උගුරෙ කට්ටක් 🐟

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    වයිපිට කියන්න උබගේ බෙල්ල මිරිකන්න කියලා
    කට්ට එක්කම පනත් යයි
    ඩොකෙක් ගාවට ගියානම් තමයි හොද ...

    මේව ට්‍රයි කරලා බලන්න...

    1. බත් ගුලියක් හදල හපන්නේ නැතුව ගිලින්න බලන්න..
    කිරිබත් වුනත් කමක් නැහැ ..රතු කැකුළු නම් වැඩිය හොදයි...

    2. කෙසෙල් ගෙඩි කෑලි හපන්නේ නැතුව ගිලින්න

    (අන්තිම ඔප්ෂන් එක ...මම නම් මේක අනුමත කරන්නේ නැහැ...උඩ 01 සහ 02 තියෙන දේවල් කාල ---වෙන මොනවා හරි කාල හරි කමක් නැහැ--- වමනේ කරන්න බලන්න...උගුරට ඇගිල්ලක් ගහල හරි කමක් නැහැ)
    තැන්ක්ස් මචන් ඔය ඔක්කොම කරා
    එක නෙවෙයි උබෙ යූසර්නේම් එකේ තේරුම මොකක්ද? :rofl:
    ඵළියට ඵයි ප#..තෝ මේ කරන පව් වලට කවද හරි විඳවලා මැරෙන්න වෙන්නේ..කීදෙනෙක් තෝ කියන ඒව විශ්වාස කරල මැරෙන්න අැද්ද අද වෙනකොට..මේකේ නම් තෝ ගහන බයිල විශ්වාස කරන උන් අඩුයි ඒත් FB වගේ ඵහෙම නෑනේ..මෝඩ අම්මණ්ඩිලා ඕන තරම් ඉන්නව ඕවාට අහු වෙන.
    මූ තමයි මේකෙ ඉන්න ලොකුම කාලකන්නියා. මූ ලෙඩ හැදිලා අසරණවෙලා ඉන්න මිනිස්සුන්වමයි රවට්ටන්නෙ
     

    analamila

    Active member
  • Apr 11, 2015
    241
    161
    43
    මචෝ...සමහරවෙලාවට කටුවක් නැතුව ඇති..උබ කැස්සක් ගන්න ට්‍රයි කරලා වගේ දේවල් නිසා උගුර තුවාල වෙලා ඇති....
    මී පැණි ටිකක් (හොද එකක්, සිද්ධාලේප මි පැණි නෙමෙයි) හිමින් හිමින් ගිලින්න බලන්න....
     
    • Like
    Reactions: Walter White

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබ කියන්නෙ තෙල් ගාල උඩට එන කට්ට ආයෙම ගිලපං කියල ද?
    ඔව් ඉතිං ගල නාලයට නෙ එන්නේ. ඒක ඔක්කාරෙ කොරල කටින් ගන්නවට වඩා ගිලින එක ලේසියි.
     
    • Haha
    Reactions: lasankandy

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    උබට ඔහෙ ඉදන් මතුරලා කට්ට යවන්න බැරිද

    Point
    මට ගැස්රටිටිස් හින්දා දියබත් කනවා. පස්සෙ කෝමාරිකා කන්න ගත්තා , කෝමාරිකා කාපු දවසෙ සෙන්ගෙඩි එක්ක තමයි මේක ආවෙ. එදා මාළුත් කාපු නිසා මන් හිතුවෙ මාලු කට්ටක් කියලා. මේකට මොනාද කරන්නෙ ඉතින්. මන් අද උදෙත් කෝමාරිකා කෑවා. ඒකත් නවත්තන්න වෙයි නේද.

    Thank you

    මට ඔය අවුල සෑහෙන්න තියෙනවා. කොරොනා ආවම කැස්සක් හැදුනත් ඒක කියලා හිතනවා, ඩෙන්ගු කාලෙට ඔලුවෙ කැක්කුමක් ආවත් ඩෙන්ගු කියලා හිතෙනවා. දොස්තරලත් එපාවෙනවා බන්, උන් ලගට ගියත් පොඩි ලෙඩේ ලොකු කරලා ඔලුව කනවා

    ඔව් එහෙම කරනවා
    Baya nathuwa hospital gihilla ent surgeon wa hambeyan. Egollo gawa thiyena equipment ekak ugurata dala katuwa adala gnnwa. 5 min job ekak. Ohoma ape akka kenekge katuwak hirawela eloyta gatta. Baye hitiya kiyala katuwa igillila eliyta enne na ne bn.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ඉතිං ගල නාලයට නෙ එන්නේ. ඒක ඔක්කාරෙ කොරල කටින් ගන්නවට වඩා ගිලින එක ලේසියි.

    ගිලිද්දි ගිහින් වෙන තැනක හිර උනොත්?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම වෙන්නෙ නෑ තෙල් ගාල තියෙනකොට

    කට්ට බඩට ගිහින් ඊට පස්සෙ රෙන්ඩ යද්දි පුපේ වගේ ඇනුනොත්. පුපෙත් තෙල් ගාල තටබන්න තමා වෙන්නෙ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කට්ට බඩට ගිහින් ඊට පස්සෙ රෙන්ඩ යද්දි පුපේ වගේ ඇනුනොත්. පුපෙත් තෙල් ගාල තටබන්න තමා වෙන්නෙ
    කට්ට බඩේදි දිය වෙනව නේ ... 😎
     
    • Wow
    Reactions: lasankandy

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඵළියට ඵයි ප#..තෝ මේ කරන පව් වලට කවද හරි විඳවලා මැරෙන්න වෙන්නේ..කීදෙනෙක් තෝ කියන ඒව විශ්වාස කරල මැරෙන්න අැද්ද අද වෙනකොට..මේකේ නම් තෝ ගහන බයිල විශ්වාස කරන උන් අඩුයි ඒත් FB වගේ ඵහෙම නෑනේ..මෝඩ අම්මණ්ඩිලා ඕන තරම් ඉන්නව ඕවාට අහු වෙන.
    මන් spamcheck වත් tag කරලා දවසක්‌ කිව්ව ඔය හොර වෙදා ගැන.. කලින් එක ban වෙලා දැන් මේකෙන් ඇවිත් ගොඩ වෙදකම් කියවනවා.. එකෙක් මළ දවසට එළකිරියත් හාන්සි..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,597
    1
    51,299
    113
    ප*යාගල
    sorry.com
    මොකක් හරි ලෙඩක්, අමාරුවක් තියෙනවා නම් වෛද්‍ය දැනුමක් නැති අයගෙන්වත්, ගූගල් සර්ච් කරලාවත් උපදෙස් ගන්න යන්න එපා. ඔලුව අවුල් වෙලා නැති ලෙඩ හැදෙනවා ඒ පාර. අමාරුවක් තියෙනවා නම් කෙලින්ම ඩොක්‍ටර් කෙනෙක් පෙන්නන්න. නැත්නම් හොස්පිටල් එකට යන්න. :yes:
    ඩොක්ටර් ගාවට ගිහින් හොද කරන් ඇවිල්ලා මුන්ට කිව්වම මේකෙ උන් කියයි ඩොක්ටර් උබව රවට්ටල තියෙන්නෙ ටික කාලෙකින් කට්ට ආයෙ මතු වෙයි කියල :lol: