උකුස්සා_කරන්ට්
අනේ මන්ද බන්. සමහරක් විට උකුස්සා කරන්ට් වැදිලා ඉන්න ඇත්තේ. සාමාන්‍යයෙන් උගුස්සෙක් මරන්න ලේසි නැහැ සාමාන්‍ය මිනිහෙකුට.
උසාවියට අරන් යද්දි පරුෂ වචනයෙන් හැමෝටම බැනලා
පසුගිය දින වල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහකට ලක්වූ උකුස්සා ඝාතනය කරපු සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනකු ඊයේ (09) හබරාදූව පොලීසිය විසින් හබරාදූව බබගල පාලම අසලදී අත්අඩංගුවට ගනු ලැබූ බවට අපි ඔබට මීට පෙර තොරතුරු ගෙන ආවා.
ඔවුන් අද දින ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතාට ඉදිරිපත් කීරීමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
තවද සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ මාධ්‍යවේදීන්ට පරුෂ වචනයෙන් බැන වැද තර්ඡනය කර තිබෙනවා. සැකකරුවන් අකුරැස්ස පාර නුගදූව සහ ගෙදරවත්ත යන ප්‍රදේශවල පදිංචි 40 වන වයස්වල දෙදෙනෙක් වන අතර ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝව පහතින්...