උකන්ඩ ආවෙ අප්පච්චි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Step 1: උගන්ඩාවේ වර්ගවාදය පතුරනවා
    Step 2: පොලවට වදිනවා
    Step 3: බබාල වඩා ගන්නවා
    Step 4: රට උගස් කරලා කොමිස් සංවර්ධනය කරනවා
    Step 5: කෙලවීගෙන එනකොට රට මාරු කරලා step 1 එකට යනවා 😂
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,568
    113
    Colombo
    මෙහෙ ළමයින්ට බෝම්බ ගහලා එහේ ළමයි හුරතල් කරනවා... රාජපක්ෂ ලා නම් සරමෙන් නවත්ත ඕනේ...

    ඕක උඹට DA රාජපස්සට කියන්න තිබ්බෙ.දැන් පරක්කු වැඩියි :(