මචන් උන්ට ඉන්න දුන්නේ නැත්තේ අපේ Sri Lankan Airline එක මේ අලුතින් tweets ගහන්න ගිහිල්ලා !Leave De La Rue alone. They just print currency and have no say after the job is done. We want these $ generating companies to survive for the years to come.
ඔව් ....අන්තිමට De La Rue එකත් ලංකාවෙන් ගිහිල්ල...ලංකාවට එන ටිකත් නැතිවෙන්න පුළුවන් මෙහෙම යන කොට