උඩරටට විරුද්ධව ඔත්තු බැලූ ජේ.ආර්ගේ මීමුත&#3530

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    වන්ස අ ට්‍රේටර් විල් ඕල්වේස් බි අ ට්‍රේටර් . . . bookmarked.
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මිනිස් සංහතියටම මේක පොදුයි - වාසි තකා කරන දේවල්! එහෙම කලයි කියලා එ මිනිස්සු හැමදාම නරක වැඩ කරනවයි කියල කියන්නත් බෑ - එදා රටට ආදරෙ කරපු අය අද මේ විදිහටම වැඩ කරනවා වෙන්නත් පුලුවන්
    දිගටම වැඩේ කරගෙන යමු! (ගොඩක් දේවල් උබේ ත්‍රෙඩ් එකෙන් දැන ගත්තා)

    11.gif
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    1815 වෙදී අමුතුවෙන් රට පවා දෙන්න දෙයක් තිබුනේ නැහැ indian තමිල්නාඩු උන් ලංකාවේ රාජ වෙලා හිටියේ නැතුව සිංහල වත් ශ්‍රී ලන්කන් ටැමිල් උන් වත් නෙමේ
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    මචෝ.. ඇයි බණ්ඩාරනායක පවුලේ ඩයස් මුදලි ගැන ලිපියක් නැත්තේ.. එක පැත්තක විතරනේ ලියලා තියෙන්නේ..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,710
    13,489
    113
    මචෝ.. ඇයි බණ්ඩාරනායක පවුලේ ඩයස් මුදලි ගැන ලිපියක් නැත්තේ.. එක පැත්තක විතරනේ ලියලා තියෙන්නේ..

    ඩයස් මුදලි තම්බි මුදලිත් එක්ක හිටිය අනිත් කෙනා නේද ?
    කොහොම හරි ඒ පරම්පරාවල් දෙක මාරුවෙන් මාරුවට පස්සේ ලංකාව පාලනය කරා

    මචන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කරන්නේ http://aagiyakatha.blogspot.com/ තියෙන ටික copy paste කරන එක. ඒ බ්ලොග් එක තම ඩයස් මුදලි ගැන ලියල නැ ඒ බ්ලොග් එක එක ලිව්ව දවසට එක මෙතන copy paste කරයි එතකන් ඉවසන් හිටපන්