මේ හාමුදුරුවෝ අර අනිච්ච් සංඤාව වඩන එක ගැන කියනවා මෙහෙම "අනිච්ච සංඤාව වඩන්න බෑ ඒක වැඩෙනව විතරයි, අපි වඩන්න හැදුවොත් ඒක වෙන්නේ නෑ"හේතුව මොකක්ද?
ඕක ප්‍රශ්න කරල විඩියෝ එකක් දැම්මා අපේ ඉනර් සර්කල් එකේ කොලුවෙක්. මෙන්න යකෝ මු කොපිරයිට් ක්ලේම් කරලා ඒ විඩියෝ එක අයින් කෙරෙව්ව. ඒ උනාට ඌ/ හාමුදුරුවෝ හදන විඩියෝ වල තම්බ් නේල් වලට දාන්නේ අනුන්ගේ පින්තූර! එහෙම කරලා ටෙක්ස්ට් පාරකුත් දානවා, මේ රුපයට කොපි රයිට් තිබේ නම් ක්ලේම් එකක් දාන්ඩ පෙර මාව අමතන්ඩලු!
එහෙමයි ඉතින් පින්වත් හාමු-දුරුවරු! තව ඉතින් වහරක වගේ ගොන් ඩයල් ගැනත් දොඩවපු කාලයක් තිබ්බා.
මේ හාමුදුරුවෝ අර අනිච්ච් සංඤාව වඩන එක ගැන කියනවා මෙහෙම "අනිච්ච සංඤාව වඩන්න බෑ ඒක වැඩෙනව විතරයි, අපි වඩන්න හැදුවොත් ඒක වෙන්නේ නෑ"
Shardawen Kusal karanna deviyan wahanse para pennai auto.mcn ekama option eka kohomahari sowan wena eka. meka clear. mama kiyala deyaka metana na tiyenne nama rupa kiyana ekat terenawa. bhawaya hadena hatit terenawa. ara chaturarya satya 4 dannawa wage danagatta kiyala awaboda wen nane. ara uba kalin share karapu bana wala eka tanaka kiuwa sowan wenna widi dahas ganak tiyenne puluwan etc kiyala. anik dewal natuwa me widi tika hari api hariyata karanna oni mkkda practise karanna oni mkkda kiyala kiyala denna puluwanda?
ara uba kalin share karapu bana wala eka tanaka kiuwa sowan wenna widi dahas ganak tiyenne puluwan etc kiyala.
mama kiyala deyaka metana na tiyenne nama rupa kiyana ekat terenawa. bhawaya hadena hatit terenawa. ara chaturarya satya 4 dannawa wage danagatta kiyala awaboda wen nane.
anik dewal natuwa me widi tika hari api hariyata karanna oni mkkda practise karanna oni mkkda kiyala kiyala denna puluwanda?
ගරු ස්වාමීන් වහන්සේට සබ්ස් ලා 1000ක් විතර ඉන්නකාලේ දාපු විඩියෝ එකකට විදියට දාපු රිප්ලයි විඩියෝ එකකට තමයි කොපිරයිට් ක්ලේම් දාලා අයින් කලේ. මෑන් නොදැන වුනා වෙන්ඩ බෑ. චැනල් එක හාමුගේ නම් ඒකේ යන ඒවල රෙපොන්සිබිලිටි එකත් උගේ, ඒකෙන් ක්ලේම් දාල වහල දාන ඒවටත් ඌ තමයි වග කියන්න ඕනේ, ටූ වේ ස්ට්‍රීට්! කොහොමත් උගේ හැසිරීමෙම තියෙනවා පොඩි ඖතොරිටේරියන් ගතියක්.මේ ටික ගැන දන්නැ මන්. මොකද social media handle කරන්නේ, thumbnails සහ වීඩියෝ යදන්නේ වෙන කෙනෙක් වෙන්න පුලුවන් බොහෝ වෙලාවට.
එහෙනං ඉතින් උඹ කියන්නේ වෙන අනිච්ච සඤ්ඤාවක් වෙන්ටැ. මම කියන්නේ වේලාම සුත්‍රයේ එන අනිච්ච සඤ්ඤාව ගැන.ඔව් මේක හරි. අනිච්ච සංඣාව කියන්නේ යෝනිසෝ මනසිකාරය. එතන කිරීම්/ නොකිරීම් නැහැ.
වඩන එක වෙන්නේ ලෞකික නිමිත්තක් එක්ක. නිමිත්තක් විදිහට ගන්න පුලුවන් දෙයක් හම්බෙන්නැති ශුන්‍යතාවයක මොනවා වඩන්නද?
ඒක තමයි මේක සෝවාන් වුන අයට වැඩෙනවා කියන්නේ.
අර ප්‍රශ්නේ පුලුවන්නම් මට දාන්න. මන් උත්තර දෙන්නම්.

මෙහෙමත් දේසනා කරනව ඉතින්...සෝවාන් වෙනවා කියන්නේ යෝනිසෝ මනසිකාරයට පත් වෙන එක, ඒ කියන්නේ අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දකින සිහිය.
ගරු ස්වාමීන් වහන්සේට සබ්ස් ලා 1000ක් විතර ඉන්නකාලේ දාපු විඩියෝ එකකට විදියට දාපු රිප්ලයි විඩියෝ එකකට තමයි කොපිරයිට් ක්ලේම් දාලා අයින් කලේ. මෑන් නොදැන වුනා වෙන්ඩ බෑ. චැනල් එක හාමුගේ නම් ඒකේ යන ඒවල රෙපොන්සිබිලිටි එකත් උගේ, ඒකෙන් ක්ලේම් දාල වහල දාන ඒවටත් ඌ තමයි වග කියන්න ඕනේ, ටූ වේ ස්ට්‍රීට්! කොහොමත් උගේ හැසිරීමෙම තියෙනවා පොඩි ඖතොරිටේරියන් ගතියක්.
https://www.trekmentor.com/si/content/book/1369
එහෙනං ඉතින් උඹ කියන්නේ වෙන අනිච්ච සඤ්ඤාවක් වෙන්ටැ. මම කියන්නේ වේලාම සුත්‍රයේ එන අනිච්ච සඤ්ඤාව ගැන.![]()
මෙහෙමත් දේසනා කරනව ඉතින්...
මෙහෙමත් දේසනා කරනව ඉතින්...
මිනිස්සු එක එක විදි වල අය ඉන්නවා. රහත් වෙනකන් කෙලෙසුත් තියෙනවා. මන් හිතනවා මාර්ගඵල ලාබී හාමුදුරුවෝ කෙනෙක් කියලා ඔය.
අනාගාමී වෙනකන්ම කාම රාගය, පටිඝය වගේ සංයෝජනත්, රහත් වෙනකන් මානය වගේ සංයෝජනත් තියෙන නිසා මල පනින්න, authoritarian ගති එන්න පුලුවන් මාර්ගයේ ඊට පහලින් ඉන්න කෙනෙක්ට. අනිත එක අපිට පිට ක්‍රියාවෙන් මනින්න බැහැ ක්‍රියාව කරපු කෙනා මොන වගේද කියලත්. අපිට පේන්නේ අපේ සංස්කාර වල ප්‍රතිඵලය.
අපිට වැදගත් නිවනනේ. මිනිස්සු කොහොමද කියන එක නෙමෙයි. අපි බලන්න ඕනේ කොහොම හරි නිවන් දකින්න.
එතනින් එහාට, ඔය video එකේ කියන දේ ගැන ප්‍රශ්න මොනාහර් තියෙනවද?
අනිච්ච කියන තැනම *එකක්* හරි *අර්ථදැක්වීමක්* හරි තියෙන්න පුලුවන්ද?
අනිත් පැත්තට ඇහුවොත් *මොකක්හරි* තියෙනවනම්, එතන අනිච්චද?
1. මෙතන ගොතටුවේ රේවත බුදුහාමුදුරුවන් වදාල "අසුරු සැනක්" කියන ප්‍රකාශය ඔවර් ඇනලයිස් කොරන්න ගිහින් නාගත්තා කියන එක පැහැදිලියි. බුදුහාමුදුරුවෝ බොරු නොකියනවා වුනාට බණ කිව්වේ සම්මුති ලෝකයේ භාෂාවෙන්, උපමා උපමේය පාවිච්චි කලා නොවැ. ඉතින් අසුරු සැනක් කියන වචනේ එල්ලිලා "පුස් හරඹ" දැක්වීම ගැලරියට කොරපු වැඩක් වගේ අපට පෙන්නේ.
නැනෝ සෙකන්ඩ් කිව්වහමත් සමහර අය බය වෙන්ටැති. මෙතන බුදුන්වහන්සේ එම්ෆසයිස් කලේ "ඉතාම සුලු කාලයක් වැඩුවත් එහි ආදීනව බොහෝය " කියන එක බවයි මගේ වැටහීම
ඉබේ වැඩෙනවා නම් බුදුන් වහන්සේ එය "මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ" ආකාරයෙන් වඩන්නට අනුදැන වදාලේ මන්ද? බුදුන් වහන්සේ දේශනා කල ධර්ම කරුණකට ඌණ පූර්න සැපයීම අබූතයෙන් බුදුන් වහන්සේට චෝදනා කිරීමක් පමණි. බුදුන් වහන්සේ දේශනා නොකල යමක්, දේශනා කලා යැයි හැඟවීම සංඝ භේදයට උඩගෙඩි දීමක්ම වෙයි.
අංගුත්තර නිකායේ හම්බෙන "අනිච්ච සුත්‍රය-( නිච්චතෝ සමනුපස්සතෝ සුත්‍රය)" මේ පහලින් දැම්මේඔව් මේක හරි. අනිච්ච සංඣාව කියන්නේ යෝනිසෝ මනසිකාරය. එතන කිරීම්/ නොකිරීම් නැහැ.
වඩන එක වෙන්නේ ලෞකික නිමිත්තක් එක්ක. නිමිත්තක් විදිහට ගන්න පුලුවන් දෙයක් හම්බෙන්නැති ශුන්‍යතාවයක මොනවා වඩන්නද?
ඒක තමයි මේක සෝවාන් වුන අයට වැඩෙනවා කියන්නේ.