අපේ උක්කුන් පුතා යවපු චීන රොකට්ටුවට මොකද උනේ බන්.
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Mar 15, 2015 #1 අපේ උක්කුන් පුතා යවපු චීන රොකට්ටුවට මොකද උනේ බන්.
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Mar 15, 2015 #3 GrandJury said: අල්ලල දාපන්කෝ හිරේ.බොරුවට දොඩවන්නෙ නැතුව Click to expand... යහපාලනය තුල මහින්දගේ ආණ්ඩුව වගේ පලිගන්නේ නැහැ. නිවැරිදි පොයින්ට් එකට අවම අදාල කෙනාට හිරේ යන්න වෙනවා.
GrandJury said: අල්ලල දාපන්කෝ හිරේ.බොරුවට දොඩවන්නෙ නැතුව Click to expand... යහපාලනය තුල මහින්දගේ ආණ්ඩුව වගේ පලිගන්නේ නැහැ. නිවැරිදි පොයින්ට් එකට අවම අදාල කෙනාට හිරේ යන්න වෙනවා.
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Mar 15, 2015 #4 GrandJury said: අල්ලල දාපන්කෝ හිරේ.බොරුවට දොඩවන්නෙ නැතුව Click to expand... යවනවා යවනවා බය වෙන්න එපා. ආයේ දවසින් දෙකෙන් ඇප දෙන්න නෙමෙයි කෙලින්ම කටු කකා ඉන්න යවන්නේ.
GrandJury said: අල්ලල දාපන්කෝ හිරේ.බොරුවට දොඩවන්නෙ නැතුව Click to expand... යවනවා යවනවා බය වෙන්න එපා. ආයේ දවසින් දෙකෙන් ඇප දෙන්න නෙමෙයි කෙලින්ම කටු කකා ඉන්න යවන්නේ.
GrandJury Member Jan 24, 2015 1,137 131 0 Mar 15, 2015 #5 Anti BBS said: යහපාලනය තුල මහින්දගේ ආණ්ඩුව වගේ පලිගන්නේ නැහැ. නිවැරිදි පොයින්ට් එකට අවම අදාල කෙනාට හිරේ යන්න වෙනවා. Click to expand... හා.එහෙම උනාම මතක් කරල ත්රෙඩ් එකක් දාපන්. රවීව අල්ලන්නෙ කවද්ද බන්?
Anti BBS said: යහපාලනය තුල මහින්දගේ ආණ්ඩුව වගේ පලිගන්නේ නැහැ. නිවැරිදි පොයින්ට් එකට අවම අදාල කෙනාට හිරේ යන්න වෙනවා. Click to expand... හා.එහෙම උනාම මතක් කරල ත්රෙඩ් එකක් දාපන්. රවීව අල්ලන්නෙ කවද්ද බන්?
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Mar 15, 2015 #6 බටහිර ග්රීක යුදෙව් ක්රිස්තියානි චින්තනයෙන් නිර්මාණය කරපු විද්යාවයි තාක්ෂණයයි පාවිච්චි කල්ල හදන චන්ද්රිකා අපේ රාජපක්ෂ රජතුමාගෙ පුත්තු යවන්නෑ ඕක ඇමරිකාව සිඞ්හල බෞද්ධ සංස්කෘතිය රකින අපේ දියසෙන් කුමාරය, මහින්ද රාජපක්ෂ රජතුමාට අපහාස කරන්න අරං ගිය ප්රචාරයක්..
බටහිර ග්රීක යුදෙව් ක්රිස්තියානි චින්තනයෙන් නිර්මාණය කරපු විද්යාවයි තාක්ෂණයයි පාවිච්චි කල්ල හදන චන්ද්රිකා අපේ රාජපක්ෂ රජතුමාගෙ පුත්තු යවන්නෑ ඕක ඇමරිකාව සිඞ්හල බෞද්ධ සංස්කෘතිය රකින අපේ දියසෙන් කුමාරය, මහින්ද රාජපක්ෂ රජතුමාට අපහාස කරන්න අරං ගිය ප්රචාරයක්..
GrandJury Member Jan 24, 2015 1,137 131 0 Mar 15, 2015 #7 sylar** said: යවනවා යවනවා බය වෙන්න එපා. ආයේ දවසින් දෙකෙන් ඇප දෙන්න නෙමෙයි කෙලින්ම කටු කකා ඉන්න යවන්නේ. Click to expand... එල එල. ඒත් එක්කම රවියයි. මහ බැන්කු අදිපතියි, රාජිතයි යවපන්. අර ගොන්ජා ජෝකර්වත් යවපන් නැත්නම් අරුන්ට පාලු හිතෙයි
sylar** said: යවනවා යවනවා බය වෙන්න එපා. ආයේ දවසින් දෙකෙන් ඇප දෙන්න නෙමෙයි කෙලින්ම කටු කකා ඉන්න යවන්නේ. Click to expand... එල එල. ඒත් එක්කම රවියයි. මහ බැන්කු අදිපතියි, රාජිතයි යවපන්. අර ගොන්ජා ජෝකර්වත් යවපන් නැත්නම් අරුන්ට පාලු හිතෙයි