B u m P
maticat Well-known member Jul 24, 2010 1,766 1,423 113 Jul 28, 2015 #22 වන්ස අ ට්රේටර් විල් ඕල්වේස් බි අ ට්රේටර් . . . bookmarked.
Dennied Well-known member Nov 9, 2014 5,443 2,642 113 සිරි ලංකාව Jul 28, 2015 #24 උඹ මරු බං.මම ඉස්සෙල්ලත් කිව්වා,උඹ පට්ට සිද්ධි ටිකක් මේ දාන්නේ..එල..එල..
Magodis-Thuma Well-known member Apr 29, 2010 1,995 228 63 Magodilanthe Jul 28, 2015 #26 මිනිස් සංහතියටම මේක පොදුයි - වාසි තකා කරන දේවල්! එහෙම කලයි කියලා එ මිනිස්සු හැමදාම නරක වැඩ කරනවයි කියල කියන්නත් බෑ - එදා රටට ආදරෙ කරපු අය අද මේ විදිහටම වැඩ කරනවා වෙන්නත් පුලුවන් දිගටම වැඩේ කරගෙන යමු! (ගොඩක් දේවල් උබේ ත්රෙඩ් එකෙන් දැන ගත්තා)
මිනිස් සංහතියටම මේක පොදුයි - වාසි තකා කරන දේවල්! එහෙම කලයි කියලා එ මිනිස්සු හැමදාම නරක වැඩ කරනවයි කියල කියන්නත් බෑ - එදා රටට ආදරෙ කරපු අය අද මේ විදිහටම වැඩ කරනවා වෙන්නත් පුලුවන් දිගටම වැඩේ කරගෙන යමු! (ගොඩක් දේවල් උබේ ත්රෙඩ් එකෙන් දැන ගත්තා)
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Aug 30, 2016 #27 1815 වෙදී අමුතුවෙන් රට පවා දෙන්න දෙයක් තිබුනේ නැහැ indian තමිල්නාඩු උන් ලංකාවේ රාජ වෙලා හිටියේ නැතුව සිංහල වත් ශ්රී ලන්කන් ටැමිල් උන් වත් නෙමේ
1815 වෙදී අමුතුවෙන් රට පවා දෙන්න දෙයක් තිබුනේ නැහැ indian තමිල්නාඩු උන් ලංකාවේ රාජ වෙලා හිටියේ නැතුව සිංහල වත් ශ්රී ලන්කන් ටැමිල් උන් වත් නෙමේ
Eranga Sandaruwan Active member Aug 28, 2011 380 134 43 35 Kottawa Aug 31, 2016 #30 මචෝ.. ඇයි බණ්ඩාරනායක පවුලේ ඩයස් මුදලි ගැන ලිපියක් නැත්තේ.. එක පැත්තක විතරනේ ලියලා තියෙන්නේ..
R rangana26 Well-known member Feb 21, 2013 9,716 13,497 113 Sep 1, 2016 #33 Eranga Sandaruwan said: මචෝ.. ඇයි බණ්ඩාරනායක පවුලේ ඩයස් මුදලි ගැන ලිපියක් නැත්තේ.. එක පැත්තක විතරනේ ලියලා තියෙන්නේ.. Click to expand... ඩයස් මුදලි තම්බි මුදලිත් එක්ක හිටිය අනිත් කෙනා නේද ? කොහොම හරි ඒ පරම්පරාවල් දෙක මාරුවෙන් මාරුවට පස්සේ ලංකාව පාලනය කරා මචන් මේ ත්රෙඩ් එක දාපු කෙනා කරන්නේ http://aagiyakatha.blogspot.com/ තියෙන ටික copy paste කරන එක. ඒ බ්ලොග් එක තම ඩයස් මුදලි ගැන ලියල නැ ඒ බ්ලොග් එක එක ලිව්ව දවසට එක මෙතන copy paste කරයි එතකන් ඉවසන් හිටපන්
Eranga Sandaruwan said: මචෝ.. ඇයි බණ්ඩාරනායක පවුලේ ඩයස් මුදලි ගැන ලිපියක් නැත්තේ.. එක පැත්තක විතරනේ ලියලා තියෙන්නේ.. Click to expand... ඩයස් මුදලි තම්බි මුදලිත් එක්ක හිටිය අනිත් කෙනා නේද ? කොහොම හරි ඒ පරම්පරාවල් දෙක මාරුවෙන් මාරුවට පස්සේ ලංකාව පාලනය කරා මචන් මේ ත්රෙඩ් එක දාපු කෙනා කරන්නේ http://aagiyakatha.blogspot.com/ තියෙන ටික copy paste කරන එක. ඒ බ්ලොග් එක තම ඩයස් මුදලි ගැන ලියල නැ ඒ බ්ලොග් එක එක ලිව්ව දවසට එක මෙතන copy paste කරයි එතකන් ඉවසන් හිටපන්
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Dec 29, 2019 #36 අපේ නායක තුමා