උගතුන් රටින් පිටව යයි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ තත්වයත් එක්ක..සාමානයෙන් ඉගෙන ගත්ත සල්ලි ටිකක් තියෙන මිනිස්සු පවා රටින් පිටවෙලා යයි.. ඉස්සරහට ඉතිරි වෙන්නේ කැත කොට සිංගලයෝ ටිකක් විතරයි.. උන්ට තියෙන්නේ යමපල්ලෝ 225 ක් නඩත්තු කරගෙන අපාය රන් කරන එක තමා :confused:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඔව් ඒකනම් ඇත්ත. යමක් කමක් කරගන්න පුලුවන් ඔක්කොම පනිනවා ගෙවල් ඉඩම් පවා විකුණලාදාලා😑
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    යන එවුන් නවත්තන්න බෑ මේ වෙලාවේ. යන්න අරින්න වෙනවා.. ඉන්දියාවෙන් සෙට් එක බස්සයි මෝදි වෙලාව බලලා
     
    • Sad
    Reactions: shenat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හොදම ඉන්වෙස්ට් එක
    ඔව් ඉතින් ඒ මිනිස්සුන්ට බැනලා ඊරිසියා කරලා වැඩක් නෑ. මොකද ලංකාව මොනකපේ හැදෙයිද කියලා පොඩි හරි ශුවර් එකක් නැති නිසා මේකෙ ලැග ලැග ජීවිතය නාස්ති කරගන්නවට වඩා යන එක හොදයි.
     
    • Love
    Reactions: ChoronaSottiya

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔව් ඉතින් ඒ මිනිස්සුන්ට බැනලා ඊරිසියා කරලා වැඩක් නෑ. මොකද ලංකාව මොනකපේ හැදෙයිද කියලා පොඩි හරි ශුවර් එකක් නැති නිසා මේකෙ ලැග ලැග ජීවිතය නාස්ති කරගන්නවට වඩා යන එක හොදයි.
    මම කියන්නේත් බෝට්ටුවෙන් හරි යන්න ඕන කියලා
     
    • Like
    Reactions: iworld

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මම කියන්නේත් බෝට්ටුවෙන් හරි යන්න ඕන කියලා
    කොහොමත් යන එවුන් යනවා බන්.. කිය කිය ඉන්න එවුන් යන්නේ නෑ. එච්චරයි. යන්න පුලුවන් නම් යන්න තියෙන්නේ
     
    • Like
    Reactions: iworld

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    AKedOLSvmlza6eVisUGC8HEamLbzU66zZndUrLYah3uc=s900-c-k-c0x00ffffff-no-rj
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    okun yana ekama hodai.
    .මෙහෙ ඩොකාලා ගියාම...ඉන්දියාවේ ඩොකාලා මෙහෙට ඇවිත් පස්ස පැත්තට කෝකටත් තෛලය ඉන්ජෙක්ශන් එක ගහනකොට කලු කොට සිංගලයන්ට කොහොමද ශැප :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    .මෙහෙ ඩොකාලා ගියාම...ඉන්දියාවේ ඩොකාලා මෙහෙට ඇවිත් පස්ස පැත්තට කෝකටත් තෛලය ඉන්ජෙක්ශන් එක ගහනකොට කලු කොට සිංගලයන්ට කොහොමද ශැප :lol:
    උඹ ඉන්දියාවේ ඩොකාලගෙන බෙහෙත් අරන් තියෙනවාද? මම නම් අරන් තියෙනවා. උන් අවුලක් නෑ
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    .මෙහෙ ඩොකාලා ගියාම...ඉන්දියාවේ ඩොකාලා මෙහෙට ඇවිත් පස්ස පැත්තට කෝකටත් තෛලය ඉන්ජෙක්ශන් එක ගහනකොට කලු කොට සිංගලයන්ට කොහොමද ශැප :lol:

    docala yan na ban. un giyath apahu enawa lat hodanna baruwa.

    man danna godak docala ausi gihin aye awa. :lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උඹ ඉන්දියාවේ ඩොකාලගෙන බෙහෙත් අරන් තියෙනවාද? මම නම් අරන් තියෙනවා. උන් අවුලක් නෑ
    ඉස්සර ඇපලෝ එකේ හිටියෙ. ලස්සන නර්ස් නෝනලත් හිටියෙ😁
     
    • Like
    Reactions: gcloud