උඩරට ඉඩමක් ගන්න ඕනේ වගා කරන්න.

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
උඩරට ඉඩමක් ගන්න ඕනේ වගා කරන්න.

මචංලා මට හල්දුම්මුල්ල/ බණ්ඩාරවෙල/ වැලිමඩ/ සීතාඑලිය පැත්තේ ඉඩමක් ගන්න ඕන වගා කරන්න. ගාණ අඩු නම් අක්කරයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගන්නවා..දුෂ්කර උනාට කමක් නෑ.. කන්දක් උඩ උනත් එල.. මට දන්න අයගෙන් පොඩි සප් එකක් ඕනේ..
:yes:

 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    හල්දුම්මුල්ල එපා නාය යනවා :angry:
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    ඉස්සෙල්ල කියපන් උඹ මොනාද වගා කරන්න යන්නේ කියලා!
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    ගම්මිරිස්:yes:


    ගම්මිරිස් වලට හපුතලේ වැලිමඩ සීතල වැඩි නැද්ද බන්? මමත් බැලුවා. ඉඩම් කිපයකුත් සෙට් උනා. ජොබ් එකත් එක්ක ටිකක් අමාරුයි බන්.