උග්‍ර මානසික ආබාධ තර්ජනයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔබ මෙවැනි දෙයකින් පීඩාවට පත්වී සිටින්නෙක්ද?
·ආත්ම ශක්තිය පිරිහීම.
·සිතෙහි දැඩි අසහනකාරි බව,අමතක වීම සහ ඥාණ ශත්කිය පිරිහීම.
·දැඩි මානසික සහ කායික වෙහෙස,දැඩි චිත්ත පීඩනය.
·සැකය සහ බිය(මේ ගති රාත්‍රිය වන විට වැඩිවීම)
·හීන මානය සහ සමාජ ඇසුරෙන් ඈත් වී හුදකලාවීම.
·දැඩි කෝපය හා විනාශකාරි හැසිරීම
·කායික හේතුවක් නොමැතිව හන්දිපත් වේදනා,ඇම්ම සහ රුදාව
·හිසරදය,හිසේතද ගතිය,හෝ හිසෙහි දැනෙන වේදනාවන්
·ඇදුම සහ වෙනත් හුස්මගැනීමේ අපහසුකම්
·අපස්මාරය වැනි සිහිමුර්ජාව්මි.
·අධික කලකිරීම සහ ජිවිතය එපා වී යාමේ හැගිම්,නින්ද නොයාම සහ නින්දෙන් බය වීම
·නොයෙක් අන්දමේ බය(සෙනග,කළුවර,එළිමහන් පිට්ටනි,සතුන් ආදිය ගැන)
·දඩබිබර,නොහික්මුණු සැසිරීම
·ආදරය සහ විවාහය කඩවීම හෝ ඉන් පරාජය විම.
·නෂ්ඨකාමය,ක්ෂණික මෝචනය සහ වෙනත් ලිංගික දුබලතා
·මත්පැනට සහ වෙනත් මත්ද්‍රව්‍ය වලට තදින් ඇබිබැහි විම.
·කාථා කිරීමේ දුබලතා,කථා පැටලීම,හිරවීම සහ වෙනත් දෑ
මේ ඔක්කොම වගේ මටත් තියෙනවා.ඒ උනාට කිසිම උග්‍ර හෝ සුලු මාන්සික ආබාධයක් නම් මට නෑ
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේ ඔක්කොම වගේ මටත් තියෙනවා.ඒ උනාට කිසිම උග්‍ර හෝ සුලු මාන්සික ආබාධයක් නම් මට නෑ

උඹට නාසිසිස්ටික් ඩිසෝඩර් :angry:
 

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඔතන දියුණු (දියුණු සමාජ) රටවල මිනිස්සු දන්නවා තමන්ට මානසික ප්‍රශ්නයක් එනවා නම් ගිහිල්ල බෙහෙත් ගන්න. එත් නොදියුණු මිනිස්සු depression කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ එතකොට ඒ මිනිස්සු දන්නේ නැහැ තමන්ට මානසික ලෙඩක් තියනවා කියල. එක ඒ මිනිස්සුන්ගේ වැරැද්ද නෙමෙයි. එකට රජය විසින් දැනුවත්කිරීම් කරන්න ඕනේ

    වාමාංශික පාසල් වල මානසික ප්‍රශ්ණ එච්චර සලකන්නේ නෑ අදටත් මනෝ විද්‍යා උපදේශකවරු කියල කොටසක් බඳවාගෙන නෑ.