දිවයිනේ බොහෝ ප්‍රදේශවලට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින පසුබිමක් තුළ උඩවලව ජලාශයේ වාන් දොරටු දෙකක් අද විවෘත කෙරුණා.
ඒ, එම ප්‍රදේශය ආශ්‍රිතව ඇදහැලෙන වැසි හේතුවෙන්.
ඒ පිළිබද තවත් තොරතුරු උඩවලව ජලාශය ආසන්නයේ මේ වනවිට රැදී සිටින නෙත් නිවුස් වාර්තාකරු සුනිල් හරිස්චන්ද්‍රගෙන්.
මේ පිස්සා දැක්කේ නැහැ කාලෙකින්

- https://nethnews.lk/article/111679
දැම්ම හිඳේන්නේ නැහැ ජෙප්පෝ අනාථයි

Last edited:
