PM karaparai welawai welawai kiyandako machan, lesi thanak balala yannan passe
PM karaparai welawai welawai kiyandako machan, lesi thanak balala yannan passe
මෙයාට නස්නයක් කරගන්න කිව්වනම් හරි නේද..
කොහෙද , හාමුදුරුවන්ගෙ නම මොකක්ද ?මෙයාට නස්නයක් කරගන්න කිව්වනම් හරි නේද..
මෙහෙනම් ඉන්නව වෙද හාමුදුරු කෙනෙක්
number ekek tiyenawada bun?වෙද්දු ගාව තියනව කල්ක . එකෙක් බිංදු දෙකක් නහයට දැම්මම පැය දෙකක් වගේ දැවිලා දැවිලා හොටු සෙම ඔක්කම යන්න ගන්නවා කානුවක් ගාව ඉන්න ඕනේ හිටගෙන . මුලු ඔලුවම දනවා ඒක දම්ම ගමන් කදුලු පෙරාගෙන ඉන්න ඕනේ ඒත් සෙම යනවා ඔක්කම. වෙදා හිටියේ කොට්ටාව ෆලයි ඔවර් එක හරියෙන් යන පාරක ඒ හරියේ ඉන්න අය දන්නවා හෙන ජනප්‍රියයි ගෙදර කෙලින්ම වෙද ගෙදරක් . ඌ කියන දෙවල් කරනන් වෙයි බල්ලො එම ඉන්නවනම් කියනවා මරන්න නැත්තම් වෙන කෙනෙක්ට දෙන්න කියලා එලුවෙක් ගේන්න කියයි ඔය වගේ ආතහූත කතාත් කියනවා කෙඩේ නිට්ටවටම සුව වෙන්න
machan matath dapan machan,mata peenasa thiyenava bnHabaraka ayuvedic doctor knk innwa lady knk, okata නස්නයක් dala okkoma sema ain karala dewi. 100% sure doctor knk. mage naa kenekta migrane thibba aurudu 5+ . specialist la keepa denek lagata giya wdak une na anthimedi me doctor thama hoda kare. ubata lagai nm parai inna welawai kiyannm.
කල්ක දාන්නෙ නෑ නහයට, ඒව්වා කන බේත්,වෙද්දු ගාව තියනව කල්ක .
එතන තාම වෙද මැදුර තියෙනවා , මීගොඩ පාරම්පරික වෙද මැදුර.එකෙක් බිංදු දෙකක් නහයට දැම්මම පැය දෙකක් වගේ දැවිලා දැවිලා හොටු සෙම ඔක්කම යන්න ගන්නවා කානුවක් ගාව ඉන්න ඕනේ හිටගෙන . මුලු ඔලුවම දනවා ඒක දම්ම ගමන් කදුලු පෙරාගෙන ඉන්න ඕනේ ඒත් සෙම යනවා ඔක්කම. වෙදා හිටියේ කොට්ටාව ෆලයි ඔවර් එක හරියෙන් යන පාරක ඒ හරියේ ඉන්න අය දන්නවා හෙන ජනප්‍රියයි ගෙදර කෙලින්ම වෙද ගෙදරක් .
බයිලා ...ඌ කියන දෙවල් කරනන් වෙයි බල්ලො එම ඉන්නවනම් කියනවා මරන්න නැත්තම් වෙන කෙනෙක්ට දෙන්න කියලා එලුවෙක් ගේන්න කියයි ඔය වගේ ආතහූත කතාත් කියනවා කෙඩේ නිට්ටවටම සුව වෙන්න
මේ කේස් එක මටත් තියෙනවා. නහය හිරවෙන්න අරන් නේසල් ඩ්‍රොප්ස් දාන්න ගත්තා. නහය හරිගියා ටික කාලෙකින් අමුතු කැස්සක් ආව. දැන් මාසයක් විතර කැස්ස. පපුවෙ සෙමත් නෑ, මට හිතෙන්නේ උගුරෙ මොකක් හරි අව්ලක් ගිහින් අර බෙහෙතට. ඩොකා හම්බුනාම ඇමොක්සිලීන් දෙනව, ඒක බිව්වම ඇඟම වේලිලා යනව, ඒත් සැරින් සැරේ කැස්ස තියෙනවඅවුරුදු 2කට විතර කලින් සෙම හොඳටම වැඩිවෙලා(නහය හිරවුණා, හුස්ම ගන්ඩ අමාරුවුණා ) ඩොක්ට කෙනෙක් ගාවට ගියා, පොර නහයට ස්ප්‍රේ කරන්ඩ නොසල් ස්ප්‍රේ එකක් දුන්න, ඒකෙන් උගුරෙ තිබ්බ සෙම වේලිලා උගුරෙ හිරවෙන ගතියක් ආව, කෙල ගිලිද්දි හිරවෙන ගතියක් තියෙනව ලාවට, උගුර අල්ලද්දි ඉදිමිච්ච ගතියක් දැනෙනව..
ඔය සීන් එකත් එක්කම ඔලුව පන නැතිව යන ගතියකුත් එනව එක පාරටම,ඔලුව මහන්සි වෙන දෙයක් (පොතක් පත්තරයක් බලනව වගේ )කරද්දියි මේක එන්නෙ, සෙමට මෙහෙම වෙන්ඩ පුලුහන්ද!!
සිංහල බෙහෙත් වගේකුත් ගත්ත සෙමට, යන්තමට අඩුවක් තියෙනව ඒවට, දිවේ ගාන බෙහෙතකුයි, නස්න කරන බෙහෙත් වගේකුයි දුන්න, ඒත් ෆුල් රිකවර් වෙන්නෑ, ඉංග්‍රීසි බෙහෙත් ඇද්ද උගුරෙ වේලිච්ච සෙම ඔක්කොම අයින්වෙලා යන, සිංහල බෙහෙතක් හරි කමක් නෑ, ( ඩොක්ට කෙනෙක්ව චැනල් කරල බෙහෙත් ගත්ත ඉන්ෆෙක්ෂන් එකක් කියල බෙහෙත් දුන්න මිසක්, සෙමට බෙහෙත් දුන්නැ.. )
නෑ බන් මාවත් වෙන එකෙක් ඇදන් ගියේ. කොට්ටාව හයිවේ එක සයිඩ් එකෙන් යන්න ඕනෙnumber ekek tiyenawada bun?
ඩොකා දන්නෙ නෑනේ කැස්ස හැදෙන විදිය, ඌ එක එක drugs test කොරනවා උඹව lab rat වගේ තියාගෙන.මේ කේස් එක මටත් තියෙනවා. නහය හිරවෙන්න අරන් නේසල් ඩ්‍රොප්ස් දාන්න ගත්තා. නහය හරිගියා ටික කාලෙකින් අමුතු කැස්සක් ආව. දැන් මාසයක් විතර කැස්ස. පපුවෙ සෙමත් නෑ, මට හිතෙන්නේ උගුරෙ මොකක් හරි අව්ලක් ගිහින් අර බෙහෙතට. ඩොකා හම්බුනාම ඇමොක්සිලීන් දෙනව, ඒක බිව්වම ඇඟම වේලිලා යනව, ඒත් සැරින් සැරේ කැස්ස තියෙනව![]()
හරි හරි. උයා දන්න බේතක් කියන්ඩකෝ.ඩොකා දන්නෙ නෑනේ කැස්ස හැදෙන විදිය, ඌ එක එක drugs test කොරනවා උඹව lab rat වගේ තියාගෙන.![]()
![]()
![]()
ඒම කියන්න බෑ, උඹ දේශීය වෛද්‍යවරයෙක් හම්බ වෙලා බේත් ගනින්.හරි හරි. උයා දන්න බේතක් කියන්ඩකෝ.
pM kara machomatath karaganna ona ban,bookmark kara
machan matath dapan machan,mata peenasa thiyenava bn
------ Post added on Jul 26, 2022 at 1:02 PM
Oluwe sema yawanna podi kemak kiyannakoඒම කියන්න බෑ, උඹ දේශීය වෛද්‍යවරයෙක් හම්බ වෙලා බේත් ගනින්.
එහෙ කොහෙද ?
උදේට බත් උයන කොට එන පෙණ වලින් කරන කෙමක් තියෙනවා , ආයුර්වේද වෛද්‍යවරු දන්නවා, ඒ කෙනෙක් ගෙන් අහගන්න.Oluwe sema yawanna podi kemak kiyannako
මෙහේ කොහෙද බං දේසීය හොර වෙද්දුඒම කියන්න බෑ, උඹ දේශීය වෛද්‍යවරයෙක් හම්බ වෙලා බේත් ගනින්.
මාතර හිත්තැටිය මුචලින්ද පිරිවෙනේ හාමුදුරුවොකොහෙද , හාමුදුරුවන්ගෙ නම මොකක්ද ?
ඒ හාමුදුරුවෝ නම් වැඩ්ඩෙක් කියල ආරංචියි,මාතර හිත්තැටිය මුචලින්ද පිරිවෙනේ හාමුදුරුවො
හාමුදුරුවො ගොඩක්ම දක්ෂ සර්ප වෙදකමට..ඒ හාමුදුරුවෝ නම් වැඩ්ඩෙක් කියල ආරංචියි,