උගන්ඩා නෝට්ටු + Sri Lankan Airline + De La Rue

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    කෙන්යාවේ පිහිටා ඇති De La Rue එක තමයි මේ ....👇

    Screenshot 2022-04-16 at 1.49.25 AM.png

    ( https://www.delarue.com/kenya )

    උගන්ඩාවට ගුවන් යානා මගින් මුදල් නෝට්ටු ගෙන යාම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනය පිළිබඳව DeLaRue සමාගම අදහස් පල කරයි.
    ට්විටර් සටහනක් තබමින් සමාගම සඳහන් කරන්නේ ලොව පුරා බැංකු වලින් අඩක් ම තම ආයතන යටතේ මුදල් මුද්‍රණය කරන බවයි.

    ශ්‍රී ලංකාව, කෙන්යාව, මෝල්ටාව, එක්සත් රාජධානිය යන රටවල තම මුද්‍රණ ආයතන ඇති බවද පවසන සමාගම පාරිභෝගිකයන් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා නොදෙන බවද කියා සිටි.
    ඔවුන් මෙම අදහස් පළ කිරීම සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ශ්‍රී ලංකා ගුවන් යානා තුනකින් ටොන් එකසිය දෙකක් බරැති මුද්‍රිත කඩදාසි ප්‍රවාහනය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

    කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ මෙසේ ප්‍රවාහනය කරන ලද්දේ උගන්ඩාවේ මුදල් නෝට්ටු තොගයක් බවයි.
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    කෙන්යාවේ De La Rue එකේ Branch එකක් තියෙනවා නම්.....
    ඇයි Sri Lankan Airline එක ලංකාවෙන් ..උගන්ඩාවට නෝට්ටු ඇරියේ ?
    screenshot-2022-04-16-at-1-43-24-am-png.167358

    මාර ප්‍රශ්න ඕයි මෙව්වා !
    මාර වැඩේ...නේ ! ලංකාවට උනේ !

    Screenshot 2022-04-16 at 1.51.00 AM.png
    Screenshot 2022-04-16 at 1.51.32 AM.png

    ෂර්ලොක් හෝම්ස්ට... භාරදෙන්න වෙන වැඩ මෙව්වා !
    dont-shoot-the-messenger-webdesign-amersfoort-head-mob-1.png
    246142448-4638509542866211-4926066788145646434-n.jpg

    Sri Lankan Airline එක මේ අලුතින් tweets ගහන්න ගිහිල්ලා ! මොන හේතුවකට හරි කතා නිර්මාණය කරන්න ගිහිල්ල...
    De La Rue එකටත් ඉන්න නැහැ... මුන්ගේ මේ මගුල් නිසා....
    අන්තිමට De La Rue එකත් ලංකාවෙන් යන්න යයිද දන්නේ නැහැ අකුලා ගෙන......
    ලංකාවට De La Rue ලගේ customers හරහා එන $$$ ටිකත් නැතිවෙන්න පුළුවන් මෙහෙම යන කොට
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මුලින් නිකන් කොළ යැව්වා කිව්වේ.. පස්සේ පස්සේ මේ කේස් ඇදිලා එද්දී තමයි මුදල් නෝට්ටු කිව්වේ. එකත් ඩොලර් නෙවේ උගන්ඩා කතාවක් දැන් කියන්නේ. කෙන්යාවේ De La Rue එකක් තියෙද්දී ලංකාවෙන් යවන්නේ මොකද එකක්.. ඔය කියන ප්‍රින්ටඩ් මැටිරියල් යවපු කාලෙම අවුරුදු ගානක් එකම ගානක තිබ්බ විදෙස් සංචිත ත්‍රිබල් වෙනවා උගන්ඩා වල ඒක දෙක . දැන් මේ වෙද්දී කළු සල්ලි සුදු කරන රටක් විදියට ලිස්ට් කරලා තියෙනවා මේ සිද්දි නොන්ඩි වෙලා තියෙන්නේ තුන. හොඳම ආතල් එක තමයි අයිතිකාරයෝ නැති ජෙට් එනවා උගන්ඩා ඉඳන් නාකි මයිනව තිරුපති ඇවිද්දන්න. පුකේ අමාරුවක් තියෙන්න ඕනේ හොඳම එකෙන් නිකන් ජෙට් එවන්න
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria

    Mokak hari athi hoyanna ona ithin...nathuwa boaruwata hithata ena eka kelala arala wadak na..mahinda hora kawa. Hoyamu...surangana katha nathuwa.
     
    • Like
    Reactions: chami2015

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Boru kiyaddi hithala kiyahan bn. Flight purawala ඩොලර් notes geniyanna...mekafilm ekak nemei.
    ඒක තමයි මම දන්නේ නැහැ කිව්වේ ....
    මෙව්වා ෂර්ලොක් හෝම්ස්ට...
    භාරදෙන්න වෙනවා කිව්වේ !

    dont-shoot-the-messenger-webdesign-amersfoort-head-mob-1.png
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ශ්‍රී ලංකන් එයාලයින් පකයො ජීවිතේට විස්වාස කරන්න බැහැ ගිය අවුරුද්දේ Condor ප්ලේන් එකට ඩොලර් 50 ක් ගෙවාගන්න බැරි උනාම, උන් කිව්වේ එයර්පෝට් ATM වැඩකරන්නේ නෑ කියලා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුලින්ම ශ්‍රීලංකන් එකෙන් මොකුත් කිව්වෙ නෑ
    පස්සෙ කිව්වා සල්ලි නෙමෙයි කොලකෑලි කිව්වා
    දැන් කියනවා ඩොලර් නෙමෙයි උගන්ඩාවෙ නෝට්ටු කියලා.🤭🤭🤭
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දැන් අලුත් ට්‍රෙන්ඩ් එක ප්‍රින්ට් එක්ස් එල් එකෙන් බ්‍රෝ සල්ලි ප්‍රින්ට් කරන්නෙ . ලගදිම යූ එස් වලිනුත් ඕඩර් ඒවි
     
    • Haha
    • Like
    Reactions: gobaby and NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    කෙන්යාවේ පිහිටා ඇති De La Rue එක තමයි මේ ....👇

    View attachment 167359
    ( https://www.delarue.com/kenya )

    උගන්ඩාවට ගුවන් යානා මගින් මුදල් නෝට්ටු ගෙන යාම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනය පිළිබඳව DeLaRue සමාගම අදහස් පල කරයි.
    ට්විටර් සටහනක් තබමින් සමාගම සඳහන් කරන්නේ ලොව පුරා බැංකු වලින් අඩක් ම තම ආයතන යටතේ මුදල් මුද්‍රණය කරන බවයි.

    ශ්‍රී ලංකාව, කෙන්යාව, මෝල්ටාව, එක්සත් රාජධානිය යන රටවල තම මුද්‍රණ ආයතන ඇති බවද පවසන සමාගම පාරිභෝගිකයන් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා නොදෙන බවද කියා සිටි.
    ඔවුන් මෙම අදහස් පළ කිරීම සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ශ්‍රී ලංකා ගුවන් යානා තුනකින් ටොන් එකසිය දෙකක් බරැති මුද්‍රිත කඩදාසි ප්‍රවාහනය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

    කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ මෙසේ ප්‍රවාහනය කරන ලද්දේ උගන්ඩාවේ මුදල් නෝට්ටු තොගයක් බවයි.
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    කෙන්යාවේ De La Rue එකේ Branch එකක් තියෙනවා නම්.....
    ඇයි Sri Lankan Airline එක ලංකාවෙන් ..උගන්ඩාවට නෝට්ටු ඇරියේ ?
    screenshot-2022-04-16-at-1-43-24-am-png.167358

    මාර ප්‍රශ්න ඕයි මෙව්වා !
    මාර වැඩේ...නේ ! ලංකාවට උනේ !

    View attachment 167360View attachment 167361
    ෂර්ලොක් හෝම්ස්ට... භාරදෙන්න වෙන වැඩ මෙව්වා !
    dont-shoot-the-messenger-webdesign-amersfoort-head-mob-1.png

    kenya wala printer එක කැඩිලා තිබ්බ නිසා ඒක හදා ගන්න කන් ලංකාවෙන් print කරන ගියා වෙන්න බැරිද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    kenya wala printer එක කැඩිලා තිබ්බ නිසා ඒක හදා ගන්න කන් ලංකාවෙන් print කරන ගියා වෙන්න බැරිද?
    කෙන්යාවෙ උන් කලු නිසා මෙහෙන් අරන්ගියා වෙන්න බැරිද!🤑
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    උබලට හිතෙන්නේ නැද්ද මේක මුන්ගේ පට්ට drama එකක් කියලා. ඇමරිකාවේ මනෝජ් ගේ ගෙදර පෙන්නුවා විතරයි මුන් උගන්ඩා මඟුලක් highlight කරලා ගත්තා.

    උගන්ඩා වෙත් ඇති. ඒත් මුන් ඔක්කොම ගේම ගහන්න ඇත්තේ, ඇමරිකා, uk, ඕස්ට්‍රේලියා වගේ රටවල වෙන්න ඕන.

    නිරූපමා ඕස්ට්‍රේලියා, කපුටා සහ ගෝටා USA, chanakka UK, නිස්සංක ඩුබායි, ඉතිං හිතනවාද අනිත් එවුන් උගන්ඩා වගේ රටක

    අනිවාර්යෙන් ස්විට්ස්ලන්තයේ හෝ ස්වීඩන් වගේ රටක වෙන්න ඕන. මොකද මයිනා europ රටක තමා සුනාමි සල්ලි ගෙනිචෙච්.
    අනික ලීමිනි maldives වලින් europ රටකට යන්න යන කතාවකුත් ගියා පැනපු කාලේ.

    මුන්ගේ තියෙන්නේ හිතා ගන්නවාත් බැරි plan. කොටි නඩේසන් කියන්න ඇති ඔක්කොම කුණු උගේ පැත්තට දාන්න ඌ බලා ගන්නන කියන්න ඇති.

    දැන් කවුරුත් ඇමරිකා, ඩුබායි, මාලදිවයින, ඕස්ට්‍රේලියා, Europe තියෙන කිසි දෙයක් ගැන කථා කරන්නේ නැහැ. උගන්ඩා උගන්ඩා අපේ සල්ලි පැන්නුවා උගන්ඩා ගානවා. Ugandawen වත් ගන්න බෑ කියන්නේ USA වගේ ගෙනිහින් තිබ්බා නම් සොරි න් තමා.

    ආහ් උගන්ඩා තමා සල්ලි ගෙනිචේ. මෙන්න ඒ සල්ලි කියලා ආයේ ශ්‍රීලන්කන් එකකින් ඩොලර් මිලියනයක් වගේ ලංකාවට ගත්තා වගේ ලොකු නත්‍යක් නටලා, අපේ රජතුමා අපේ සල්ලි ආයේ ගෙනත් දුන්න කියලා, කෙප්ප වස්සෙක් දීලා, ඔක්කොම එවුන් රවට්ටලා, නාමල් 2025 ජනාධිපති වෙන්නත් බරිත් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    බයියෙ ගෑවුන තැනක් ඉවරයි. අන්තිමට ඩිලාරූ එකටත් කෙල වෙලා උගන්ඩාවටත් කෙල වෙලා තමා නවතින්නෙ.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    උබලට හිතෙන්නේ නැද්ද මේක මුන්ගේ පට්ට drama එකක් කියලා. ඇමරිකාවේ මනෝජ් ගේ ගෙදර පෙන්නුවා විතරයි මුන් උගන්ඩා මඟුලක් highlight කරලා ගත්තා.

    උගන්ඩා වෙත් ඇති. ඒත් මුන් ඔක්කොම ගේම ගහන්න ඇත්තේ, ඇමරිකා, uk, ඕස්ට්‍රේලියා වගේ රටවල වෙන්න ඕන.

    නිරූපමා ඕස්ට්‍රේලියා, කපුටා සහ ගෝටා USA, chanakka UK, නිස්සංක ඩුබායි, ඉතිං හිතනවාද අනිත් එවුන් උගන්ඩා වගේ රටක

    අනිවාර්යෙන් ස්විට්ස්ලන්තයේ හෝ ස්වීඩන් වගේ රටක වෙන්න ඕන. මොකද මයිනා europ රටක තමා සුනාමි සල්ලි ගෙනිචෙච්.
    අනික ලීමිනි maldives වලින් europ රටකට යන්න යන කතාවකුත් ගියා පැනපු කාලේ.

    මුන්ගේ තියෙන්නේ හිතා ගන්නවාත් බැරි plan. කොටි නඩේසන් කියන්න ඇති ඔක්කොම කුණු උගේ පැත්තට දාන්න ඌ බලා ගන්නන කියන්න ඇති.

    දැන් කවුරුත් ඇමරිකා, ඩුබායි, මාලදිවයින, ඕස්ට්‍රේලියා, Europe තියෙන කිසි දෙයක් ගැන කථා කරන්නේ නැහැ. උගන්ඩා උගන්ඩා අපේ සල්ලි පැන්නුවා උගන්ඩා ගානවා. Ugandawen වත් ගන්න බෑ කියන්නේ USA වගේ ගෙනිහින් තිබ්බා නම් සොරි න් තමා.

    ආහ් උගන්ඩා තමා සල්ලි ගෙනිචේ. මෙන්න ඒ සල්ලි කියලා ආයේ ශ්‍රීලන්කන් එකකින් ඩොලර් මිලියනයක් වගේ ලංකාවට ගත්තා වගේ ලොකු නත්‍යක් නටලා, අපේ රජතුමා අපේ සල්ලි ආයේ ගෙනත් දුන්න කියලා, කෙප්ප වස්සෙක් දීලා, ඔක්කොම එවුන් රවට්ටලා, නාමල් 2025 ජනාධිපති වෙන්නත් බරිත් නෑ.
    USA ,EUROPE ,AUSTRALIA ,NEW Zealand වගේ රට වල් වල money laundering වලට නීති තදයි සහ උන්ගෙ media වලින් ඕවට කේස් අදිනව.ඒ රටවල නීතිය නමන්ඩ බෑ මයිනට කොච්චර සල්ලි තිබ්බත්. ඒ හින්ද තමා මුන් වැඩි හරියක් උගන්ඩාව වගේ රටක invest කරන්ඩ ඇත්තෙ.අනික් රටවලත් ටික ටික ඇති මහාපරිමාණයෙන් ඇති උගන්ඩාවෙ .
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    උබලට හිතෙන්නේ නැද්ද මේක මුන්ගේ පට්ට drama එකක් කියලා. ඇමරිකාවේ මනෝජ් ගේ ගෙදර පෙන්නුවා විතරයි මුන් උගන්ඩා මඟුලක් highlight කරලා ගත්තා.

    උගන්ඩා වෙත් ඇති. ඒත් මුන් ඔක්කොම ගේම ගහන්න ඇත්තේ, ඇමරිකා, uk, ඕස්ට්‍රේලියා වගේ රටවල වෙන්න ඕන.

    නිරූපමා ඕස්ට්‍රේලියා, කපුටා සහ ගෝටා USA, chanakka UK, නිස්සංක ඩුබායි, ඉතිං හිතනවාද අනිත් එවුන් උගන්ඩා වගේ රටක

    අනිවාර්යෙන් ස්විට්ස්ලන්තයේ හෝ ස්වීඩන් වගේ රටක වෙන්න ඕන. මොකද මයිනා europ රටක තමා සුනාමි සල්ලි ගෙනිචෙච්.
    අනික ලීමිනි maldives වලින් europ රටකට යන්න යන කතාවකුත් ගියා පැනපු කාලේ.

    මුන්ගේ තියෙන්නේ හිතා ගන්නවාත් බැරි plan. කොටි නඩේසන් කියන්න ඇති ඔක්කොම කුණු උගේ පැත්තට දාන්න ඌ බලා ගන්නන කියන්න ඇති.

    දැන් කවුරුත් ඇමරිකා, ඩුබායි, මාලදිවයින, ඕස්ට්‍රේලියා, Europe තියෙන කිසි දෙයක් ගැන කථා කරන්නේ නැහැ. උගන්ඩා උගන්ඩා අපේ සල්ලි පැන්නුවා උගන්ඩා ගානවා. Ugandawen වත් ගන්න බෑ කියන්නේ USA වගේ ගෙනිහින් තිබ්බා නම් සොරි න් තමා.

    ආහ් උගන්ඩා තමා සල්ලි ගෙනිචේ. මෙන්න ඒ සල්ලි කියලා ආයේ ශ්‍රීලන්කන් එකකින් ඩොලර් මිලියනයක් වගේ ලංකාවට ගත්තා වගේ ලොකු නත්‍යක් නටලා, අපේ රජතුමා අපේ සල්ලි ආයේ ගෙනත් දුන්න කියලා, කෙප්ප වස්සෙක් දීලා, ඔක්කොම එවුන් රවට්ටලා, නාමල් 2025 ජනාධිපති වෙන්නත් බරිත් නෑ.
    LTTE කියන්නේ ආණ්ඩුවේම බළල් අතක් දැන්. EU එක ලංකාව 2018 අළු ලෑස්තුවට දැම්මට දැන් කෙලවෙලා තියෙද්දි සද්ද නෑ.

    ස්වීඩන් කියන්නේ Transparency ඉහලින්ම තියන රටක් , රටේ මිනිස්සුන්ට බලන්න පුලුවන් දේශපාලකයො මොකද කරන්නේ කියලා
    ------ Post added on Apr 16, 2022 at 8:15 AM
     
    • Like
    Reactions: Venux

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මේකේ වෙන්න පුළුවන් දේවල් 2ක් තිනවා
    1. දිලාරු එකෙන් ඇත්තටම ප්‍රින්ට් කරන උගන්ඩාවේ සල්ලි එක්ක ඩොලරුත් යවනවා මොකද දිලාරු එකේ කාගෝ එක එත් ෆ්ලයිට් ශ්‍රී ලංකන්

    2. රජපකස සක්කිලි හිතාමතා මේක පබ්ලිෂ් වෙන්න දුන්නා දැන් හැමෝම උගන්ඩාවේ සල්ලි යවපු එක ගැන කතා වෙන්නේ හැබැයි ඇත්තටම එහෙම එකක් වෙලා නෑ උන් වෙන ක්‍රමයකට සල්ලි යැව්වා මේකෙන් ඒක වැහුවා.

    උබල හිතන තරම් මෝඩයෝ නෙවි රාජපක්කයෝ කියන්නේ දහස් ගානක් මරල හොරාකලා හොද පළපුරුදු ජාවාරන් කාරයෝ සෙට් එකක්
    උන් දැනටම උන්ගේ ප්ලෑන් වැඩකරලා ඉවරයි දැන් මේ යන්නේ ඩ්රාමා වෙන්න පුළුවන්. මත තියාගනින් හොරු ඉන්නවා මිනීමරුවෝ ඉන්නවා දාමරිකයෝ සමුලඝතකයෝ ත්‍රස්තවාදීන් ඉන්නවා මේ ලෝකේ. හැබැයි එකම පව්ලක මේ ඔක්කොම හිටියොත් ?
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    ලංකාවේ De la rue එකෙන් මුද්‍රනය කරන්නේ ලංකාවේ මුදල් වලට අමතරව දකුණු ඇමරිකාවේ රටක මුදල් ඒකකයක් විතරයි..