උඩරට මැණිකේ -

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,482
    14,470
    113
    පෘථිවිය
    රට සුඛිත මුදිත වෙමින් පවතී!

    පසුගිය සතියක, මල් වෙඩි දමා, බජව් ගසා ඇරපු රේල් පාර ඔන්න නියමෙට යනවා
    මිනිස්සුන්ට අපහසු වෙලා තිබ්බ නුවර කොළඹ දුම්රිය ගමන ඉතා කෙටිකලකින් අලුත්වැඩියා කොට ජනතාව වෙත ලබා දීල තියෙනවා.


    image_11e8024d86.jpg



    HVggb9JXYAAgB5d


    සතියේ මාතෘකා!
    ගෑස් නැවක් එයි
    පාන් පිටි මිල අඩුවේ
    ගලබොඩ ඇත්තේ ඥාසාර හිමිට නිදහස
    ඩිසල් මිල අඩුවේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,085
    1,684
    113
    United States
    නුවර කොළඹ පාර ඉක්මනට හදපු එක නම් ඇත්තටම හොඳයි, ඒ ගමන දවසටම අමාරු වුණ අයට ලොකු සහනයක්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,694
    1,950
    113
    නුවර කොළඹ පාර ඉක්මනට හදපු එක නම් ඇත්තටම හොඳයි, ඒ ගමන දවසටම අමාරු වුණ අයට ලොකු සහනයක්.
    dan sathi dekakata vithara udadi
    nittambuwek nuwara paththata giyaa yanan baa block eka
    paara hadanawa ehen amehen valawal vala vati vati giye
    dan eeka hadala da ?