ලොකු උදව්වක් ඕනේ friends
උගුඩුවො සිවිලිම අස්සට රිංගන එක නවත්තන්න ක්‍රමයක් කියන්න
උගුඩුවො සිවිලිම අස්සට රිංගන එක නවත්තන්න ක්‍රමයක් කියන්න
සිවිලිමේ සිදුරු වහපන් දැල් ගහලා..ලොකු උදව්වක් ඕනේ friends
උගුඩුවො සිවිලිම අස්සට රිංගන එක නවත්තන්න ක්‍රමයක් කියන්න
ලයිට් දැම්මට වැඩක් නෑ බන්... වහලෙට නැවිලා තියෙන ගස් අතු කපලා දාපන්,සිවිලිමේ රිංගන්න පුලුවන් තැන් දැල් ගහලා වහලා දාපන්..
අපේ ඉන්නවා පවුලක්ම.චූ කරනවා උඩින් පුටු වලට එහෙම වැටුනම එපාම වෙනවා.පුටුත් ඉවරයි....
ජල භීතිකාව නන් තියෙනවා ඕකුන්ට.ඔය චූ වලින් කොරෝන වගේ ලෙඩ පටන්ගන්න බැරිද බන්?
උඩ ඉන්නකොටද බෙල් එක ගහන්නේ.ඩෝ බෙල් එකක්ද්? ඒක කරලා බැලුවේ නෑ කරලා බලන්න ඕනි.අපේ සිවිලිම සම්පූර්ණ වහන්න.බෑ දැල් වලින් පුලුවම් ටික වැහුවා දැන් අනිත තැන්වලිම් එනවා බන්.එපා වෙන සත්තු ජාතියක්..මම නම් කලේ බෙල් එකක් හයි කරපු එක.දාපුවාම දුවනවා පෙරලගෙන.
We should first find a way on how not to send these creatures to Diyawanna..............ලොකු උදව්වක් ඕනේ friends
උගුඩුවො සිවිලිම අස්සට රිංගන එක නවත්තන්න ක්‍රමයක් කියන්න

apeth oya case eka thiyenawa meka nam hariyai wageජල භීතිකාව නන් තියෙනවා ඕකුන්ට.
උඩ ඉන්නකොටද බෙල් එක ගහන්නේ.ඩෝ බෙල් එකක්ද්? ඒක කරලා බැලුවේ නෑ කරලා බලන්න ඕනි.අපේ සිවිලිම සම්පූර්ණ වහන්න.බෑ දැල් වලින් පුලුවම් ටික වැහුවා දැන් අනිත තැන්වලිම් එනවා බන්.එපා වෙන සත්තු ජාතියක්..