උගන්ඩාවේ බෞද්දයෝ....

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    හොදට හිතල බැලුවොත් තෙරේවාද බුද්දාගම තියන රටවල් ඇපත්නැ පට්ටම දුප්පත් රටවල් මොනවා හරි අවූලක් තියනවා ..
    කිව්වුවාම ඔක්කොම එවුන් ඇන්ගට කඩන් පනිනවා නිකම් පිලිමෙ ත්‍රීවිල් එකෙන් ගලවන්න කිව්වුවා වගෙ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    කිව්වුවාම ඔක්කොම එවුන් ඇන්ගට කඩන් පනිනවා නිකම් පිලිමෙ ත්‍රීවිල් එකෙන් ගලවන්න කිව්වුවා වගෙ
    සිරාවටම රීසච් එකක් කරන්න වටිනා ටොපික් එකක් ..
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Finland, Norway, Switzerland, Singapore, Poland...
    Finland, Norway, Switzerland Nothing magic I think. They have very high tax charges. Switzerland is really expensive.
    Singapore Still expensive.
    Poland No idea.
    Still dont understand what would change if they follow buddism in their countries

    හොදට හිතල බැලුවොත් තෙරේවාද බුද්දාගම තියන රටවල් ඇපත්නැ පට්ටම දුප්පත් රටවල් මොනවා හරි අවූලක් තියනවා ..
    oyath 40% withara direct tax ekak gewala thawa 25% withara ganna badu wala vat eka gewwama, lankawath loke supirima ratak thama.
    ------ Post added on Jan 6, 2025 at 9:09 PM
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    හොදට හිතල බැලුවොත් තෙරේවාද බුද්දාගම තියන රටවල් ඇපත්නැ පට්ටම දුප්පත් රටවල් මොනවා හරි අවූලක් තියනවා ..
    ථෙරවාද බුදුදහම තියෙන රටවල් සිය ගාණක් නෑනෙ බං.
    ඒ රටවල් 3,4ත් දුප්පත් වෙලා තියෙන්නෙ පන්සිල් රකින, භාවනා කරන හින්දා නෙවේනෙ බං.

    අවුරුදු 76ක සාපය කියන්නෙ පන්සිල් රැකපු, භාවනා කරපු එක කියලද හිතන්නෙ? 🤷