උගුරෙ වේලිලා තියෙන සෙම අයින්කරන්නෙ කොහොමද

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මෙයාට නස්නයක් කරගන්න කිව්වනම් හරි නේද..
    මෙහෙනම් ඉන්නව වෙද හාමුදුරු කෙනෙක්
    කොහෙද , හාමුදුරුවන්ගෙ නම මොකක්ද ?
     

    Rambo5

    Active member
  • Jun 22, 2014
    277
    205
    43
    වෙද්දු ගාව තියනව කල්ක . එකෙක් බිංදු දෙකක් නහයට දැම්මම පැය දෙකක් වගේ දැවිලා දැවිලා හොටු සෙම ඔක්කම යන්න ගන්නවා කානුවක් ගාව ඉන්න ඕනේ හිටගෙන . මුලු ඔලුවම දනවා ඒක දම්ම ගමන් කදුලු පෙරාගෙන ඉන්න ඕනේ ඒත් සෙම යනවා ඔක්කම. වෙදා හිටියේ කොට්ටාව ෆලයි ඔවර් එක හරියෙන් යන පාරක ඒ හරියේ ඉන්න අය දන්නවා හෙන ජනප්‍රියයි ගෙදර කෙලින්ම වෙද ගෙදරක් . ඌ කියන දෙවල් කරනන් වෙයි බල්ලො එම ඉන්නවනම් කියනවා මරන්න නැත්තම් වෙන කෙනෙක්ට දෙන්න කියලා එලුවෙක් ගේන්න කියයි ඔය වගේ ආතහූත කතාත් කියනවා කෙඩේ නිට්ටවටම සුව වෙන්න
    number ekek tiyenawada bun?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    matath karaganna ona ban,bookmark kara

    Habaraka ayuvedic doctor knk innwa lady knk, okata නස්නයක් dala okkoma sema ain karala dewi. 100% sure doctor knk. mage naa kenekta migrane thibba aurudu 5+ . specialist la keepa denek lagata giya wdak une na anthimedi me doctor thama hoda kare. ubata lagai nm parai inna welawai kiyannm.
    machan matath dapan machan,mata peenasa thiyenava bn
    ------ Post added on Jul 26, 2022 at 1:02 PM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෙද්දු ගාව තියනව කල්ක .
    කල්ක දාන්නෙ නෑ නහයට, ඒව්වා කන බේත්,

    නහයට දාන්නෙ තෙල්.
    එකෙක් බිංදු දෙකක් නහයට දැම්මම පැය දෙකක් වගේ දැවිලා දැවිලා හොටු සෙම ඔක්කම යන්න ගන්නවා කානුවක් ගාව ඉන්න ඕනේ හිටගෙන . මුලු ඔලුවම දනවා ඒක දම්ම ගමන් කදුලු පෙරාගෙන ඉන්න ඕනේ ඒත් සෙම යනවා ඔක්කම. වෙදා හිටියේ කොට්ටාව ෆලයි ඔවර් එක හරියෙන් යන පාරක ඒ හරියේ ඉන්න අය දන්නවා හෙන ජනප්‍රියයි ගෙදර කෙලින්ම වෙද ගෙදරක් .
    එතන තාම වෙද මැදුර තියෙනවා , මීගොඩ පාරම්පරික වෙද මැදුර.
    ඌ කියන දෙවල් කරනන් වෙයි බල්ලො එම ඉන්නවනම් කියනවා මරන්න නැත්තම් වෙන කෙනෙක්ට දෙන්න කියලා එලුවෙක් ගේන්න කියයි ඔය වගේ ආතහූත කතාත් කියනවා කෙඩේ නිට්ටවටම සුව වෙන්න
    බයිලා ... 🤢 😀
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුරුදු 2කට විතර කලින් සෙම හොඳටම වැඩිවෙලා(නහය හිරවුණා, හුස්ම ගන්ඩ අමාරුවුණා ) ඩොක්ට කෙනෙක් ගාවට ගියා, පොර නහයට ස්ප්‍රේ කරන්ඩ නොසල් ස්ප්‍රේ එකක් දුන්න, ඒකෙන් උගුරෙ තිබ්බ සෙම වේලිලා උගුරෙ හිරවෙන ගතියක් ආව, කෙල ගිලිද්දි හිරවෙන ගතියක් තියෙනව ලාවට, උගුර අල්ලද්දි ඉදිමිච්ච ගතියක් දැනෙනව..
    ඔය සීන් එකත් එක්කම ඔලුව පන නැතිව යන ගතියකුත් එනව එක පාරටම,ඔලුව මහන්සි වෙන දෙයක් (පොතක් පත්තරයක් බලනව වගේ )කරද්දියි මේක එන්නෙ, සෙමට මෙහෙම වෙන්ඩ පුලුහන්ද!!
    සිංහල බෙහෙත් වගේකුත් ගත්ත සෙමට, යන්තමට අඩුවක් තියෙනව ඒවට, දිවේ ගාන බෙහෙතකුයි, නස්න කරන බෙහෙත් වගේකුයි දුන්න, ඒත් ෆුල් රිකවර් වෙන්නෑ, ඉංග්‍රීසි බෙහෙත් ඇද්ද උගුරෙ වේලිච්ච සෙම ඔක්කොම අයින්වෙලා යන, සිංහල බෙහෙතක් හරි කමක් නෑ, ( ඩොක්ට කෙනෙක්ව චැනල් කරල බෙහෙත් ගත්ත ඉන්ෆෙක්ෂන් එකක් කියල බෙහෙත් දුන්න මිසක්, සෙමට බෙහෙත් දුන්නැ.. )
    මේ කේස් එක මටත් තියෙනවා. නහය හිරවෙන්න අරන් නේසල් ඩ්‍රොප්ස් දාන්න ගත්තා. නහය හරිගියා ටික කාලෙකින් අමුතු කැස්සක් ආව. දැන් මාසයක් විතර කැස්ස. පපුවෙ සෙමත් නෑ, මට හිතෙන්නේ උගුරෙ මොකක් හරි අව්ලක් ගිහින් අර බෙහෙතට. ඩොකා හම්බුනාම ඇමොක්සිලීන් දෙනව, ඒක බිව්වම ඇඟම වේලිලා යනව, ඒත් සැරින් සැරේ කැස්ස තියෙනව😔
     
    • Like
    Reactions: madhawavish

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ කේස් එක මටත් තියෙනවා. නහය හිරවෙන්න අරන් නේසල් ඩ්‍රොප්ස් දාන්න ගත්තා. නහය හරිගියා ටික කාලෙකින් අමුතු කැස්සක් ආව. දැන් මාසයක් විතර කැස්ස. පපුවෙ සෙමත් නෑ, මට හිතෙන්නේ උගුරෙ මොකක් හරි අව්ලක් ගිහින් අර බෙහෙතට. ඩොකා හම්බුනාම ඇමොක්සිලීන් දෙනව, ඒක බිව්වම ඇඟම වේලිලා යනව, ඒත් සැරින් සැරේ කැස්ස තියෙනව😔
    ඩොකා දන්නෙ නෑනේ කැස්ස හැදෙන විදිය, ඌ එක එක drugs test කොරනවා උඹව lab rat වගේ තියාගෙන. 🤢 😂 🤣🤣
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    එහෙ කොහෙද ?

    ගෙදරට ගිහින් සෙම අයින් කරලා දෙන්නද හදන්නෙ?
    එහෙම නැත්නම් ගෙදර අහන්නෙ ඒ ළඟම ඉන්න වෙද මහත්තයාව recommend කරන්නද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Oluwe sema yawanna podi kemak kiyannako
    උදේට බත් උයන කොට එන පෙණ වලින් කරන කෙමක් තියෙනවා , ආයුර්වේද වෛද්‍යවරු දන්නවා, ඒ කෙනෙක් ගෙන් අහගන්න.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඒ හාමුදුරුවෝ නම් වැඩ්ඩෙක් කියල ආරංචියි,
    හාමුදුරුවො ගොඩක්ම දක්ෂ සර්ප වෙදකමට..
    අපේ අක්කට කරවලෙක් දෂ්ට කරල හාමුදුරුවො තමයි සනීප කලේ..
    මම නස්නයක් කරගත්ත දවසක් ගිහින්.. ලොකු ප්‍රතිපලයක් නම් උනේ නෑ
     
    • Like
    Reactions: usa_nihaal