන්නේ වාසියට කියන එක නෙමෙයි. මටත් උන් එක්ක සෙට් වෙන්න වෙලාවක් නෑ. උන්ටත් වෙලාවක් නෑ. හැබැයි මට උදවුවක් ඕන කිවුවොත් කරල දෙනවා. මාත් එහෙමයි. කාලෙකට ලංවෙනවා අයෙත් ඈත වෙනවා. කෙල්ලෝ කොල්ලෝ දෙකම ඉන්නවා.:yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    එකේක් ඉන්නවා. ඌ මාර විදිහිට උදව් කරේ.. මමත් උව අමතක කරන්නේ නෑ. මට සල්ලි හදිස්සියක් වෙලා ඔෆිස් එකේ කැෂියර් එකෙන් සල්ලි අරන් දුන්න ඌ කිව්වා මම ශේප් කරගන්නම් කියල.. මමත් සලකනවා ඌට, අනික් එවුන් ගැන නම් කතා කරලා වැඩක් නැති හාල් පාරුවෝ... එක්කෝ පාස්පෝට් යාලුවෝ. නැත්තම් ඔෆිස් එකේ පැය 8 යාලුවෝ. උන්ට යාලුවෝ කියන්න බෑ.. නමට ඉන්න එවුන් කවුන්ට් කරන්නේ නෑ යලුවෝ වශයෙන්... අපි උන්ට බොක්කේන්. ඒ උනාට අපිට බෙලෙක්කෙන් බලන් ගිහයහම
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    1යි. එලියේ කන්න බොන්න සෙට් වෙන්න ඉන්නෙ ඌ විතරයි
     
    අදුරන උන් යාලුවෝ ඕනි තරම් ඇත.
    images


    වාසියට පමණක්ම ආශ්‍රය කරමි.මට යාලුවෝ නැත:yes::yes:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ඉන්නවා කියල හිතන් හිටියා. පස්සේ මනුස්සයෝ තේරුම් ගත්තා
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    හොද යාලුවෝ ඉදලා තියනවා ...මට නෙමේ උන්ට.................... ඒ මම ..
    ඉදලා තියනවා ..පස්සේ බලද්දී මු ඉදලා තියෙන්නේ මගෙන් වාසි ලැබෙනකන් විතරයි ...