මේ තත්වයත් එක්ක..සාමානයෙන් ඉගෙන ගත්ත සල්ලි ටිකක් තියෙන මිනිස්සු පවා රටින් පිටවෙලා යයි.. ඉස්සරහට ඉතිරි වෙන්නේ කැත කොට සිංගලයෝ ටිකක් විතරයි.. උන්ට තියෙන්නේ යමපල්ලෝ 225 ක් නඩත්තු කරගෙන අපාය රන් කරන එක තමා 


ඔව් ඒකනම් ඇත්ත. යමක් කමක් කරගන්න පුලුවන් ඔක්කොම පනිනවා ගෙවල් ඉඩම් පවා විකුණලාදාලාමේ තත්වයත් එක්ක..සාමානයෙන් ඉගෙන ගත්ත සල්ලි ටිකක් තියෙන මිනිස්සු පවා රටින් පිටවෙලා යයි.. ඉස්සරහට ඉතිරි වෙන්නේ කැත කොට සිංගලයෝ ටිකක් විතරයි.. උන්ට තියෙන්නේ යමපල්ලෝ 225 ක් නඩත්තු කරගෙන අපාය රන් කරන එක තමා![]()
හොදම ඉන්වෙස්ට් එකඔව් ඒකනම් ඇත්ත. යමක් කමක් කරගන්න පුලුවන් ඔක්කොම පනිනවා ගෙවල් ඉඩම් පවා විකුණලාදාලා![]()

ඔව් ඉතින් ඒ මිනිස්සුන්ට බැනලා ඊරිසියා කරලා වැඩක් නෑ. මොකද ලංකාව මොනකපේ හැදෙයිද කියලා පොඩි හරි ශුවර් එකක් නැති නිසා මේකෙ ලැග ලැග ජීවිතය නාස්ති කරගන්නවට වඩා යන එක හොදයි.හොදම ඉන්වෙස්ට් එක
මම කියන්නේත් බෝට්ටුවෙන් හරි යන්න ඕන කියලාඔව් ඉතින් ඒ මිනිස්සුන්ට බැනලා ඊරිසියා කරලා වැඩක් නෑ. මොකද ලංකාව මොනකපේ හැදෙයිද කියලා පොඩි හරි ශුවර් එකක් නැති නිසා මේකෙ ලැග ලැග ජීවිතය නාස්ති කරගන්නවට වඩා යන එක හොදයි.
කොහොමත් යන එවුන් යනවා බන්.. කිය කිය ඉන්න එවුන් යන්නේ නෑ. එච්චරයි. යන්න පුලුවන් නම් යන්න තියෙන්නේමම කියන්නේත් බෝට්ටුවෙන් හරි යන්න ඕන කියලා
.මෙහෙ ඩොකාලා ගියාම...ඉන්දියාවේ ඩොකාලා මෙහෙට ඇවිත් පස්ස පැත්තට කෝකටත් තෛලය ඉන්ජෙක්ශන් එක ගහනකොට කලු කොට සිංගලයන්ට කොහොමද ශැපokun yana ekama hodai.
උඹ ඉන්දියාවේ ඩොකාලගෙන බෙහෙත් අරන් තියෙනවාද? මම නම් අරන් තියෙනවා. උන් අවුලක් නෑ.මෙහෙ ඩොකාලා ගියාම...ඉන්දියාවේ ඩොකාලා මෙහෙට ඇවිත් පස්ස පැත්තට කෝකටත් තෛලය ඉන්ජෙක්ශන් එක ගහනකොට කලු කොට සිංගලයන්ට කොහොමද ශැප![]()
.මෙහෙ ඩොකාලා ගියාම...ඉන්දියාවේ ඩොකාලා මෙහෙට ඇවිත් පස්ස පැත්තට කෝකටත් තෛලය ඉන්ජෙක්ශන් එක ගහනකොට කලු කොට සිංගලයන්ට කොහොමද ශැප![]()

docala yan na ban. un giyath apahu enawa lat hodanna baruwa.
man danna godak docala ausi gihin aye awa.![]()

ඉස්සර ඇපලෝ එකේ හිටියෙ. ලස්සන නර්ස් නෝනලත් හිටියෙඋඹ ඉන්දියාවේ ඩොකාලගෙන බෙහෙත් අරන් තියෙනවාද? මම නම් අරන් තියෙනවා. උන් අවුලක් නෑ