දවස් පහක විතර ඉදන් උගුරෙ මොරැල්ලො මාලු කට්ටක් . උගුරෙ තියනවා දැනෙනවා අමාරුවක් වේදනාවක් නෑ.
මේක අයින් කරගන්න හොස්පිටල් යන්නවෙයිද, නැත්තන් නිකන්ම යයිද,
මේක අයින් කරගන්න හොස්පිටල් යන්නවෙයිද, නැත්තන් නිකන්ම යයිද,
කැන්සර් එකක් කියලා කියයිද හිතෙනවානිකන්ම යනවනම් මෙලෙහකට ගිහින් නේ බන්..හොස්පිටල් පලයන්
අපෙ නැන්දා කෙනෙකුත් මාලු කට්ටක් කියලා ගිහින් පස්සෙ උගුරෙ කැන්සර් එකක්.ගුලි නෙවෙයි දවස් හතරක් කෑම ගිලපු එක කරේ හපන්නෙ නැතිවbath giliyak gilapan
පිස්සු ද යකෝ. තවත් හිර වෙනවා ඔකෙන්.bath giliyak gilapan
දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නහං, උගුරේ තෙල් ගාලා තැව්වාම කට්ට එළියට එයි, එතකොට ගිලපන්.දවස් පහක විතර ඉදන් උගුරෙ මොරැල්ලො මාලු කට්ටක් . උගුරෙ තියනවා දැනෙනවා අමාරුවක් වේදනාවක් නෑ.
මේක අයින් කරගන්න හොස්පිටල් යන්නවෙයිද, නැත්තන් නිකන්ම යයිද,
කැන්සර් එකක් කියලා කියයිද හිතෙනවාඅපෙ නැන්දා කෙනෙකුත් මාලු කට්ටක් කියලා ගිහින් පස්සෙ උගුරෙ කැන්සර් එකක්.
ගුලි නෙවෙයි දවස් හතරක් කෑම ගිලපු එක කරේ හපන්නෙ නැතිව
------ Post added on Sep 22, 2022 at 9:31 AM
මොකක් හරි ලෙඩක්, අමාරුවක් තියෙනවා නම් වෛද්‍ය දැනුමක් නැති අයගෙන්වත්, ගූගල් සර්ච් කරලාවත් උපදෙස් ගන්න යන්න එපා. ඔලුව අවුල් වෙලා නැති ලෙඩ හැදෙනවා ඒ පාර. අමාරුවක් තියෙනවා නම් කෙලින්ම ඩොක්ටර් කෙනෙක් පෙන්නන්න. නැත්නම් හොස්පිටල් එකට යන්න.කැන්සර් එකක් කියලා කියයිද හිතෙනවාඅපෙ නැන්දා කෙනෙකුත් මාලු කට්ටක් කියලා ගිහින් පස්සෙ උගුරෙ කැන්සර් එකක්.
------ Post added on Sep 22, 2022 at 9:31 AM

දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නහං, උගුරේ තෙල් ගාලා තැව්වාම කට්ට එළියට එයි, එතකොට ගිලපන්.
අහවරයි
Appo deishya waiydawaya danne ne ugure katu hira wenne ne kiyalaදේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නහං, උගුරේ තෙල් ගාලා තැව්වාම කට්ට එළියට එයි, එතකොට ගිලපන්.
අහවරයි
බොට කියන්නේ මොකක්ද කියලා මම තාම කල්පනා කරනවා.දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නහං, උගුරේ තෙල් ගාලා තැව්වාම කට්ට එළියට එයි, එතකොට ගිලපන්.
අහවරයි

දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නහං, උගුරේ තෙල් ගාලා තැව්වාම කට්ට එළියට එයි, එතකොට ගිලපන්.
අහවරයි
උබට ඔහෙ ඉදන් මතුරලා කට්ට යවන්න බැරිදදේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නහං, උගුරේ තෙල් ගාලා තැව්වාම කට්ට එළියට එයි, එතකොට ගිලපන්.
අහවරයි
PointSem gedi wedi unamath ehema seen wenna puluwan katu hira una wage feel wenawa. hebei maalu kaddima hira unanam ithin kattak thamai
මේක බලන්න
මට ඔය අවුල සෑහෙන්න තියෙනවා. කොරොනා ආවම කැස්සක් හැදුනත් ඒක කියලා හිතනවා, ඩෙන්ගු කාලෙට ඔලුවෙ කැක්කුමක් ආවත් ඩෙන්ගු කියලා හිතෙනවා. දොස්තරලත් එපාවෙනවා බන්, උන් ලගට ගියත් පොඩි ලෙඩේ ලොකු කරලා ඔලුව කනවාමොකක් හරි ලෙඩක්, අමාරුවක් තියෙනවා නම් වෛද්‍ය දැනුමක් නැති අයගෙන්වත්, ගූගල් සර්ච් කරලාවත් උපදෙස් ගන්න යන්න එපා. ඔලුව අවුල් වෙලා නැති ලෙඩ හැදෙනවා ඒ පාර. අමාරුවක් තියෙනවා නම් කෙලින්ම ඩොක්ටර් කෙනෙක් පෙන්නන්න. නැත්නම් හොස්පිටල් එකට යන්න.![]()
ඔව් එහෙම කරනවාENT dokekuta pennapan