උකුස්සා_කරන්ට්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
උකුස්සා_කරන්ට්

අනේ මන්ද බන්. සමහරක් විට උකුස්සා කරන්ට් වැදිලා ඉන්න ඇත්තේ. සාමාන්‍යයෙන් උගුස්සෙක් මරන්න ලේසි නැහැ සාමාන්‍ය මිනිහෙකුට.

උසාවියට අරන් යද්දි පරුෂ වචනයෙන් හැමෝටම බැනලා

පසුගිය දින වල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහකට ලක්වූ උකුස්සා ඝාතනය කරපු සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනකු ඊයේ (09) හබරාදූව පොලීසිය විසින් හබරාදූව බබගල පාලම අසලදී අත්අඩංගුවට ගනු ලැබූ බවට අපි ඔබට මීට පෙර තොරතුරු ගෙන ආවා.

ඔවුන් අද දින ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතාට ඉදිරිපත් කීරීමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

තවද සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ මාධ්‍යවේදීන්ට පරුෂ වචනයෙන් බැන වැද තර්ඡනය කර තිබෙනවා. සැකකරුවන් අකුරැස්ස පාර නුගදූව සහ ගෙදරවත්ත යන ප්‍ර‍දේශවල පදිංචි 40 වන වයස්වල දෙද‍ෙනෙක් වන අතර ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝව පහතින්...
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    උගෙ ඔළුව තිබ්බ ගෙදර ඵකාව නේද ඔය අල්ලගෙන තියෙන්නේ..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මරුන සතෙක් කොහොමද බන් කෙලින් හිටගෙන ඉන්නේ ...අර ෆොටෝ එකේ උගුස්සා ඉන්නේ හිටගෙන නේද.....අනිත් එක මැරිලා නම් බෙල්ල කඩාගෙන වැටෙන්න ඕනි ..නමුත් ෆොටෝ එකේ හොදට කෙලින් ඉන්නවා .....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අයි උකුස්ස ප්ලග් පොඉන්ට් එකක ඇඟිල්ල ගහන් ගිහිල්ලද?

    අලි ඇත්තු මරණ මිනිස්සු ඉන්න රටේ උකුස්සෙක් මරන්න බැරිද? ඕකුන්ව හම ගහල මරන්න ඕනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් දෙන්න කියනව නේ පොලිසියෙන් ගහයි කියල බයට එහෙම කිවේ උන් මේකට සම්බන්ධ නෑ කියල. :oo:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    උකුස්සෙක් මැරුව එවුන්ට දඩුවම් දෙන්න කියලා කෑ ගහන එවුන්ම තමයි ! Facebook වනසන එවුන්ම තමයි .....

    උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ දේශපාලනය කරපු නිසා තමන්ගේ පක්ෂේ කෙනෙක් නිසා ! තමන්ගේ නායකයත් එක්ක හොද නිසා මෙහෙම කත් අදින්නේ...බේරගන්න
    ඒක තමයි ඔයාලා වගේ අයගේ තත්වේ ...

    ධම්මාලෝක හාමුදුරුවෝ හෙළ උරුමේ තාමත් හිටියනම් මේ හිමිනමට තවත් නීතියක් ! ඕක තමයි රටේ තත්වේ ...

    අලි පැටියා දුවන් එනවා තමයි ලගට ඒ වුනාට අලි අම්මෙක් හිටිය බවක් ඌ දන්නවා නම් ! ඌව අරන් ආවේ උගේ අම්මා මරලා බව දන්නවා නම් ඌ එහෙම හැසිරෙන්නේ නැහැ !

    ඌට කන්න දෙන නිසා ඒ අහිංසක සතා ඒ අම්මා මරපු මිනිමරුවා ලග හිටියත් ඔය විදිහට තමයි ලගට දුවන් එන්නේ !

    කිසිවක් නොදන්නා තිරිසන් සත්තුන්ට වඩා අන්තයි හැම දෙයක්ම තේරෙන මිනිස්සු ! උන් දන්නෙම නැහැ !

    මේකත් බලලම එන්නකෝ ....

    http://www.w3lanka.com/2016/02/blog-post_21.html

    අලි අම්මාට වෙඩි තියා
    අලි අම්මාගේ තුරුලේ සිටි
    අලිබබා පැහැරගත් හොරු තිදෙනා

    ප්‍රාදේශීය දේශපාලක හොරාගේ ලොරියෙන්
    අලි බබා පළාත් සභාවේ දේශපාලක හොරාගේ
    වත්තට ප්‍රවාහනය කළහ​

    අණතුරුව තවත් හොරුන් ගේ සහයෙන්
    අලිබබා ට හොර බලපත්‍ර හදා
    පන්සලේ හාමුදුරුවන්ට විකිණුහ​

    පන්සලේ හාමුදුරුවන් ගේ
    තෙද ගොස යසස වෙනුවෙන්
    අලි බබාගේ දෙපා දම්වැලෙන් බැඳ
    පන්සල් වත්තේ සිර කළහ​

    මවගේ වියෝවෙන්
    කැළෑව අහිමි වීමෙන්
    දුක් වන අලි බබාගේ
    අසරණකම දුටුවේ
    පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන්
    වැඩ සිටින පන්සලේ බුදු පිළිමය පම​ණි

    **උපුටාගැනීමක් - මතක ඇතුව රේප් කපන්න

    හැම දෙයක්ම දේශපාලන කොනෙන් බලන්න එපා !
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    ඕකුන්ව හම ගහල මරන්න ඕනේ

    මුන් මැරුවේ නැත්නම් මුන් දෙන්නා කොහොමද උකුස්සව මරපු තැනට පොලිසිය එක්ක යන්නේ ?
    අනික මූ කියනවනේ සතෙක් මැරුවා කියලා හිරේ දාන එක වැරදියි කියලා. ඒ කියන්නේ මුන් මරපු නිසා.
    මුන් දෙන්නත් ඒ ගමේනේ. එහෙනම් ෆොටෝ වල ඉන්න උන්ටික හොයලා දීලා මුන්ට නිදහස් වෙන්න පුළුවන් නේ.

    කොහොමහරි කමක් නෑ ඕකුන්ව හම ගහල මරන්න ඕනේ
     
    avatar511529_3.gif
    KDH
    :lol::lol::lol::lol::lol:
    උකුස්සෙක් මැරුව එවුන්ට දඩුවම් දෙන්න කියලා කෑ ගහන එවුන්ම තමයි ! Facebook වනසන එවුන්ම තමයි .....

    අලි අම්මාට වෙඩි තියා අලි අම්මාගේ තුරුලේ සිටි අලිබබා පැහැර ඌ සල්ලි වලට හරි අරගෙන පන්සලට ගෙනෙල්ලා හදා ගත්තට කමක් නැහැ

    උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ දේශපාලනය කරපු නිසා තමන්ගේ පක්ෂේ කෙනෙක් නිසා ! තමන්ගේ නායකයත් එක්ක හොද නිසා මෙහෙම කත් අදින්නේ...බේරගන්න
    ඒක තමයි ඔයාලා වගේ අයගේ තත්වේ ...

    http://www.elakiri.com/forum/showthread.php?p=19840957#post19840957

    ධම්මාලෝක හාමුදුරුවෝ හෙළ උරුමේ තාමත් හිටියනම් මේ හිමිනමට තවත් නීතියක් ! ඕක තමයි රටේ තත්වේ ...

    රටේ හරි... වැරැද්ද ...
    දේශපාලනීයකරණය වෙලා අනිත් හැමදේම වගේ
    එදත් එකයි අදත් එකයි
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    dan ukussek allan munwa hire danna hadanawa.ai ban kukulo marana heti dekkanan farm wala inna okoma unwa hire danna epaye.anika uro marana un.mulu gamata ahenawa u kegahanakota.sathwaya hinsanaya lassana sathekta witarai,tamanta kanna one wunama ewa ne.boru bila ban.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    dan ukussek allan munwa hire danna hadanawa.ai ban kukulo marana heti dekkanan farm wala inna okoma unwa hire danna epaye.anika uro marana un.mulu gamata ahenawa u kegahanakota.sathwaya hinsanaya lassana sathekta witarai,tamanta kanna one wunama ewa ne.boru bila ban.

    අම්මා මරලා අරන් එන අලි පැටව් ඉන්න ඕනේ අනිත් අලිත් එක්ක පින්නවල ! ලොකු වෙලා කමක් නැහැ පෙරහරේ අරන් ගියාට කියලා කියමුකෝ ...

    අලින් ගැන අනුකම්පාවක් නැහැ ! උකුස්සා මරපු උන්ව හැම ගහලා මරන්න ඕනේලු ! සත්තු ඔක්කොම රැක ගන්න ඕන එක වගේ....

    කුකුලෙක්ට එකක් ! හරකට එකක් ! ඌරට එකක් ! අලියට එකක් !