උකුස්සා හම ගහපු උන් අහුවෙලා

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
මේ වගේ අමනයන්ව නීතිය හමුවට පමුණුවන්න ඕන .. එකේ කතා දෙකක් නෑ ....
හැබැයි ඉතින් මීට වඩා කරන්න නම් දේවල් ගොඩක් තියෙනවා ....
වැඩිය ඕන නෑ විල්පත්තුව පැත්තට ගියා නම් ඔය වගේ සත්තු දහස් ගානක ජීවිතේ බේරගන්න තිබුන.



%23SaveWilpattu-rishadbathiudeen.jpg


asammathaya-1.jpg

එකෙන්ම
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,575
    2,396
    113
    වවුලෝ , කොක්කු , කිතළු , වඳුරෝ ත් කන මිනිස්සු ඉන්නවා බන් මෙහෙ

    ඉස්සර පොඩි කාලේ වවුලෝ කාල ඇති මන්. මතක නෑ හැබැයි. කරන්ට් වයර් එකට අහුවෙලා මැරිලා ඉන්න එවුන් හැබැයි. මාම කෙනෙක් හිටිය උගේ වැඩේ වවුලෝ කන එක..
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,396
    113
    ඔව් බන් ගොඩක් සත්තු හම ගහන්නේ ගින්දර දාල .පොලිස් පක්කොන්ට මේ වගේ දේවල් නම් ටක් ගාල අල්ලන පුළුවන්.සතෙක් නෙමේ අර කැලැ වක්ම කපන එකෙක් අල්ලන කියපන් පුලුවන්නම්. අද නිව්ස් වලට ලොකු මාද්යසාකච්චාවක් තියල මේ විශේෂ වික්රමන්විත්ය ගැන කියය් ඔන්න බලපල්ලා

    ඉබ්බෝ, කුකුලෝ මරන්නේ පන පිටින් උණු වතුර දාලලු බං.. :no::(
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    meka wenna ba neda machan..ukusso sarpayanwa kanawa unata..unwa sampurnayen gilinnie nane...sarpayek alllagaththama kali kali kada kada ne ban kanne..ithin ehema eke me ukussage bade nagayek hitiya wenne kohomada..?

    agree with you.. i also thought that but you got that earlier
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකුන්ව එල්ලලා පට්ට ගහන්න ඕනි..
    කොහොමත් දැන් නම් හිත හදාගෙන ඇත්තෙ කට්ටිය..
    :lol::lol:


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉබ්බෝ, කුකුලෝ මරන්නේ පන පිටින් උණු වතුර දාලලු බං.. :no::(
    ඔව් බං.. ලංකාවෙ ෆාම් වල එහෙම තමා කරන්නෙ..
    බෙල්ලෙන් එල්ලලා පෝලිමට යවනවා මැෂිමක් ඇතුලට..
    ඒකෙන් උනුවතුර වාෂ්ප විදිනවා..
    පිහාටු ගැලවිලා වැටෙනවා..
    :(
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔව් බං.. ලංකාවෙ ෆාම් වල එහෙම තමා කරන්නෙ..
    බෙල්ලෙන් එල්ලලා පෝලිමට යවනවා මැෂිමක් ඇතුලට..
    ඒකෙන් උනුවතුර වාෂ්ප විදිනවා..
    පිහාටු ගැලවිලා වැටෙනවා..
    :(

    kalekin dekke koheda gihin hitiye
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,396
    113
    ඔව් බං.. ලංකාවෙ ෆාම් වල එහෙම තමා කරන්නෙ..
    බෙල්ලෙන් එල්ලලා පෝලිමට යවනවා මැෂිමක් ඇතුලට..
    ඒකෙන් උනුවතුර වාෂ්ප විදිනවා..
    පිහාටු ගැලවිලා වැටෙනවා..
    :(

    :(:(

    කන්නෙත් චිකන් විතරයි, කොහෙද මහත් උනානම් එකත් නවත්තන්න තිබ්බ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(

    කන්නෙත් චිකන් විතරයි, කොහෙද මහත් උනානම් එකත් නවත්තන්න තිබ්බ..
    අල බතල ඇට වර්ග කාපන්කො බං මහත් වෙන්න..
    උදේට හොඳට සමපෝෂ කාපං..
    කොස්, දෙල්, මඤ්ඤොක්කා කාපන්..
    කැකුළු බත් කාපං..
    රෑට පිටි කෑම කාපං
    මහත් වෙයි සට සට ගාලා..
    :)

    kalekin dekke koheda gihin hitiye
    දැන් වැඩිය එන්නෙ නැහැ බං..
    මාසෙකට දවසක් දෙකක් තමා එන්නෙ..

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :(:(

    කන්නෙත් චිකන් විතරයි, කොහෙද මහත් උනානම් එකත් නවත්තන්න තිබ්බ..

    චිකන් කන්නේ මහත් වෙන්නද?
    පිස්සු නැතුව ඉදපන් බන්.
    උබට මහත් වෙන්නනේ ඕන.
    එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නේ.
    පුලුවන් හැම වෙලාවේම රෑට ඉන්දියන් සයිවර් කඩේකට ගිහිල්ලා ඉට්ලි,පූරි,මසාල තෝස,පේපර් තෝස වගේ ඒවා කාපන් බඩ පිරෙන්න.
    අනිවා මහත් වෙනවා,ඇගටත් හොදයි,සතෙක්ට හින්සාවකුත් නෑ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    මේ වගේ අමනයන්ව නීතිය හමුවට පමුණුවන්න ඕන .. එකේ කතා දෙකක් නෑ ....
    හැබැයි ඉතින් මීට වඩා කරන්න නම් දේවල් ගොඩක් තියෙනවා ....
    වැඩිය ඕන නෑ විල්පත්තුව පැත්තට ගියා නම් ඔය වගේ සත්තු දහස් ගානක ජීවිතේ බේරගන්න තිබුන.



    %23SaveWilpattu-rishadbathiudeen.jpg


    asammathaya-1.jpg



    :(:(:(:(:(:(:(

    විල්පත්තුවේ හම්බයෝ කොච්චර සත්තු මරනවා ඇත්ද ? යාල කැලේ කොච්චර සත්තු දවසට මරනවද ? කොන්දක් ඇති වනජීවී ඇමතියෙක් ඕනේ මේවා අල්ලන්න.

     
    Last edited:

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    දැන් ඔය අහුවෙච්ච එවුන් ටික facebook දාපු එකාව පණපිටින් හම ගහයි :nerd: