උක්කුන්_පුතා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අපේ උක්කුන් පුතා යවපු චීන රොකට්ටුවට මොකද උනේ බන්.

j0ejom.jpg

3-776671.jpg

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අල්ලල දාපන්කෝ හිරේ.බොරුවට දොඩවන්නෙ නැතුව
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අල්ලල දාපන්කෝ හිරේ.බොරුවට දොඩවන්නෙ නැතුව

යහපාලනය තුල මහින්දගේ ආණ්ඩුව වගේ පලිගන්නේ නැහැ. නිවැරිදි පොයින්ට් එකට අවම අදාල කෙනාට හිරේ යන්න වෙනවා.
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අල්ලල දාපන්කෝ හිරේ.බොරුවට දොඩවන්නෙ නැතුව

    යවනවා යවනවා බය වෙන්න එපා. ආයේ දවසින් දෙකෙන් ඇප දෙන්න නෙමෙයි කෙලින්ම කටු කකා ඉන්න යවන්නේ.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    යහපාලනය තුල මහින්දගේ ආණ්ඩුව වගේ පලිගන්නේ නැහැ. නිවැරිදි පොයින්ට් එකට අවම අදාල කෙනාට හිරේ යන්න වෙනවා.

    හා.එහෙම උනාම මතක් කරල ත්‍රෙඩ් එකක් දාපන්. රවීව අල්ලන්නෙ කවද්ද බන්?:rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් නිර්මාණය කරපු විද්‍යාවයි තාක්ෂණයයි පාවිච්චි කල්ල හදන චන්ද්‍රිකා අපේ රාජපක්ෂ රජතුමාගෙ පුත්තු යවන්නෑ :no:
    ඕක ඇමරිකාව සිඞ්හල බෞද්ධ සංස්කෘතිය රකින අපේ දියසෙන් කුමාරය, මහින්ද රාජපක්ෂ රජතුමාට අපහාස කරන්න අරං ගිය ප්‍රචාරයක්.. :yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    යවනවා යවනවා බය වෙන්න එපා. ආයේ දවසින් දෙකෙන් ඇප දෙන්න නෙමෙයි කෙලින්ම කටු කකා ඉන්න යවන්නේ.

    එල එල. ඒත් එක්කම රවියයි. මහ බැන්කු අදිපතියි, රාජිතයි යවපන්. අර ගොන්ජා ජෝකර්වත් යවපන් නැත්නම් අරුන්ට පාලු හිතෙයි:D