අවුලක් නෑ ගොඩ වෙද්දු තමයි අවුලඋඹ ඉන්දියාවේ ඩොකාලගෙන බෙහෙත් අරන් තියෙනවාද? මම නම් අරන් තියෙනවා. උන් අවුලක් නෑ

අවුලක් නෑ ගොඩ වෙද්දු තමයි අවුලඋඹ ඉන්දියාවේ ඩොකාලගෙන බෙහෙත් අරන් තියෙනවාද? මම නම් අරන් තියෙනවා. උන් අවුලක් නෑ

මම ලන්කාවේදි අරන් නෑ. ඉන්දියාවෙදි අරන් තියෙනවා. දෑන් ඕස්ට්‍රේලියාවේ ඉන්න තරමක් ඉන්නේ ඉන්දියන් ඩොකා ලානේ. අපේ එවුන්ට විභාගේ පාස් වෙන්න බෑරි වුනාට උන් ඔය ගොඩ දාගෙන තියෙන්නේ. ඉන්දියන් ඩොකාලා අවුලක් නෑ. හෑබෑයි ආසියානු එවුන් එක්ක බලනකොට ඔසී යුනි වලින් ආපු ඩොකාලා සෑහෙන්න දක්ශයි කියන එක තමා මෙහේ එවුන්ගේ අදහසඉස්සර ඇපලෝ එකේ හිටියෙ. ලස්සන නර්ස් නෝනලත් හිටියෙ![]()
ගොඩ වෙද්දුන්ට එන්න බෑනේ බන්. සහතිකය තියෙන එවුන්නේ එන්නේ. ලන්කාවේ එවුන් ඉන්දියාවේ ගිහින් ඉගෙන ගන්නෙත් ඔය කෑම්පස් වලම තමා.අවුලක් නෑ ගොඩ වෙද්දු තමයි අවුල![]()
ලැට් හෝදන්න නෙවෙයි යකෝ යන්නේ ගොන් කතා නොකියා ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්නනකන් රාජපක්ෂලා හොරකම් කළේ නෑ කිය කිය හිටපන්.docala yan na ban. un giyath apahu enawa lat hodanna baruwa.
man danna godak docala ausi gihin aye awa.![]()
yes, my father was diagnosis with a cancer couple of years ago and we have taken him to India for treatments. There was nothing wrong with Indian doctors, in some aspects even better than Sri Lankan swollen headed doctors.උඹ ඉන්දියාවේ ඩොකාලගෙන බෙහෙත් අරන් තියෙනවාද? මම නම් අරන් තියෙනවා. උන් අවුලක් නෑ
එලියන්ත් වයිට්මම ලන්කාවේදි අරන් නෑ. ඉන්දියාවෙදි අරන් තියෙනවා. දෑන් ඕස්ට්‍රේලියාවේ ඉන්න තරමක් ඉන්නේ ඉන්දියන් ඩොකා ලානේ. අපේ එවුන්ට විභාගේ පාස් වෙන්න බෑරි වුනාට උන් ඔය ගොඩ දාගෙන තියෙන්නේ. ඉන්දියන් ඩොකාලා අවුලක් නෑ. හෑබෑයි ආසියානු එවුන් එක්ක බලනකොට ඔසී යුනි වලින් ආපු ඩොකාලා සෑහෙන්න දක්ශයි කියන එක තමා මෙහේ එවුන්ගේ අදහස
ගොඩ වෙද්දුන්ට එන්න බෑනේ බන්. සහතිකය තියෙන එවුන්නේ එන්නේ. ලන්කාවේ එවුන් ඉන්දියාවේ ගිහින් ඉගෙන ගන්නෙත් ඔය කෑම්පස් වලම තමා.
------ Post added on Jun 16, 2022 at 9:32 PM

ඌ නම් ගොඩ වෙදෙකුත් නෙමේ නේ .. රාජකීය වයිද්ය නේ.. එහෙම නෙමේ ඉන්දියන් එවුන් හොදයි.. උන් නරක නම් කොහොමද බන් ඔසී කෑනඩා වගේ රටවල උන්ට ගොඩ යන්න පුලුවන්? ඉන්න තරමක් ඉන්නේ ඉන්දියන් එවුන්එලියන්ත් වයිට්![]()
yeah.. I felt same. They are professional and even explain the condition better than our guysyes, my father diagnosis with a cancer and we taken him to India for treatments. There was nothing wrong with them, in some aspects even better than Sri Lankan swollen headed doctor.
ඇත්තටම දොස්තරලා නම් ඉන්දියාවේ කියලා අවුුලක් නෑ බන් මේක කොහොමත් උන් අල්ලනවාඌ නම් ගොඩ වෙදෙකුත් නෙමේ නේ .. රාජකීය වයිද්ය නේ.. එහෙම නෙමේ ඉන්දියන් එවුන් හොදයි.. උන් නරක නම් කොහොමද බන් ඔසී කෑනඩා වගේ රටවල උන්ට ගොඩ යන්න පුලුවන්? ඉන්න තරමක් ඉන්නේ ඉන්දියන් එවුන්

ඔව් මේකනම් හරි තම උන්ට එහෙදි සර් කියල වදින්න එවුන් නැ නේ, ඇ හින්ද අයෙත් එනවාdocala yan na ban. un giyath apahu enawa lat hodanna baruwa.
man danna godak docala ausi gihin aye awa.![]()
This is not 100% true machan. They say exams are tricky, specially AMC part 2. It has a very low pass rate. It doesn't matter whether it is an Indian or a Sri Lankan, 90% of the candidates fail to get through. But there are other ways they can get into the hospitals and GPs, mainly through contacts (recommendations). There are pathways which does not require AMC part 2 to get the registration. But both you and me know that when it comes to help each other, Indians are way ahead of our Sinhalu.අපේ එවුන්ට විභාගේ පාස් වෙන්න බෑරි වුනාට උන් ඔය ගොඩ දාගෙන තියෙන්නේ.
This is not 100% true machan. They say exams are tricky, specially AMC part 2. It has a very low pass rate. It doesn't matter whether it is an Indian or a Sri Lankan, 90% of the candidates fail to get through. But there are other ways they can get into the hospitals and GPs, mainly through contacts (recommendations). There are pathways which does not require AMC part 2 to get the registration. But both you and me know that when it comes to help each other, Indians are way ahead of our Sinhalu.

අඩෝ සිරාවටම ඩිපෝට් කරනවාලු වීසා අරන් රටට ගොඩ බෑවයින් පස්සෙත්.මම උඹලට එකක් කියන්නං.
යන මකබාවක සද්ද නැතිව පලයල්ලා.
මිනිස්සු ඉන්නවා විසා හම්බෙලා රටටත් ගිහිං එහේ එයාපෝට් එකෙන් හරවල එවන. ගේම ගහනකං බිල්ලෝ වගේ ඉඳපල්ල. නෑයෝ එහෙම දැනගත්තම නැති ප්‍රශ්ණ. හැරිලා ගෙදර ආවත් රටේ නැති ප්‍රශ්ණ.
සද්දේ වහල ගේම ගහල හාමු මහත්තයල වගේ ඉඳපල්ල.
උන් හිටිය කියලත් වැඩක් නෑනේමේ තත්වයත් එක්ක..සාමානයෙන් ඉගෙන ගත්ත සල්ලි ටිකක් තියෙන මිනිස්සු පවා රටින් පිටවෙලා යයි.. ඉස්සරහට ඉතිරි වෙන්නේ කැත කොට සිංගලයෝ ටිකක් විතරයි.. උන්ට තියෙන්නේ යමපල්ලෝ 225 ක් නඩත්තු කරගෙන අපාය රන් කරන එක තමා![]()
අඩු කුලේ මූන දැක්කත් ඇති බොරුවක් දාල ඩිපෝට් කරන්න.අඩෝ සිරාවටම ඩිපෝට් කරනවාලු වීසා අරන් රටට ගොඩ බෑවයින් පස්සෙත්.![]()