කට්ට එක්කම පනත් යයිවයිපිට කියන්න උබගේ බෙල්ල මිරිකන්න කියලා
තැන්ක්ස් මචන් ඔය ඔක්කොම කරාඩොකෙක් ගාවට ගියානම් තමයි හොද ...
මේව ට්‍රයි කරලා බලන්න...
1. බත් ගුලියක් හදල හපන්නේ නැතුව ගිලින්න බලන්න..
කිරිබත් වුනත් කමක් නැහැ ..රතු කැකුළු නම් වැඩිය හොදයි...
2. කෙසෙල් ගෙඩි කෑලි හපන්නේ නැතුව ගිලින්න
(අන්තිම ඔප්ෂන් එක ...මම නම් මේක අනුමත කරන්නේ නැහැ...උඩ 01 සහ 02 තියෙන දේවල් කාල ---වෙන මොනවා හරි කාල හරි කමක් නැහැ--- වමනේ කරන්න බලන්න...උගුරට ඇගිල්ලක් ගහල හරි කමක් නැහැ)

මූ තමයි මේකෙ ඉන්න ලොකුම කාලකන්නියා. මූ ලෙඩ හැදිලා අසරණවෙලා ඉන්න මිනිස්සුන්වමයි රවට්ටන්නෙඵළියට ඵයි ප#..තෝ මේ කරන පව් වලට කවද හරි විඳවලා මැරෙන්න වෙන්නේ..කීදෙනෙක් තෝ කියන ඒව විශ්වාස කරල මැරෙන්න අැද්ද අද වෙනකොට..මේකේ නම් තෝ ගහන බයිල විශ්වාස කරන උන් අඩුයි ඒත් FB වගේ ඵහෙම නෑනේ..මෝඩ අම්මණ්ඩිලා ඕන තරම් ඉන්නව ඕවාට අහු වෙන.
ඔව් ඉතිං ගල නාලයට නෙ එන්නේ. ඒක ඔක්කාරෙ කොරල කටින් ගන්නවට වඩා ගිලින එක ලේසියි.උබ කියන්නෙ තෙල් ගාල උඩට එන කට්ට ආයෙම ගිලපං කියල ද?
Baya nathuwa hospital gihilla ent surgeon wa hambeyan. Egollo gawa thiyena equipment ekak ugurata dala katuwa adala gnnwa. 5 min job ekak. Ohoma ape akka kenekge katuwak hirawela eloyta gatta. Baye hitiya kiyala katuwa igillila eliyta enne na ne bn.උබට ඔහෙ ඉදන් මතුරලා කට්ට යවන්න බැරිද
Point
මට ගැස්රටිටිස් හින්දා දියබත් කනවා. පස්සෙ කෝමාරිකා කන්න ගත්තා , කෝමාරිකා කාපු දවසෙ සෙන්ගෙඩි එක්ක තමයි මේක ආවෙ. එදා මාළුත් කාපු නිසා මන් හිතුවෙ මාලු කට්ටක් කියලා. මේකට මොනාද කරන්නෙ ඉතින්. මන් අද උදෙත් කෝමාරිකා කෑවා. ඒකත් නවත්තන්න වෙයි නේද.
Thank you
මට ඔය අවුල සෑහෙන්න තියෙනවා. කොරොනා ආවම කැස්සක් හැදුනත් ඒක කියලා හිතනවා, ඩෙන්ගු කාලෙට ඔලුවෙ කැක්කුමක් ආවත් ඩෙන්ගු කියලා හිතෙනවා. දොස්තරලත් එපාවෙනවා බන්, උන් ලගට ගියත් පොඩි ලෙඩේ ලොකු කරලා ඔලුව කනවා
ඔව් එහෙම කරනවා
ඔව් ඉතිං ගල නාලයට නෙ එන්නේ. ඒක ඔක්කාරෙ කොරල කටින් ගන්නවට වඩා ගිලින එක ලේසියි.
එහෙම වෙන්නෙ නෑ තෙල් ගාල තියෙනකොටගිලිද්දි ගිහින් වෙන තැනක හිර උනොත්?
එහෙම වෙන්නෙ නෑ තෙල් ගාල තියෙනකොට
කට්ට බඩේදි දිය වෙනව නේ ...කට්ට බඩට ගිහින් ඊට පස්සෙ රෙන්ඩ යද්දි පුපේ වගේ ඇනුනොත්. පුපෙත් තෙල් ගාල තටබන්න තමා වෙන්නෙ
මන් spamcheck වත් tag කරලා දවසක් කිව්ව ඔය හොර වෙදා ගැන.. කලින් එක ban වෙලා දැන් මේකෙන් ඇවිත් ගොඩ වෙදකම් කියවනවා.. එකෙක් මළ දවසට එළකිරියත් හාන්සි..ඵළියට ඵයි ප#..තෝ මේ කරන පව් වලට කවද හරි විඳවලා මැරෙන්න වෙන්නේ..කීදෙනෙක් තෝ කියන ඒව විශ්වාස කරල මැරෙන්න අැද්ද අද වෙනකොට..මේකේ නම් තෝ ගහන බයිල විශ්වාස කරන උන් අඩුයි ඒත් FB වගේ ඵහෙම නෑනේ..මෝඩ අම්මණ්ඩිලා ඕන තරම් ඉන්නව ඕවාට අහු වෙන.
කට්ට බඩේදි දිය වෙනව නේ ...![]()
බම්බුව තමයිශුවර් ද බන් ඔය කර පිංචා එහෙම දිය නොවී යනවනේ කොලේම
ඩොක්ටර් ගාවට ගිහින් හොද කරන් ඇවිල්ලා මුන්ට කිව්වම මේකෙ උන් කියයි ඩොක්ටර් උබව රවට්ටල තියෙන්නෙ ටික කාලෙකින් කට්ට ආයෙ මතු වෙයි කියලමොකක් හරි ලෙඩක්, අමාරුවක් තියෙනවා නම් වෛද්‍ය දැනුමක් නැති අයගෙන්වත්, ගූගල් සර්ච් කරලාවත් උපදෙස් ගන්න යන්න එපා. ඔලුව අවුල් වෙලා නැති ලෙඩ හැදෙනවා ඒ පාර. අමාරුවක් තියෙනවා නම් කෙලින්ම ඩොක්‍ටර් කෙනෙක් පෙන්නන්න. නැත්නම් හොස්පිටල් එකට යන්න.![]()

අම්බානකට ලෙඩ වුණ බඩවැලක නම් යයියනවා බන්