උගුරෙ කට්ටක් 🐟

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    දවස් පහක විතර ඉදන් උගුරෙ මොරැල්ලො මාලු කට්ටක් . උගුරෙ තියනවා දැනෙනවා අමාරුවක් වේදනාවක් නෑ.
    මේක අයින් කරගන්න හොස්පිටල් යන්නවෙයිද, නැත්තන් නිකන්ම යයිද,
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    නිකන්ම යනවනම් මෙලෙහකට ගිහින් නේ බන්..හොස්පිටල් පලයන්
    කැන්සර් එකක් කියලා කියයිද හිතෙනවා :( අපෙ නැන්දා කෙනෙකුත් මාලු කට්ටක් කියලා ගිහින් පස්සෙ උගුරෙ කැන්සර් එකක්.

    bath giliyak gilapan
    ගුලි නෙවෙයි දවස් හතරක් කෑම ගිලපු එක කරේ හපන්නෙ නැතිව
    ------ Post added on Sep 22, 2022 at 9:31 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දවස් පහක විතර ඉදන් උගුරෙ මොරැල්ලො මාලු කට්ටක් . උගුරෙ තියනවා දැනෙනවා අමාරුවක් වේදනාවක් නෑ.
    මේක අයින් කරගන්න හොස්පිටල් යන්නවෙයිද, නැත්තන් නිකන්ම යයිද,
    දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නහං, උගුරේ තෙල් ගාලා තැව්වාම කට්ට එළියට එයි, එතකොට ගිලපන්.

    අහවරයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    කැන්සර් එකක් කියලා කියයිද හිතෙනවා :( අපෙ නැන්දා කෙනෙකුත් මාලු කට්ටක් කියලා ගිහින් පස්සෙ උගුරෙ කැන්සර් එකක්.

    ගුලි නෙවෙයි දවස් හතරක් කෑම ගිලපු එක කරේ හපන්නෙ නැතිව
    ------ Post added on Sep 22, 2022 at 9:31 AM

    මේක බලන්න

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    කැන්සර් එකක් කියලා කියයිද හිතෙනවා :( අපෙ නැන්දා කෙනෙකුත් මාලු කට්ටක් කියලා ගිහින් පස්සෙ උගුරෙ කැන්සර් එකක්.
    ------ Post added on Sep 22, 2022 at 9:31 AM
    මොකක් හරි ලෙඩක්, අමාරුවක් තියෙනවා නම් වෛද්‍ය දැනුමක් නැති අයගෙන්වත්, ගූගල් සර්ච් කරලාවත් උපදෙස් ගන්න යන්න එපා. ඔලුව අවුල් වෙලා නැති ලෙඩ හැදෙනවා ඒ පාර. අමාරුවක් තියෙනවා නම් කෙලින්ම ඩොක්‍ටර් කෙනෙක් පෙන්නන්න. නැත්නම් හොස්පිටල් එකට යන්න. :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නහං, උගුරේ තෙල් ගාලා තැව්වාම කට්ට එළියට එයි, එතකොට ගිලපන්.

    අහවරයි

    උබ කියන්නෙ තෙල් ගාල උඩට එන කට්ට ආයෙම ගිලපං කියල ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නහං, උගුරේ තෙල් ගාලා තැව්වාම කට්ට එළියට එයි, එතකොට ගිලපන්.

    අහවරයි
    Appo deishya waiydawaya danne ne ugure katu hira wenne ne kiyala
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නහං, උගුරේ තෙල් ගාලා තැව්වාම කට්ට එළියට එයි, එතකොට ගිලපන්.

    අහවරයි
    බොට කියන්නේ මොකක්ද කියලා මම තාම කල්පනා කරනවා. :angry:
     
    analamila

    Active member
  • Apr 11, 2015
    241
    161
    43
    ඩොකෙක් ගාවට ගියානම් තමයි හොද ...

    මේව ට්‍රයි කරලා බලන්න...

    1. බත් ගුලියක් හදල හපන්නේ නැතුව ගිලින්න බලන්න..
    කිරිබත් වුනත් කමක් නැහැ ..රතු කැකුළු නම් වැඩිය හොදයි...

    2. කෙසෙල් ගෙඩි කෑලි හපන්නේ නැතුව ගිලින්න

    (අන්තිම ඔප්ෂන් එක ...මම නම් මේක අනුමත කරන්නේ නැහැ...උඩ 01 සහ 02 තියෙන දේවල් කාල ---වෙන මොනවා හරි කාල හරි කමක් නැහැ--- වමනේ කරන්න බලන්න...උගුරට ඇගිල්ලක් ගහල හරි කමක් නැහැ)
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නහං, උගුරේ තෙල් ගාලා තැව්වාම කට්ට එළියට එයි, එතකොට ගිලපන්.

    අහවරයි

    ඵළියට ඵයි ප#..තෝ මේ කරන පව් වලට කවද හරි විඳවලා මැරෙන්න වෙන්නේ..කීදෙනෙක් තෝ කියන ඒව විශ්වාස කරල මැරෙන්න අැද්ද අද වෙනකොට..මේකේ නම් තෝ ගහන බයිල විශ්වාස කරන උන් අඩුයි ඒත් FB වගේ ඵහෙම නෑනේ..මෝඩ අම්මණ්ඩිලා ඕන තරම් ඉන්නව ඕවාට අහු වෙන.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නහං, උගුරේ තෙල් ගාලා තැව්වාම කට්ට එළියට එයි, එතකොට ගිලපන්.

    අහවරයි
    උබට ඔහෙ ඉදන් මතුරලා කට්ට යවන්න බැරිද
    Sem gedi wedi unamath ehema seen wenna puluwan katu hira una wage feel wenawa. hebei maalu kaddima hira unanam ithin kattak thamai
    Point
    මට ගැස්රටිටිස් හින්දා දියබත් කනවා. පස්සෙ කෝමාරිකා කන්න ගත්තා , කෝමාරිකා කාපු දවසෙ සෙන්ගෙඩි එක්ක තමයි මේක ආවෙ. එදා මාළුත් කාපු නිසා මන් හිතුවෙ මාලු කට්ටක් කියලා. මේකට මොනාද කරන්නෙ ඉතින්. මන් අද උදෙත් කෝමාරිකා කෑවා. ඒකත් නවත්තන්න වෙයි නේද.
    මේක බලන්න

    Thank you
    මොකක් හරි ලෙඩක්, අමාරුවක් තියෙනවා නම් වෛද්‍ය දැනුමක් නැති අයගෙන්වත්, ගූගල් සර්ච් කරලාවත් උපදෙස් ගන්න යන්න එපා. ඔලුව අවුල් වෙලා නැති ලෙඩ හැදෙනවා ඒ පාර. අමාරුවක් තියෙනවා නම් කෙලින්ම ඩොක්‍ටර් කෙනෙක් පෙන්නන්න. නැත්නම් හොස්පිටල් එකට යන්න. :yes:
    මට ඔය අවුල සෑහෙන්න තියෙනවා. කොරොනා ආවම කැස්සක් හැදුනත් ඒක කියලා හිතනවා, ඩෙන්ගු කාලෙට ඔලුවෙ කැක්කුමක් ආවත් ඩෙන්ගු කියලා හිතෙනවා. දොස්තරලත් එපාවෙනවා බන්, උන් ලගට ගියත් පොඩි ලෙඩේ ලොකු කරලා ඔලුව කනවා
    ENT dokekuta pennapan
    ඔව් එහෙම කරනවා