ඔච්චර ගානකට පොලීසියෙන් ලොකුවට investigate කරනවනෙ. අහු උනේ නැද්ද හොරාව?ලක්ෂ 20 - 30 අතර ගාණක්. horu aran giya gedatta panala
ඔච්චර ගානකට පොලීසියෙන් ලොකුවට investigate කරනවනෙ. අහු උනේ නැද්ද හොරාව?ලක්ෂ 20 - 30 අතර ගාණක්. horu aran giya gedatta panala
bambuwa...tama,...CCTV check karla.hoya gann behe kiyala atha arala damma...dan hitha hadagana innawaඔච්චර ගානකට පොලීසියෙන් ලොකුවට investigate කරනවනෙ. අහු උනේ නැද්ද හොරාව?
10000උඔලා වංචාවකට එහෙම නැත්තම් රැවටීමකට අහු වෙලා නැති කරගත්ත ලොකුමා මුදල කීයද? මන් අහන්නේ ණයට දීලා නෙමෙයි...මම ගිය ඉරිදා 180k ට කෙල කරගත්තා ෆෝන් එකක් අරගන්න ගිහින්..
Ehema salli denawanam, api laga thiyaganna one proof ehema monawada ban? Ethakota passe kaleka legal action ekak ganna puluwannehoffice එකේ හිටපු එකෙක්ට 1,600,000 දීල දැන් මාසෙට 40,000 ගානේ තාම දෙනව (පොලීසියට ගියාට පස්සෙ )
මේක ලංකාවෙ නෙවෙයි මචන් උනේ. මම නම් transfer slip එකයි chat එකයි අරන් පොලිසියට දුන්න. පොලිසියෙ උන් ඌට call කරල පැය කාලක් වගේ යද්දි මූ කිව්ව මාසෙන් මාසෙ සල්ලි දෙන්නම් කියල (පොලීසියෙන් මට court එකට අරන් යන්න official letter එකක් දුන්න, ඒත් දැන් මූ සල්ලි දෙන නිසා court එකට follow up කරේ නැහැ )Ehema salli denawanam, api laga thiyaganna one proof ehema monawada ban? Ethakota passe kaleka legal action ekak ganna puluwanneh
Thanks machanමේක ලංකාවෙ නෙවෙයි මචන් උනේ. මම නම් transfer slip එකයි chat එකයි අරන් පොලිසියට දුන්න. පොලිසියෙ උන් ඌට call කරල පැය කාලක් වගේ යද්දි මූ කිව්ව මාසෙන් මාසෙ සල්ලි දෙන්නම් කියල (පොලීසියෙන් මට court එකට අරන් යන්න official letter එකක් දුන්න, ඒත් දැන් මූ සල්ලි දෙන නිසා court එකට follow up කරේ නැහැ )
Rata enna unuth oya jara wede karanawa ne ban. Ada iye denagaththa un 100, 200 illanna enawa.500usd wage gaanak. Uge ammata asanipayi kiyalaa gaththe. U eka aran gewal maaru karalaa giyaa.
meka wune vietnam wala! Asia ithin kohomath ekai!Rata enna unuth oya jara wede karanawa ne ban. Ada iye denagaththa un 100, 200 illanna enawa.
mekata lamaya bakal wenawa machanView attachment 258198
meena me horata ahu una 69 Deals kiyana 3000k wathure
uba inne middle east rataka nam, masa 6ta wada kal denna epa, athdakeemen kiyanne, denawa nam salli court eka haraha ganin, nathnam umbe visa ekatath kelawena guliyak aruta abaranna puluwanමේක ලංකාවෙ නෙවෙයි මචන් උනේ. මම නම් transfer slip එකයි chat එකයි අරන් පොලිසියට දුන්න. පොලිසියෙ උන් ඌට call කරල පැය කාලක් වගේ යද්දි මූ කිව්ව මාසෙන් මාසෙ සල්ලි දෙන්නම් කියල (පොලීසියෙන් මට court එකට අරන් යන්න official letter එකක් දුන්න, ඒත් දැන් මූ සල්ලි දෙන නිසා court එකට follow up කරේ නැහැ )