අලව්වේදී දුම්රිය රියදුරෙකුට ප්‍රහාරයක්

Litethusi

Junior member
  • Jun 26, 2011
    72
    2
    18
    අලව්වේදී දුම්රිය රියදුරෙකුට ප්‍රහාරයක්

    මහව සිට කොළඹ බලා ධාවනය වු දුම්රියේ රියදුරුට මගීන් පිරිසක් අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පහර දී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. :shocked:

    දුම්රිය ප්‍රමාද වු බවට චෝදනා කරමින් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

    පහරදීම හේතුවෙන් දුම්රිය එම ස්ථානයේ නතර කර ඇති අතර තත්ත්වය සමතයකට පත්කිරීම සඳහා පොලීසිය ද පැමිණ ඇති බව වාර්තා වෙයි.

    මේ වන විට පොල්ගහවෙල සිට කොළඹ දක්වා ධාවනය වන සියලු දුම්රියන් නතර වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

    දුම්රිය මගීන් විසින් දුම්රියට ද හානී සිදුකර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. :shocked:
     
    • Like
    Reactions: kinkon

    Litethusi

    Junior member
  • Jun 26, 2011
    72
    2
    18
    අලව්ව දුම්රිය පල අසල දැනට දුම්රිය 3 ක් පමණ දෙපසටම නවතා ඇති අතර පුර්ණ පොලිස් ආරක්ෂාව යොදා ඇත මොනවා වෙයිද දන්නැ