උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    බ්ලැකා මේ අහපන්.. මං උඹට ඊයෙ එකම පෝස්ට් එකකවත් වචනයක් කියලා නැහැ.. ඒත් උඹ ආපු ගමන් මට ජරා යකෙක් කියලා බැන්නා.. මං කතා කලේ කතා කරන්න ඕන අයට විතරයි.. එයාලා හැංගිලා..:yes:

    මම දන්නවා බං ඒක ෆන් එකට කරපු එකක් කියලා.. ඕකෙන් අපිට ලැබෙන මගුලක් නැහැ.. දින්නත් එකයි පැරදුනත් එකයි.. මේකෙ ඉන්න ඔක්කොම එකට ඉන්න එවුන්.. එක පවුලක් වගේ.. එකෙක් එක්ක මං මෙච්චර කාලෙකට කෙලගෙන නැහැනේ.. අඩුම තරමෙ උඹ එක්ක වචනයක් හුවමාරු කරගෙන තියෙනවද කේන්තියෙන්.. නැහැනේ.. ඒත් බං මම වෙච්ච වැරදි ගැන බොහොම හොඳින් පැහැදිලි කරලා දුන්නා.. මට කලින් ගයාන් පැහැදිලි කලා.. ඒත් සංවිධායක මණ්ඩලයෙ කවුරුවත් ඒවට එක පිළිතුරක් දුන්නද..? උඹ සංවිධායකයෙක් නෙමෙයි උඹ පූස්ගෙ පිලේ සාමාජිකයෙක් විතරයි..

    මචං ආතල් එකට සෙල්ලමක් කලත් ඒක සාධාරණව කරන්න ඕන.. නැත්තං මේ මගුල් සංවිධානය නොකර ඉන්න ඕන..

    ටූ ලිට්ල් නංගි සංවිධායක මණ්ඩලයෙ.. එයා කොහොමද බං පූස්ගෙ පිලට ඡන්දය දෙන්න කියලා කිය කිය යන්නෙ.. පූස්ගෙ පිලට ඡන්දය දෙන්නෙ.. ඒක වැරැද්දක් නෙමෙයිද..?

    අනික තරඟ නීති පැයක් ඇතුලත වෙනස් කරපු එක චාටර් නැද්ද..?

    හරි ඔය ඔක්කොම වුණේ නැහැ කියපංකො.. මොන රටේද බං කණ්ඩායමේ නායකයා නැතුව තරඟයක් පටන්ගන්නෙ.. ගීත මට කිසිම විස්තරයක් දුන්නෙ නැහැ.. අඩුම තරමෙ කන්ඩායමට සාමාජිකයින් තෝරගන්න ත්‍රේඩ් එක දාන එකවත් කිව්වෙ නැහැ..

    විශේෂම කාරණාව තමා යකෝ ගේම් එක ස්ටාර්ට් කරන එකවත් මං දන්නෙ නැහැ.. එහෙම සෙල්ලම් කරන සිරිතක් තියෙනවද..? උඹ දැකලා තියෙද මොනම ක්‍රීඩාවකවත් එහෙම නායකයා නැතුව ගේම් එකක් පටන්ගන්නවා..?

    ඉතිං ඕවා චාටර් වැඩ නෙමෙයිද බං..? තව සීන් තියෙනවා.. ඒවා ගැන කතා කරන්න ඕන අය නෑනෙ.. උඹට කියලා වැඩකුත් නෑ.. පූස්ට කියලා වැඩකුත් නෑ..

    ඕවා ගැන කතා කරන එක වරදක් හැටියට උඹ දකිනවද..? එහෙම දකිනවා නම් උඹ වැරදියි මචං.. මේ වගේ දේවල් ආයෙ වෙනවා නම් ෆන් එකටවත් මේ මගුල් සංවිධානය කරන්නෙපා.. අන්තිමට වෙන්නෙ මේකෙ ඉන්න එවුන් කෙලගන්න එක විතරයි.. දැන් උඹ පේනවනේ.. මාත් එක්ක ගේමට වගේ කතා කරන්නෙ.. ඊයෙ දාපු පෝස්ට් එකේ මං උඹගෙ නම ගාවලා තියෙද බලපං.. උඹ මැද්දට පැනලා මට බැනගෙන බැනගෙන ගියා..

    ආයෙ නම් මේ රෙද්දෙ එක තරඟයකටවත් මං සහභාගි වෙන්නෙ නැහැ.. ඒකෙන් වෙන්නෙ අන්තිමට එක එකා කෙලගන්න එක විතරයි.. මම අරූට කිව්වා මේ හු#තට මාව යෝජනා කරන්න එපා කියලා..
    මම මේ රෙද්දට දාන්න එපා කියල මම මුලින්ම කියල තිබ්බ. මට පොස්ට් කරන්න කියල කෑ ගැහුවා නිසා මම ත්‍රෙඩ් එක කියවන්නත් කලින් පොස්ට් කළා. පස්සේ තමයි මම දන්නේ මම මේ මගුලට දාල ඉවරයි කියල. පොස්ට් වලින් තොරණ නිසා.
    එක කමක් නෑ කියහන්..
    සංවිධායක හැටියට ගීත් තමයි ත්‍රෙඩ් එක හිටන් හදල නංගිට දුන්නේ ඕක දාන්න කියල මම දන්න විදිහට. ටෙස්ට් සෙක්ෂන් එකේ තවමත් ඇති මන හිතන්නේ ටෙස්ට් කරන්න ඒ ගොල්ලෝ දාපු ත්‍රෙඩ්. මන් හිතන්නේ ගීත් ගේ අයිඩි එකෙන්.

    ඔය නිසා තමයි මම කිව්වේ විනිශ්ය කරන්න නංගි අවෙත් නෑ මොකකටවත් හිටියේ නෑ විනිශ්යයෙන් අයින් වෙලා හිටියේ මම දන්න විදිහට.

    සංවිධායකගේ අතේ වැරදි ඇති, නමුත් එහෙම දෙයක් කරන්නත් කට්ටක් කන්න වෙනවා.
    ගීත් මේ වගේ දේවල් කරලා හැමදාම බැනුම් අහගන්නවා මම දැකල තියෙනවා.
    අර harlem shake MTA server එකේ කරපු වීඩියෝ එකටත් වළි සියක් විතර ගියා. එක ඔගනයිස් කරපු එකා (ගීත්) බැනුම් ඇහුව.
    මොකා උනත් උගේ හිතේ කිසිම තරහක් නෑ මෙතන ප්‍රශ්න ඇති කරන්න, ඌ ට උවමනාවක් තිබුනෙත් නෑ උඹව වත් පූස් ව වත් දිනවන්න, හෝ ප්‍රශ්න ඇති කරලා දෙකට කලා මරාගන්නවා බලන්න.. ජිටී කිව්වා වගේ

    mama nam oka dakinne elakiri eme members la ekathu wela ekinekage bandeema wadi kara ganna karapu thawath honda wadak kiyala witharai. Mata nam dinumak denna loku hethuwak penne naha
    මෙහෙම දෙයක් තමයි අවශ්‍ය උනේ. නමුත් අඩු පාඩු තියෙන්න ඇති.. එකෙන් අසාධාරණයක් සිද්ද උනා කියල හිතනවානම් ඒ ගැන ගීත් ට පොඩ්ඩක් සුහදව කිව්වනම් හරි.
    මොකද ඌ හිතල උඹව චාටර් කරන්න හැදුවේ නෑ මම හිතන විදිහට.

    උඹලගේ පොස්ට් කියවද්දී තමයි එපා උනේ. එක නිසා තමයි මම ඒවා කෝට් කරලා රිප්ලයි කරලා තිබුනේ.

    කොහොම උනත් මටනම් ආයේ කඹ නම් එපා!
    මේ තියෙන්නේ එක නංගි ඊකේ එකෙන් යන්න කලින් මට ස්කයිප් එකේ කතා කරද්දී මම එවලේම කිව්ව එක මාව ඕකට දාන්න එපා කියල.


    AJAU6i7.png
     
    • Like
    Reactions: Thilantdm

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    mokadda ban me lindak kiyawanne hama welema. Umbata baldiyak dennada na ganna. :rofl:

    Aiye Waren Mamath Linde :oo::oo::oo:
    Mokakda bola me Karapu wade :(:(:(
    Mechchara Kal berila hitiya Linde nowati, watunane ada :oo:
    Dan kohomada mama Goda enne :dull::dull::dull:
    Jaya (Ibba) U innawa ekai awla :baffled::baffled::baffled: (Samanalayek uu :dull::baffled:)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මෙන්න මූ මං ගැන හොඳක් කිව්වා:dull::dull: එන පොට නම් හොඳ නෑ වගේ මූ :P:P

    අහ් ඉන්නවද කුකුල් අනාතය​, අර නවකතා ගැන කියපු නිසා කීවෙ, උබේ නවකතා චාටර් උනත් ඉතින් නැතුවට හොදයි බන්. :dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;14816673 said:


    මෙහෙමයි මම බ්ලැකා ටූලි ට්යිරා යූ නෝ මී ඉබ්බා හර්ෂ ප්‍රසඩලා වගේ යට දීල තියෙන්නෙ.
    අනික ඕපන් ෆෝරම් දාල නාගන්න බෑ නේද?
    මම උඹට නොදුන්නේ මොකවත් නිසා නෙමෙයි උඹත් ස්ක්ර්වී වගේ පොන්නයෙක් නිසා මට නොසිතූ වෙලාවක කරදරයක් කරයි කියල. නැත්තන් ඉතින් උඹට මෙලහකට සලකල ගානට.

    උඹේ ඇඩ්රස් එක දීපන් මම එන්නං ගෙදරට :) මොකද කියන්නෙ බලමුද?
    මෙතන උඹව දන්න කව්රුවත් නෑ හැබැයි මාව දන්න එවුන් ඉන්නවා.
    එවපන් බලන්න හරියටම ඕපන් ෆෝරම් :yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Aiye Waren Mamath Linde :oo::oo::oo:
    Mokakda bola me Karapu wade :(:(:(
    Mechchara Kal berila hitiya Linde nowati, watunane ada :oo:
    Dan kohomada mama Goda enne :dull::dull::dull:
    Jaya (Ibba) U innawa ekai awla :baffled::baffled::baffled: (Samanalayek uu :dull::baffled:)
    umbata lanuwa dannam. ellila wareng godata.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kattiya kisi point ekak nathuwa dan dawas ganak thisse wali adina nisai kiwwe. eeta passe hariyata kamba adala meke iwarayak dakinna puluwan. :yes:
    ඉවරයක් දකින්න පුළුවන් හරි සංවිධායකයො හිටියොත්.. ;)
    ඔයා ඒ තැන ගන්නවා නම් සමහර විට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ..:cool:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol:
    මොනවා කරන්නද සහෝ ,,,,
    ඔබතුමාව ආශ්‍රය කරලා මම ඩස්පියෙක්ම උනා ..........
    :(

    ඕකෙ අනික් පැත්ත උනේ කියල මේකෙ ඉන්න බලු කුක්කො පවා දන්නව සහෝ :dull: කොච්චර හොදට කුණුහරපයක් වත් කියන්නෙ නැතව එළකිරි වගේ හිටපු කොල්ලෙක් ද මම..
    තෝ තමා නරක් කලේ නෑ කියහන් බලන්න..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    පූස්;14816673 said:


    මෙහෙමයි මම බ්ලැකා ටූලි ට්යිරා යූ නෝ මී ඉබ්බා හර්ෂ ප්‍රසඩලා වගේ යට දීල තියෙන්නෙ.
    අනික ඕපන් ෆෝරම් දාල නාගන්න බෑ නේද?
    මම උඹට නොදුන්නේ මොකවත් නිසා නෙමෙයි උඹත් ස්ක්ර්වී වගේ පොන්නයෙක් නිසා මට නොසිතූ වෙලාවක කරදරයක් කරයි කියල. නැත්තන් ඉතින් උඹට මෙලහකට සලකල ගානට.
    උබ පොන්නයා කියන එකේ තේරුම දන්නවද :rofl:
    උබ වගේ උන්ට තමයි ඒක කියන්නේ:P
    උබ නිකන් කියවන එකෙක්,:rofl:ඇයි බය උනාද:D
    කෝ උබේ ටෝක් :rofl:මම පබ්ලික් දන්නේ නෑ තෝ වගේ
    එව්පන් පී එම් කරලා මම කන්ෆර්ම් කරන් උබ එක්ක බලාගන්නම්

    මට සලකන්න තොට එන්න කිව්වට තෝ ආවද:rofl:
    හෙට වරෙන් විජේරාමෙට:yes:
    පලයන් පොන්ස් යන්න:P
    උබ ඔය නම් කිව්වා නේද මම එහෙම කියවන්නේ නෑ
    මම තනියම එන්නේ ආය කියවනන් එපා වරෙන්කෝ
    නැත්නම් ඇඩ්‍රස් එක දීපන් ඉවරනේ
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Dan prashna walata uthra labuna. kamba adeematath aluth idea ekak dunna. wesak koodu tharagayak thiynnath puluwan kiwwa widiyata.

    Dan okkoma harine. Enisa me thread eke off topic chat kalla wadak naha. Karana deta wena thread ekak patan gamu. Enisa kamba adinwa nam teams hadan enna apita eka patan ganna puluwan. :yes:
     
    Status
    Not open for further replies.