De La Rue උගන්ඩාව ට කේස් එකට කට ඇරලා

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    <blockquote class="twitter-tweet"><p lang="en" dir="ltr">De La Rue provides banknotes for half of the central banks around the world. We do this from our sites in Sri Lanka, Kenya, Malta and the UK, with joint ventures in Sri Lanka and Kenya that contribute to the economies of those countries. We do not comment on our customers.</p>&mdash; De La Rue (@DeLaRuePlc) <a href="">April 15, 2022</a></blockquote> <script async src="https://platform.twitter.com/widgets.js" charset="utf-8"></script>

    උගන්ඩාවට ගුවන් යානා මගින් මුදල් නෝට්ටු ගෙන යාම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනය පිළිබඳව DeLaRue සමාගම අදහස් පල කරයි.

    ට්විටර් සටහනක් තබමින් සමාගම සඳහන් කරන්නේ ලොව පුරා බැංකු වලින් අඩක් ම තම ආයතන යටතේ මුදල් මුද්‍රණය කරන බවයි.

    ශ්‍රී ලංකාව, කෙන්යාව, මෝල්ටාව, එක්සත් රාජධානිය යන රටවල තම මුද්‍රණ ආයතන ඇති බවද පවසන සමාගම පාරිභෝගිකයන් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා නොදෙන බවද කියා සිටි.

    ඔවුන් මෙම අදහස් පළ කිරීම සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ශ්‍රී ලංකා ගුවන් යානා තුනකින් ටොන් එකසිය දෙකක් බරැුති මුද්‍රිත කඩදාසි ප‍්‍රවානය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

    කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ මෙසේ ප‍්‍රවාහනය කරන ලද්දේ උගන්ඩාවේ මුදල් නෝට්ටු තොගයක් බවයි.

    De La Rue provides banknotes for half of the central banks around the world. We do this from our sites in Sri Lanka, Kenya, Malta and the UK, with joint ventures in Sri Lanka and Kenya that contribute to the economies of those countries. We do not comment on our customers
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,411
    4,040
    113
    රොස්චර් එවූන් නේද ඕකෙත් අයිති කාරයො... මහින්ද රාජපක්ෂ වගේ තමා උනුත්
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    uganda currency wenna athi sure ekata print karan aththe.. E asse undial dollars Notes daala yawanna athi.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රොස්චර් එවූන් නේද ඕකෙත් අයිති කාරයො... මහින්ද රාජපක්ෂ වගේ තමා උනුත්
    Eka sure Naha kawuda owner kiyala
    Meka nam French Company Ekak
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය සල්ලි පෙට්ටි වලට දාල සීල් කරන්ඩ කලින් බලපු මුදල් අමාත්‍යංශෙ? සහ සිරි ලන්කන් එකේ නිලධාරියො කිහිප දෙනා තමා හරියටම දන්නෙ පෙට්ටි ඇතුලට දැම්මෙ ඩොලර්ද, උගන්ඩාවේ නෝට්ටුද, රත්තරංද නැත්තම් වෙන මොනාද කියල.

    ඔය කිහිප දෙනාගෙන් තමා ඇත්ත දැනගන්ඩ වෙන්නෙ මොකද ප්‍රින්ට කරපු ෆැක්ටරියෙ අය රහසිගත දේවල් ගැන කියන්ඩ බැඳිල නැතුව ඇති.
     
    • Like
    Reactions: Amathi Putha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොරුවට ආයුශ නැ කියන්නෙ ඕකනෙ, ඔය සමාගම බ්‍රිත්‍රාන්ය සමාගමක්, මේ ගු පොන්නයො නම් අනේ මන්ද මොකක් හරි අල්ලන් කුණු මඩ ගහන්නෙ ,

    උන් කොම්පැනිය වහල බග්ලාදේස් ගියාම තේරෙයි පොන්න රැලට, එන ඩොලර් ටික එන්නෙත් නැ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    <blockquote class="twitter-tweet"><p lang="en" dir="ltr">De La Rue provides banknotes for half of the central banks around the world. We do this from our sites in Sri Lanka, Kenya, Malta and the UK, with joint ventures in Sri Lanka and Kenya that contribute to the economies of those countries. We do not comment on our customers.</p>&mdash; De La Rue (@DeLaRuePlc) <a href="">April 15, 2022</a></blockquote> <script async src="https://platform.twitter.com/widgets.js" charset="utf-8"></script>

    උගන්ඩාවට ගුවන් යානා මගින් මුදල් නෝට්ටු ගෙන යාම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනය පිළිබඳව DeLaRue සමාගම අදහස් පල කරයි.

    ට්විටර් සටහනක් තබමින් සමාගම සඳහන් කරන්නේ ලොව පුරා බැංකු වලින් අඩක් ම තම ආයතන යටතේ මුදල් මුද්‍රණය කරන බවයි.

    ශ්‍රී ලංකාව, කෙන්යාව, මෝල්ටාව, එක්සත් රාජධානිය යන රටවල තම මුද්‍රණ ආයතන ඇති බවද පවසන සමාගම පාරිභෝගිකයන් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා නොදෙන බවද කියා සිටි.

    ඔවුන් මෙම අදහස් පළ කිරීම සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ශ්‍රී ලංකා ගුවන් යානා තුනකින් ටොන් එකසිය දෙකක් බරැුති මුද්‍රිත කඩදාසි ප‍්‍රවානය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

    කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ මෙසේ ප‍්‍රවාහනය කරන ලද්දේ උගන්ඩාවේ මුදල් නෝට්ටු තොගයක් බවයි.

    De La Rue provides banknotes for half of the central banks around the world. We do this from our sites in Sri Lanka, Kenya, Malta and the UK, with joint ventures in Sri Lanka and Kenya that contribute to the economies of those countries. We do not comment on our customers

    onna anonymous lata wadak thiyanawa de-la-rue eken eliyata yawapuwa hoyala denna.................
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    onna anonymous lata wadak thiyanawa de-la-rue eken eliyata yawapuwa hoyala denna.................
    පකේ anonymous, ඔය කොරේ ,BOI එකේ රෙජිස්ටර් කොම්පැනියක් රන් කරන්ඩත් දැන් උබල වගේ ගූ පොන්නයනගෙන් අවසර ගන්ඩ වෙලා..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    පකේ anonymous, ඔය කොරේ ,BOI එකේ රෙජිස්ටර් කොම්පැනියක් රන් කරන්ඩත් දැන් උබල වගේ ගූ පොන්නයනගෙන් අවසර ගන්ඩ වෙලා..
    injuk injuk injuk
     
    • Haha
    Reactions: hasithayad