උඩන්ඩා වෙසිට නොමිනේශන් දුන්නෙ මොකාද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මෙ මොන වෙසියක්ද බන්, තනිකරම බයි මානසිකත්වයක් තියන ගොන් වෙසියක්, අර squad දගෙන වාහන පොලිම් වල යන්න ආස මිනිස්සුන්ට ලොකුකම් දාගෙන ඉන්න හොරුන්ට තියන මාන්සිකත්වයක්නෙ මෙකිට තියෙන්නෙ, කලුතර ඉන්න උන්ට කියන්නෙ මෙකිව ගෙදර තියපල්ල කොහොමහරි

    ටොබය්යො කලබල වෙන්න එපා, මෙකෙ මෙහෙමයි කියල සජිත් හාමු හරි රනිල් හාමු හරි ආයෙ ගෙන්න ඔන නැ


    me kathawa nam waradi thamai amma hithe thiya genama inna, eliyata danna epa, profession wala amma eliyata danna gihin thamai godak me ratata keleuwe kattiya...
     
    • Like
    Reactions: handley

    thanujaka

    Well-known member
  • @thanujaka ගෙ වයිෆ් මේ. 🙂
    උඹ කවුද?
    මම දන්නෙවත් නැති උනුත් මාත් එක්ක තරහයි නේ යකෝ🤣
    මගේ දරුවා පල්ලා මට චුට්ටක් වත් උඹව මතක නෑ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උඹ කවුද?
    මම දන්නෙවත් නැති උනුත් මාත් එක්ක තරහයි නේ යකෝ🤣
    මගේ දරුවා පල්ලා මට චුට්ටක් වත් උඹව මතක නෑ.

    කවද්ද නිවාඩු ඉවර වෙන්නේ ? ඔකුන්ගේ ගොන් ආතල් වලට උත්තර දෙන්නේ නැතුව ආයේ දාමු " ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~ " ත්‍රෙඩ් එකක්.
     

    thanujaka

    Well-known member
  • කවද්ද නිවාඩු ඉවර වෙන්නේ ? ඔකුන්ගේ ගොන් ආතල් වලට උත්තර දෙන්නේ නැතුව ආයේ දාමු " ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~ " ත්‍රෙඩ් එකක්.
    නිවාඩු දෙසැම්බර්
    මේ ටිකේ පොඩ්ඩක් ඔලුව දාල බලල යන්න ආවා😛
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කලුතර පියල් කියන එකාවනම් මම අදුරනවා.උගේ පුතා මගේ යාලුවෙක්.‍යහපාලන කාලේ අග්‍රමාතය කාර්‍යයාලයේ ජොබ් එක හම්බවුනා දේශපාලනය කරලා.මිට්සුබිශි L200 එකයි ඩ්‍රියිවර් හම්බවුනා.පවුලේ වැඩ ට්‍රිප් ඔක්කොම ඉතින් ඒකේ තමා.මම හිතුවේ උන් වාහනයක් අරන් කියලා.ගෝටා ආවට පස්සේ වාහනෙයි ජොබ් එකයි දෙකම නැති වුනා.ඊට පස්සේ තමා දැනගත්තේ වාහනේ හම්බවුන එකක් කියලා.ගෙයක් වත් නෑ මුඩුක්කු මහගෙදර ඉන්නේ.මුන් එන්නේ පවුල් ගොඩගන්න.... අපි නොදන්නවයෑ ලංකාවේ දේශපාලනය..

    ranil huththige putha rata kapu thawath ekak
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,244
    113
    Mother Earth
    උඹ කවුද?
    මම දන්නෙවත් නැති උනුත් මාත් එක්ක තරහයි නේ යකෝ🤣
    මගේ දරුවා පල්ලා මට චුට්ටක් වත් උඹව මතක නෑ.
    අඩේ බ්‍රෝ. ඔයත් lawyer කෙනෙක් නිසා කිව්වේ. තරහකට නෙමෙයි කිව්වේ. please excuse my joke if it upset you in anyway.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මේ වගේ බයි attitude තියෙන උන් මාලිමාවෙන් නෙවෙයි මොකෙන් ආවත් ගෙවල් වල තියපල්ලා, මුන් වගේ උන් තමයි පස්සෙ කම්බ හොරු වෙන්නෙ, තරුණයි කියල මේ වගේ ගොබ්බ මිනිස්සු එවන්න එපා, කොච්චර බැන්නත් අර කාංචනය වගේ උන් හොඳයි මේ වගේ මෙන්ටල් කේස් වලට වඩා...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    mekane bun, mehema hithapan

    kutti arachchi da yawane one or kohottachchi wada?
    1730335104194.png
     
    • Haha
    Reactions: rasikac

    thanujaka

    Well-known member
  • අඩේ බ්‍රෝ. ඔයත් lawyer කෙනෙක් නිසා කිව්වේ. තරහකට නෙමෙයි කිව්වේ. please excuse my joke if it upset you in anyway.
    ආ ඕකේ ඕකේ.
    I thought u are mad with me for something that i don't even have a clue about.
    පිස්සුද බං එහෙම අවුලක් නෑ.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    (නීතීඥයෙක් කියන කෙනාට මහ අසීමිත සිව්ල් බලයක් තියෙනවා,මම ඒකට මාර කැමතියි)

    වෙනත් සිවිල් වැසියන්ට වඩා නීතිඥයෙකුට ඇති අතිරේක සිවිල් අයිතිය කුමක්දැයි දැන ගැනීම සිත්ගන්නා කරුණකි. මේ ගැන කිසිම අවබෝධයක් නැති ලෝයර්ස්ලා ඕන තරම් මම දන්නවා. එහෙම දෙයක් නැත්නම් මට කියන්න පුළුවන් "මම මෝඩ ගැහැනියක් කියලා විතරයි."
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    (නීතීඥයෙක් කියන කෙනාට මහ අසීමිත සිව්ල් බලයක් තියෙනවා,මම ඒකට මාර කැමතියි)

    වෙනත් සිවිල් වැසියන්ට වඩා නීතිඥයෙකුට ඇති අතිරේක සිවිල් අයිතිය කුමක්දැයි දැන ගැනීම සිත්ගන්නා කරුණකි. මේ ගැන කිසිම අවබෝධයක් නැති ලෝයර්ස්ලා ඕන තරම් මම දන්නවා. එහෙම දෙයක් නැත්නම් මට කියන්න පුළුවන් "මම මෝඩ ගැහැනියක් කියලා විතරයි."
    ඔයා අක්කි බබෙක්ද නංගි බබෙක්ද? 🥰