උගතුන් රටින් පිටව යයි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උඹ ඉන්දියාවේ ඩොකාලගෙන බෙහෙත් අරන් තියෙනවාද? මම නම් අරන් තියෙනවා. උන් අවුලක් නෑ
    අවුලක් නෑ ගොඩ වෙද්දු තමයි අවුල :confused:
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඉස්සර ඇපලෝ එකේ හිටියෙ. ලස්සන නර්ස් නෝනලත් හිටියෙ😁
    මම ලන්කාවේදි අරන් නෑ. ඉන්දියාවෙදි අරන් තියෙනවා. දෑන් ඕස්ට්‍රේලියාවේ ඉන්න තරමක් ඉන්නේ ඉන්දියන් ඩොකා ලානේ. අපේ එවුන්ට විභාගේ පාස් වෙන්න බෑරි වුනාට උන් ඔය ගොඩ දාගෙන තියෙන්නේ. ඉන්දියන් ඩොකාලා අවුලක් නෑ. හෑබෑයි ආසියානු එවුන් එක්ක බලනකොට ඔසී යුනි වලින් ආපු ඩොකාලා සෑහෙන්න දක්ශයි කියන එක තමා මෙහේ එවුන්ගේ අදහස

    අවුලක් නෑ ගොඩ වෙද්දු තමයි අවුල :confused:
    ගොඩ වෙද්දුන්ට එන්න බෑනේ බන්. සහතිකය තියෙන එවුන්නේ එන්නේ. ලන්කාවේ එවුන් ඉන්දියාවේ ගිහින් ඉගෙන ගන්නෙත් ඔය කෑම්පස් වලම තමා.
    ------ Post added on Jun 16, 2022 at 9:32 PM
     
    • Like
    Reactions: MrFrog and iworld

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    docala yan na ban. un giyath apahu enawa lat hodanna baruwa.

    man danna godak docala ausi gihin aye awa. :lol:
    ලැට් හෝදන්න නෙවෙයි යකෝ යන්නේ ගොන් කතා නොකියා ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්නනකන් රාජපක්ෂලා හොරකම් කළේ නෑ කිය කිය හිටපන්.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් රට යන්න ඕනේ නැහැ මෙහෙ ඉන්න කියුවට ඉන්න උන්ටවත් වැඩක් කරන්න විදියක් නැති එකේ. යන එක හැරෙන්න වෙන දෙයක් නැහැ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උගතුන් එකකට ෆැක්ටරි වර්කර්ස් 10ක් වත් යනවා ඇති. 👍
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    උඹ ඉන්දියාවේ ඩොකාලගෙන බෙහෙත් අරන් තියෙනවාද? මම නම් අරන් තියෙනවා. උන් අවුලක් නෑ
    yes, my father was diagnosis with a cancer couple of years ago and we have taken him to India for treatments. There was nothing wrong with Indian doctors, in some aspects even better than Sri Lankan swollen headed doctors.
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම ලන්කාවේදි අරන් නෑ. ඉන්දියාවෙදි අරන් තියෙනවා. දෑන් ඕස්ට්‍රේලියාවේ ඉන්න තරමක් ඉන්නේ ඉන්දියන් ඩොකා ලානේ. අපේ එවුන්ට විභාගේ පාස් වෙන්න බෑරි වුනාට උන් ඔය ගොඩ දාගෙන තියෙන්නේ. ඉන්දියන් ඩොකාලා අවුලක් නෑ. හෑබෑයි ආසියානු එවුන් එක්ක බලනකොට ඔසී යුනි වලින් ආපු ඩොකාලා සෑහෙන්න දක්ශයි කියන එක තමා මෙහේ එවුන්ගේ අදහස

    ගොඩ වෙද්දුන්ට එන්න බෑනේ බන්. සහතිකය තියෙන එවුන්නේ එන්නේ. ලන්කාවේ එවුන් ඉන්දියාවේ ගිහින් ඉගෙන ගන්නෙත් ඔය කෑම්පස් වලම තමා.
    ------ Post added on Jun 16, 2022 at 9:32 PM
    එලියන්ත් වයිට් :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    එලියන්ත් වයිට් :lol:
    ඌ නම් ගොඩ වෙදෙකුත් නෙමේ නේ .. රාජකීය වයිද්ය නේ.. එහෙම නෙමේ ඉන්දියන් එවුන් හොදයි.. උන් නරක නම් කොහොමද බන් ඔසී කෑනඩා වගේ රටවල උන්ට ගොඩ යන්න පුලුවන්? ඉන්න තරමක් ඉන්නේ ඉන්දියන් එවුන්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ, ඉන්දියන් ඩොක්ටර්ලා එනවා නම්
    බලෙන් හරි අපේ දොස්තරලා ටික රට පටවලා යවන්න ඕනි!
    මේකේ එවුන් කියන තරමටම ඉන්දියන් එවුන් එනවා නම්
    අම්මපා, මම වෙනම කැම්පේන් එකක් පටන් ගන්නවා
    මෙහෙ ඉන්න ඩොකාලට රට යන එකට ආධාර එකතු කරන්න!!!
    පුළුවන් නම් උන්ව පවුල් පිටින්ම රට පටවලා යවමු!
    ඒකෙන් මාර ජාතික මෙහෙවරක් වෙයි!
    ඒ තරම් සාපයක් ඕකු නම්!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඉන්දියන් ඩොකාලා පට්ට, බං!
    අපේ එවුන්ගේ තියෙන ගෙම්බර් පාට් උන් ළඟ නැහැ!
    කොටින්ම ලංකාවේ දොස්තරු හිතන් ඉන්නේ කොවිඩ් නැති වෙන්න
    උන් මාර කාර්යහාරයක් කළාය කියල!
    කිරියේත් ගොඩක් දෙනෙක් එහෙමලු හිතන්නේ!
    ඉතින් පුතේ, මේ වගේ රටකට මේ කපේ ගොඩ ඒමක් තියෙයිද?
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඌ නම් ගොඩ වෙදෙකුත් නෙමේ නේ .. රාජකීය වයිද්ය නේ.. එහෙම නෙමේ ඉන්දියන් එවුන් හොදයි.. උන් නරක නම් කොහොමද බන් ඔසී කෑනඩා වගේ රටවල උන්ට ගොඩ යන්න පුලුවන්? ඉන්න තරමක් ඉන්නේ ඉන්දියන් එවුන්
    ඇත්තටම දොස්තරලා නම් ඉන්දියාවේ කියලා අවුුලක් නෑ බන් මේක කොහොමත් උන් අල්ලනවා :yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    docala yan na ban. un giyath apahu enawa lat hodanna baruwa.

    man danna godak docala ausi gihin aye awa. :lol:
    ඔව් මේකනම් හරි තම උන්ට එහෙදි සර් කියල වදින්න එවුන් නැ නේ, ඇ හින්ද අයෙත් එනවා
    අපේ ඉන්න එවුන්ට එහම මු මොංගල් පිස්සුවක් තියෙනවා ගොඩක් අවුන්ට
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,951
    113
    මාතර
    අපේ එවුන්ට විභාගේ පාස් වෙන්න බෑරි වුනාට උන් ඔය ගොඩ දාගෙන තියෙන්නේ.
    This is not 100% true machan. They say exams are tricky, specially AMC part 2. It has a very low pass rate. It doesn't matter whether it is an Indian or a Sri Lankan, 90% of the candidates fail to get through. But there are other ways they can get into the hospitals and GPs, mainly through contacts (recommendations). There are pathways which does not require AMC part 2 to get the registration. But both you and me know that when it comes to help each other, Indians are way ahead of our Sinhalu.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම උඹලට එකක් කියන්නං.
    යන මකබාවක සද්ද නැතිව පලයල්ලා.
    මිනිස්සු ඉන්නවා විසා හම්බෙලා රටටත් ගිහිං එහේ එයාපෝට් එකෙන් හරවල එවන. ගේම ගහනකං බිල්ලෝ වගේ ඉඳපල්ල. නෑයෝ එහෙම දැනගත්තම නැති ප්‍රශ්ණ. හැරිලා ගෙදර ආවත් රටේ නැති ප්‍රශ්ණ.

    සද්දේ වහල ගේම ගහල හාමු මහත්තයල වගේ ඉඳපල්ල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,735
    113
    ආශ්චර්යමත් රටක
    This is not 100% true machan. They say exams are tricky, specially AMC part 2. It has a very low pass rate. It doesn't matter whether it is an Indian or a Sri Lankan, 90% of the candidates fail to get through. But there are other ways they can get into the hospitals and GPs, mainly through contacts (recommendations). There are pathways which does not require AMC part 2 to get the registration. But both you and me know that when it comes to help each other, Indians are way ahead of our Sinhalu.

    :yes:

    This is one of the reasons(and the most influencing one) you see more Indians @malakadss.
    The other reason is number of people coming from India. It's more than double from India than SL.

    See the pass rate of doctors in the AMC exam statistics. SL doctors have the highest passing rate as I remember.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම උඹලට එකක් කියන්නං.
    යන මකබාවක සද්ද නැතිව පලයල්ලා.
    මිනිස්සු ඉන්නවා විසා හම්බෙලා රටටත් ගිහිං එහේ එයාපෝට් එකෙන් හරවල එවන. ගේම ගහනකං බිල්ලෝ වගේ ඉඳපල්ල. නෑයෝ එහෙම දැනගත්තම නැති ප්‍රශ්ණ. හැරිලා ගෙදර ආවත් රටේ නැති ප්‍රශ්ණ.

    සද්දේ වහල ගේම ගහල හාමු මහත්තයල වගේ ඉඳපල්ල.
    අඩෝ සිරාවටම ඩිපෝට් කරනවාලු වීසා අරන් රටට ගොඩ බෑවයින් පස්සෙත්. 😶
     
    • Like
    Reactions: ChoronaSottiya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේ තත්වයත් එක්ක..සාමානයෙන් ඉගෙන ගත්ත සල්ලි ටිකක් තියෙන මිනිස්සු පවා රටින් පිටවෙලා යයි.. ඉස්සරහට ඉතිරි වෙන්නේ කැත කොට සිංගලයෝ ටිකක් විතරයි.. උන්ට තියෙන්නේ යමපල්ලෝ 225 ක් නඩත්තු කරගෙන අපාය රන් කරන එක තමා :confused:
    උන් හිටිය කියලත් වැඩක් නෑනේ
    අමු හොරැ