ඔබ මෙවැනි දෙයකින් පීඩාවට පත්වී සිටින්නෙක්ද?
·ආත්ම ශක්තිය පිරිහීම.
·සිතෙහි දැඩි අසහනකාරි බව,අමතක වීම සහ ඥාණ ශත්කිය පිරිහීම.
·දැඩි මානසික සහ කායික වෙහෙස,දැඩි චිත්ත පීඩනය.
·සැකය සහ බිය(මේ ගති රාත්‍රිය වන විට වැඩිවීම)
·හීන මානය සහ සමාජ ඇසුරෙන් ඈත් වී හුදකලාවීම.
·දැඩි කෝපය හා විනාශකාරි හැසිරීම
·කායික හේතුවක් නොමැතිව හන්දිපත් වේදනා,ඇම්ම සහ රුදාව
·හිසරදය,හිසේතද ගතිය,හෝ හිසෙහි දැනෙන වේදනාවන්
·ඇදුම සහ වෙනත් හුස්මගැනීමේ අපහසුකම්
·අපස්මාරය වැනි සිහිමුර්ජාව්මි.
·අධික කලකිරීම සහ ජිවිතය එපා වී යාමේ හැගිම්,නින්ද නොයාම සහ නින්දෙන් බය වීම
·නොයෙක් අන්දමේ බය(සෙනග,කළුවර,එළිමහන් පිට්ටනි,සතුන් ආදිය ගැන)
·දඩබිබර,නොහික්මුණු සැසිරීම
·ආදරය සහ විවාහය කඩවීම හෝ ඉන් පරාජය විම.
·නෂ්ඨකාමය,ක්ෂණික මෝචනය සහ වෙනත් ලිංගික දුබලතා
·මත්පැනට සහ වෙනත් මත්ද්‍රව්‍ය වලට තදින් ඇබිබැහි විම.
·කාථා කිරීමේ දුබලතා,කථා පැටලීම,හිරවීම සහ වෙනත් දෑ