උගුඩුවො සිවිලිම

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    ලොකු උදව්වක් ඕනේ friends

    උගුඩුවො සිවිලිම අස්සට රිංගන එක නවත්තන්න ක්‍රමයක් කියන්න
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    සිවිලිවමට රිංගන තැනට දැල් ගහපන්/ අහුරපන්.
    සිවිලිමට රිංගන ටයිම් ලං වෙනකොට සිවිලිවේ(තියෙනව නම්) ලයිට් එක දාපන්.
    මේවා තමයි සිම්පල් සොලුයුෂන්ස්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    ලොකු උදව්වක් ඕනේ friends

    උගුඩුවො සිවිලිම අස්සට රිංගන එක නවත්තන්න ක්‍රමයක් කියන්න
    සිවිලිමේ සිදුරු වහපන් දැල් ගහලා..
    වස කැට ජාතියක් තියෙනවා ගෙනත් දාපන් , කාපු ගමන් Knockout වෙනව..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ලයිට් දැම්මට වැඩක් නෑ බන්... වහලෙට නැවිලා තියෙන ගස් අතු කපලා දාපන්,සිවිලිමේ රිංගන්න පුලුවන් තැන් දැල් ගහලා වහලා දාපන්..
    අපේ ඉන්නවා පවුලක්ම.චූ කරනවා උඩින් පුටු වලට එහෙම වැටුනම එපාම වෙනවා.පුටුත් ඉවරයි....
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    ලයිට් එකක් දාපං මේවගේ
    දුන් කබලක් තියලා පරිස්සමට දුන් ගහපං
    එන තැන් කුකුල් දැල් හරි මොනවහරි ගහලා වහපං

    UERx6sU.png

    PS ඔය කිව්වේ අපි තලගොයි එනවට කරපුවා හැබැයි
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    මරන්න එපා පවු උන් සෝයි පුසෝ වගේ පැටව් බෙල්ලෙන් එල්ලගෙන යන්නෙ නැට්ට රවුම් .අපේ මිදුලේ එහෙම රැට දැකලා තියේ පවුල පිටින් යනවා.සමහර වෙලවට හී හී හී ගගා සිවිලිම උඩ දුවනවා.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    ලයිට් දැම්මට වැඩක් නෑ බන්... වහලෙට නැවිලා තියෙන ගස් අතු කපලා දාපන්,සිවිලිමේ රිංගන්න පුලුවන් තැන් දැල් ගහලා වහලා දාපන්..
    අපේ ඉන්නවා පවුලක්ම.චූ කරනවා උඩින් පුටු වලට එහෙම වැටුනම එපාම වෙනවා.පුටුත් ඉවරයි....

    ඔය චූ වලින් කොරෝන වගේ ලෙඩ පටන්ගන්න බැරිද බන්?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඔය චූ වලින් කොරෝන වගේ ලෙඩ පටන්ගන්න බැරිද බන්?
    ජල භීතිකාව නන් තියෙනවා ඕකුන්ට.
    මම නම් කලේ බෙල් එකක් හයි කරපු එක.දාපුවාම දුවනවා පෙරලගෙන.
    උඩ ඉන්නකොටද බෙල් එක ගහන්නේ.ඩෝ බෙල් එකක්ද්? ඒක කරලා බැලුවේ නෑ කරලා බලන්න ඕනි.අපේ සිවිලිම සම්පූර්ණ වහන්න.බෑ දැල් වලින් පුලුවම් ටික වැහුවා දැන් අනිත තැන්වලිම් එනවා බන්.එපා වෙන සත්තු ජාතියක්..
     
    kavindasm2

    Active member
  • Aug 22, 2019
    122
    108
    43
    ජල භීතිකාව නන් තියෙනවා ඕකුන්ට.

    උඩ ඉන්නකොටද බෙල් එක ගහන්නේ.ඩෝ බෙල් එකක්ද්? ඒක කරලා බැලුවේ නෑ කරලා බලන්න ඕනි.අපේ සිවිලිම සම්පූර්ණ වහන්න.බෑ දැල් වලින් පුලුවම් ටික වැහුවා දැන් අනිත තැන්වලිම් එනවා බන්.එපා වෙන සත්තු ජාතියක්..
    apeth oya case eka thiyenawa meka nam hariyai wage
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වස දෙනව වගෙ පව් වැඩ නන් කරන්න එපා ඉතින්

    වහලට ලන් වෙලා තියන අතු කපල දාන්න, අඩි 10ක් වත් තියෙන්න ඕන
    වටේට දැල් ගහන්න

    බල්බ් දාල නන් වැඩක් නෑ, උන් එනව.
     
    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    මැලේසියන් අඩු වියදම් සිවිලින් එහෙම තියෙනවා නම් ඉතින් කලවැද්දෝ ආව දවසට හිත හදා ගනින්.