උගන්ඩා නෝට්ටු + Sri Lankan Airline + De La Rue

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Leave De La Rue alone. They just print currency and have no say after the job is done. We want these $ generating companies to survive for the years to come.
    මචන් උන්ට ඉන්න දුන්නේ නැත්තේ අපේ Sri Lankan Airline එක මේ අලුතින් tweets ගහන්න ගිහිල්ලා !
    ඔව් ....අන්තිමට De La Rue එකත් ලංකාවෙන් ගිහිල්ල...ලංකාවට එන ටිකත් නැතිවෙන්න පුළුවන් මෙහෙම යන කොට
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    De la rue ලා රටවල් 30ක් සල්ලි print කරනවා ලංකාවේ.. මුළු asia pacific වලටම තියන්නේ ලංකාවේ විතරයි.. ඕකත් අකුලන් යැයිද දන්නේ නෑ. මුං උගන්ඩාව ට doller පටවලා ගහන බොරු නිසා
     
    • Like
    Reactions: gobaby

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඵුටානෝ ආවනං money printing තනිකරම Dulan Ja Lee දේශීය සමාගමට දීලා De La Ruu එකට නඩු දානවා