උඩදුම්බර ඉන්න කෙනෙක්ට 2500/= (or more) ක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උඩදුම්බර ඉන්න කෙනෙක්ට 2500/= (or more) ක්

    මට බදුල්ල, බණ්ඩාරවෙල හෝ උඩදුම්බර පැත්තෙන් ලස්සන තැනක සාමාන්යෙන් හොඳ ගෙයක (මුඩුක්කු වගේ නැති, හොඳ ගෙයක) නවාතැන් (ගෙයක් හෝ කාමරයක්) ඕන (කෑමත් එක්ක නම් හොදා).
    Town ළඟ වෙන්ඩ ඕන නෑ.
    සාදාරන අයකිරීමක් වෙන්ඩ ඕන.
    ටිකක් පිළිවෙලකට ඉන්න පව්ලක් වෙන්ඩ ඕන.
    මම software engineer කෙනෙක්. වයස 25ඉ (කොල්ලෙක්). Job එකෙන් අස් වෙලා Freelance කරන්ඩ යන්නේ.
    ඒ පැත්තට, මොකක් හරි SIM එකකට 3G සිග්නල් තියෙන්ඩ ඕන මට internet යන්ඩ.
    ඉක්මමටම ඕන.
    පොඩි පොඩි උදව් කරන අයට reload / rep වලින් උදව් කරනවා. හොයල දෙන කෙනෙක්ට 2500/=(හෝ ඉල්ලන සාදාරන ගානක් දෙනවා).

    PLEASE HELP ME
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    udu dumbara nam ela :P 3G tiyei town eke,kalin thread eka dammata threenayak aran wage :) gedarama indala kaloth lesi neda bn :frown: