උඩරට ඉඩමක් ගන්න ඕනේ වගා කරන්න. මචංලා මට හල්දුම්මුල්ල/ බණ්ඩාරවෙල/ වැලිමඩ/ සීතාඑලිය පැත්තේ ඉඩමක් ගන්න ඕන වගා කරන්න. ගාණ අඩු නම් අක්කරයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගන්නවා..දුෂ්කර උනාට කමක් නෑ.. කන්දක් උඩ උනත් එල.. මට දන්න අයගෙන් පොඩි සප් එකක් ඕනේ.. :yes: